GenZ හි විකෘති කාම ආශා කැපි පෙනෙන අඩුවක්❤️

ewijesekara

Well-known member
  • Mar 10, 2017
    4,329
    7,481
    113
    Back Bay-Beacon Hill, Boston
    GenZ උන් විකෘති කාම ආශා කියලා කියන්නේ ගෑනු පිරිමි උකන එකට .

    උන්ට අනුව ස්වභාවික විදියට තමයි LGBTQ ..... විදිය :lol:

    Gay Pride Dancing GIF by Yandy.com
    ගේ ලෙස්බියන් කියන්නේ අස්භාවිකද සෙක්ස්ද මචං?
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,801
    170,890
    113
    එකමත් එක රටක
    ගේ ලෙස්බියන් කියන්නේ අස්භාවිකද සෙක්ස්ද මචං?
    ඔව් . ..
    උබට ඒවා සාමන්‍ය යි වගේ හිතෙනවා නම් කොල්ලෙක්ගේ පොල්ලක් කටට අරන් පෙන්නපන්
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    7,525
    12,531
    113
    අපි ඒවට විකෘති කිව්වට උන්ට ඒවා සාමාන්‍ය දේවල්. ඒකයි වෙනස
    උංට සාමාන්‍ය නෑ
    උංගෙ ඔලුවට සාමාන්‍යයි කියලා ඔබලා
    අනික යන රටාවට අදාල නැතුව පිට පනින එක මොන විදියටක උනත් මොලේ තියෙන උං කරන දෙයක් කියලා ඔලුවට ඔබ්බවලා තියෙන්නෙ
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,483
    1
    13,503
    113
    Gotham City
    අන්තර්ජාලය සාමාන්‍ය දෙයක් වීමෙ සාපය නොහොත් අන් කිසිවක් නොවෙ.
    බොහො උන්ට ඉන්ටර්නෙට් යනු
    පොර්න් සහ සොෂල් මීඩියා පමණි .
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,908
    9,388
    113
    මේක සම්පූර්ණ ඇත්ත නෙමේ. ගොඩක් අන්ඩර් එම්ප්ලොයිඩ්, පාට්නර්ලස් (ඉන්සෙල් වෙමින් ඉන්න) ජෙන්සී කොල්ලොන්ගෙ ලිංගික ජීවිතය රිග්‍රෙෂන් වල තියෙන්නෙ. ඊට අමතරව ඔන්ලයින්ම නිසා මොලේ කර වෙනව, ගෑනු සහ ආදරය හොයාගන්න නොහැකියාව නිසා මැනොස්ෆියර් එකට රිංගගන්නව වගෙ ගැටලු. මේක මිලේනියල්ස් ලගෙත් ඔය කියපු සමාජ කන්ඩායම් වලටත් අදාලයි, එයාලගෙත් ඩීවියන්සි තියනව. ආර්ථිකමය අතින් හොඳ තැනක ඉන්න ජෙන්සි ල පවුල් පන්සල් වෙනව පට ගාල. උන්ගෙ ජීවිත පිලිවෙලයි.
     

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,329
    7,481
    113
    Back Bay-Beacon Hill, Boston
    ඔව් . ..
    උබට ඒවා සාමන්‍ය යි වගේ හිතෙනවා නම් කොල්ලෙක්ගේ පොල්ලක් කටට අරන් පෙන්නපන්
    මහ ලොකු නිරාගාමික - විද්‍යා ටෝක්ස් දුන්නට පොඩ්ඩක් පොත්ත හූරන කොට මතුවෙන්නේ බයියම තමයි නේහ්?
    තව ජන කොට්ටාසයක් පහත් කරල කතාකරල පොර වෙන්න ඕන බුලියෙකුට කරන්න පුලුවන්.
    ලෙස්බියන් ගේ අස්වාභාවික නම් ඒක සත්ව ලෝකයේ ඔය ඕන තරම් තියෙන්නේ.
    උඹේ දනුමේ දිග පලල විතරක් නෙවෙයි උඹේ නිරාගාමික ලේබල් එකෙත් හෙලුව පේනවා. දන්නේ නැහ්නං ගිහින් කියවපං

    2A347A8FE9793DD574161F2F240E56EF7E81CFF2.jpeg
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,801
    170,890
    113
    එකමත් එක රටක
    ලෙස්බියන් ගේ අස්වාභාවික නම් ඒක සත්ව ලෝකයේ ඔය ඕන තරම් තියෙන්නේ.
    සත්තු නෙවෙයි යකෝ ... GenZ මිනිස්සු ගැන මේ කතා කරන්නේ

    උබට පුලුවන් ද පිරිමියෙක් ගේ පොල්ලක් උරලා photo එකක් දාන්න ? උබට අනුව ඕක සාමන්‍යයි නම් ඕක කරපං .
    මට අනුව අසාමාන්‍යයි . ලෝකේ හැදිලා තියෙන්නේ පිරිමි ගෑනු එකතු වෙන්න මිසක් ගෑනු ගෑනු , පිරිමි පිරිමි එකතු වෙන්න නෙවෙයි .


