රට වටේම යන රෙප් කෙනෙක්ට සෙට්ම වාහනේ - seeking for recommendations

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    3,843
    2,212
    113
    United States
    යාපනේ, ආරුගම්බේ වගේ දුර දුවනවනම් මචං Yaris Cross එකක් බලපන්, තෙල් හොඳට කරනවා clearance එකත් ඇති. කෝටි දෙක හමාර budget එකටත් සෙට් වෙයි.
     
    • Like
    Reactions: coder101

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,644
    13,612
    113
    34
    ෆින්ලන්ඩ්
    ඔයා මේ රේන්ජ් එකට ඕකේ නම් Hyundai grand i10 එකත් බලන්න, ගත්තාම පැදිල්ලක් තමා තියෙන්නෙ දෙයියනේ කියල, 4 සිලින්ඩර් නිසා දෙදරීමත් අඩු ඇති !
    Pissuda bun oka leda godak.
    Lankawata genne bohoma basic version eka.

    Aluthen genapu set eka ka awuwata windscreen pupuranawa.
    Dorawal hariyata wahenne nehe. sahenna haiyen wahnna ona.
    bodiya diranawa. oke leda goduk tiyenawa.
     
    • Wow
    Reactions: nupus

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,779
    10,406
    113
    Pissuda bun oka leda godak.
    Lankawata genne bohoma basic version eka.

    Aluthen genapu set eka ka awuwata windscreen pupuranawa.
    Dorawal hariyata wahenne nehe. sahenna haiyen wahnna ona.
    bodiya diranawa. oke leda goduk tiyenawa.
    අඩෙ සිරාවටම ? දන්න කෙනෙක් ගාව තියනව බරටම වැඩ ගන්නවනෙ, මිනිහ තමා කිව්වෙ ඔය විස්තර මූත් වාහනේ විකුනගන්න බොරු කිව්වද දන්නෙ නෑ
     
    • Like
    Reactions: nupus

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    5,968
    8,661
    113
    KDH එකක් බස්ස්පන් බෝස.. ගෙදර කට්ටියත් දාගෙනම යන්නත් පුළුවන්
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,644
    13,612
    113
    34
    ෆින්ලන්ඩ්
    අඩෙ සිරාවටම ? දන්න කෙනෙක් ගාව තියනව බරටම වැඩ ගන්නවනෙ, මිනිහ තමා කිව්වෙ ඔය විස්තර මූත් වාහනේ විකුනගන්න බොරු කිව්වද දන්නෙ නෑ
    Pora 2023 ta kaling ganan aeththe.
    2023 stock eka genath tawama tiyean wikunanawa. Old stock ekak. Oya stock eke thami case eka tiyennawa kiyanne. Oka issella ma sell kale 92 ta. import restriction release karanna kalin. Den 7.3miliion walta th danawa offer price kiyala.

    Oke original car eka patta ma patta. 6 airbags ABS+EBD tiyena eka. Eka nemai mun genalla wikunanne. LAnkawe vehicle assemble karanawa kiyala patta tax ekak release kar gannawa. (Tire/Bumpers/Sheets/ mehedi assemble karanne.

    https://www.ft.lk/front-page/Maiden...nd-i10-rolls-offAbans-assembly-line/44-745197
    https://adaderana.lk/news/88311