UK වලට දාර ජෙප්පෙක් ඇවිල්ල වගේ.කයිය උගේ වගේමයි.නානල ඔෆිශියලි ගේම ගහන්න හදන්නෙ ලස්සනට සුද්දො රවට්ටල.

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    4,542
    2,653
    113
    United States
    Zia Yusuf කියන 'have a country at all' කෑල්ල නම් සැර වැඩියි. UK වල ඉඳගෙන ඔය කයිය ගහන්නෙ සුද්දොන්ට සෙට් වෙන්නමයි කියලා හොඳටම පේනවා