    උබ කොලු කාරයෙක් නම් හිත රිදුන නම් සොරි ඉතින් .
     

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,329
    7,481
    113
    Back Bay-Beacon Hill, Boston
    සත්තු නෙවෙයි යකෝ ... GenZ මිනිස්සු ගැන මේ කතා කරන්නේ

    උබට පුලුවන් ද පිරිමියෙක් ගේ පොල්ලක් උරලා photo එකක් දාන්න ? උබට අනුව ඕක සාමන්‍යයි නම් ඕක කරපං .
    මට අනුව අසාමාන්‍යයි . ලෝකේ හැදිලා තියෙන්නේ පිරිමි ගෑනු එකතු වෙන්න මිසක් ගෑනු ගෑනු , පිරිමි පිරිමි එකතු වෙන්න නෙවෙයි .
    ඒක දෙයීයන්නාන්සේගේ පොතෙත් තියෙනවාහ් නේහ්!
    ආ ඒක කොයින්සිඩන්ස් ඉතිම්..හරි මචං..
    අපි හාවෝ නේහ්!
    ගොනා වුනාට උම්බෑ කියන්න එපා.. හරක් හොරු වැහි වැහැලා..ජේසුම පිහිටයි! 🤪
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,801
    170,890
    113
    එකමත් එක රටක
    ඒක දෙයීයන්නාන්සේගේ පොතෙත් තියෙනවාහ් නේහ්!
    ආ ඒක කොයින්සිඩන්ස් ඉතිම්..හරි මචං..
    අපි හාවෝ නේහ්!
    ගොනා වුනාට උම්බෑ කියන්න එපා.. හරක් හොරු වැහි වැහැලා..ජේසුම පිහිටයි! 🤪
    දෙයියන්වහන්සේ නෙවෙයි මොකා කිව්වත් ලෝකේ මිනිස්සු හැදිලා තියෙන්නේ ස්වභාවයෙන් ගෑනු පිරිමි එකතු වෙන විදියට .

    උබ කැමති උනාට කොලු කාරකම කියන්නේ අස්වාභාවික දෙයක් . උබ ආස කොල්ලන්ට උනාට මට කරන්න දෙයක් නෑ .
     

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,329
    7,481
    113
    Back Bay-Beacon Hill, Boston
    දෙයියන්වහන්සේ නෙවෙයි මොකා කිව්වත් ලෝකේ මිනිස්සු හැදිලා තියෙන්නේ ස්වභාවයෙන් ගෑනු පිරිමි එකතු වෙන විදියට .

    උබ කැමති උනාට කොලු කාරකම කියන්නේ අස්වාභාවික දෙයක් . උබ ආස කොල්ලන්ට උනාට මට කරන්න දෙයක් නෑ .
    උඹේ පදනම ම ෆේක් කියල පෙන්නනකොට මට කොලු කාරයා කිව්වම උඹ හරි වෙන්නේ නෑනේ. 🤪
    උඹේ ඔපීනියන් එක උඹ තියාගනින්. යමක් අස්භාවිකයි කියන්නේ නැචුරල් වර්ල්ඩ් එකේ හමුවෙන්නේ නෑ කියන එක.
    උඹේ විද්‍යාත්මක දෑනුමේ ලිමිට් එක පේනව කියන්නේ ඒකයි,
    උඹ ඩෙස්මන්ඩ් මොරිස්ගේ නේකඩ් ඒප් වත් කියවල නැති බයියෙක් කියල දැනගත්ත එක හොඳයි.
    අපිත් සත්තු තමයි විද්‍යාත්මකව. සෙක්ශුවල් නැමියාව කියන්නෙත් සත්තුන්ගෙත් අපෙත් හමුවෙන නැචුරල් දෙයක්.
    මට කොලු කාරයා , අරක උරපන් කියලා තුන් වෙනි පන්තියේ ගොං ජෝක් දාන්නේ නැතුව හරියට රිප්ලයි කරපං!