225 ම එකතු වෙලා තියලා අරි "න්න ජෙප්පෝ

jjpala

Well-known member
  • Oct 22, 2014
    3,748
    4,294
    113
    colombo
    හොරු අල්ලන්න ආපු ජෙප්පෝ

    ඔන්න මුන් ට හොරාකාපුවා හංගගන්න විරෝධී පනත සංශෝධනය කරනවා ම


    සජිත් නාමල් ඒකාබද්ධ විපක්ෂයේ මීක් මීක් කියයි. වුනුත් හොරා කන්න පුළුවං නිසා ශද්දයක් නැහැ.


    ගොන් වහල් ජෙප්පෝ හෝදන කම් මහා හෙප්පනට රජ මගුල්.


    දැන් දිගට හරහට හොරා කාපල්ලා ප්‍රසිද්ධියේ. අපි ට වත්කම් වැඩි වුණු විදිය ?? මන්දිර හදපු විදිය කතා කරන්නත් බැරි වෙයි. ????
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,550
    2,658
    113
    United States
    225ම එකතු වෙලා හොරකම් වහගන්න පනත් හදනවා නම් ඡන්දෙ දෙන අපිට කතා කරලා වැඩක් නෑ වගේ තමයි හිතෙන්නෙ
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,748
    4,294
    113
    colombo
    225ම එකතු වෙලා හොරකම් වහගන්න පනත් හදනවා නම් ඡන්දෙ දෙන අපිට කතා කරලා වැඩක් නෑ වගේ තමයි හිතෙන්නෙ



    හොරු අල්ලන්න ආපු වුනුයි හොරු යි දෙගොල්ලොම එකතු වෙලා. ලස්සනට ගේම ගහනවා


    එකෙක් මේකට විරුද්ධව කතා කරේ නැහැ imf එක තමයි කතා කරේ
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,277
    6,170
    113
    canada
    දේශපාලනේ හැමෝම හදන්නේ බලයේ ඉන්න දේශපාලකයා මොන ක්‍රමයෙන් හරි නීතියෙන් බේරිලා, විරුද්දවදින්ට උගුල් අටවන්න. ජෙප්පෝ කියල වෙනසක් නැහැ නීතියේ ආධිපත්‍ය කියන්නේ මාර්කටින් ටූල් එකක් විතරයි