Tech giants Computer softwares are now cloned with the help of Ai and made it Open source by others. උඹලා මොනවද බං මේ subject එක ගැන දන්නේ?

Ldy

Well-known member
  • Oct 6, 2025
    4,656
    6,929
    113
    36
    software කම්පනිස් ඉවරයි ද? උන්ම හදන Ai නිසා උන්ගෙම company softwares සදා සොත්ති බවන්තුතේ වේ ද?


    පේන්නම බැරි කාක්කෙක් තමයි මේ හිරාන් පොන්නයා
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,560
    2,665
    113
    United States
    Photoshop එක පවා දවස් ගාණෙන් clone කරලා free දෙනවා කියන එක නම් paid software වලට ලොකු තර්ජනයක් බං. හැබැයි වැඩේටම original එක ගන්න අය තාමත් updates, security එකයි support එකයි නිසා ඒ පැත්තෙම ඉඳියි කියලයි මට හිතෙන්නෙ.