පඩයප්පා'ට පැය 24ම ආරක්ෂාව දීමට ඉන්දියාව තීරණය කරයි

hitter

Well-known member
  • Dec 4, 2016
    4,435
    6,597
    113
    කාවන්තිස්සගේ ඝාතනයෙන් පසු ආසියාවේ උසම දල ඇතුන් වන ඉන්දියාවේ කේරලයේ පඩයප්පා ඇතුට පැය 24ම ආරක්ෂාව ඉන්දීය රජය ලබා දෙයි.

    ඒ අනුව ආරක්ෂකයින් වැඩමුරයට අනුව වැඩකරමින් පැය 24ම පඩයප්පව නිරීක්ෂනය කරනවා. තවද කේරළ ආණ්ඩුව ඕනෑම මොහොතක ක්‍රියත්මක වීමට පඩයප්පා වෙනුවෙන්ම වෙන් කල පශු වෛද්‍ය කෙනෙකුත් ඇතුලත්ව රේන්ජර්ස්ලා 12 දෙනෙක්ගෙ විශේෂ කණ්ඩායමක් වෙන් කර ඇත.

    එමෙන්ම කාවන්තිස්සගේ ඝාතනයෙන් මරණෙන් පසු කිරුළට හිමිකම් කියන පඩයප්ප වෙනුන් මල් මාලා දැමු උත්සයක් ද සංවිදානය කර තිබුණි.
     

    imback2008

    Well-known member
  • Nov 1, 2025
    2,963
    3,945
    113
    18
    Bohitiya
    කාවන් මරපු එක රො එකෙ ගෙමක් වෙන්නත් පුලුවන්. antibiotics ගහපු ඩොකාගෙ බැන්ක් accounts චෙක් කරානම් හරි
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,482
    5,679
    113
    Panadura
    මෙම සමාජ මාධ්‍ය සටහන සම්පූර්ණයෙන්ම අසත්‍ය සහ නිර්මාණය කරන ලද කතාවකි (Fake News). මෙහි සඳහන් වන කරුණු වල සැබෑ තත්ත්වය පහත පරිදි වේ:
    • කාවන්තිස්ස ඇතාගේ මරණය (සත්‍ය කරුණක්): ශ්‍රී ලංකාවේ ගල්ගමුව ප්‍රදේශයේ සැරිසැරූ දැවැන්ත දළ ඇතෙකු වූ 'කාවන්තිස්ස' පසුගිය 2026 ඔක්තෝබර් 16 වැනිදා වෙඩි වැදීමක් හේතුවෙන් මියගිය බව සත්‍යයකි.
    • පඩයප්පාට විශේෂ ආරක්ෂාවක් ලබා දීම (අසත්‍ය කරුණක්): 'පඩයප්පා' යනු ඉන්දියාවේ කේරළයේ මූනාර් ප්‍රදේශයේ වෙසෙන ප්‍රසිද්ධ වන අලියෙකි. නමුත් ශ්‍රී ලංකාවේ කාවන්තිස්ස ඇතාගේ මරණය නිසා ඉන්දියාවේ පඩයප්පාට කේරළ රජයෙන් හෝ ඉන්දීය රජයෙන් පැය 24 පුරා ආරක්ෂාවක්, පශු වෛද්‍යවරයෙකු හෝ රේන්ජර්ස්ලා 12 දෙනෙකුගේ විශේෂ කණ්ඩායමක් ලබා දී නොමැත. රටවල් දෙකක සිටින අලි දෙදෙනෙකු අතර එවැනි සම්බන්ධයක් හෝ එවැනි ආරක්ෂක ක්‍රියාමාර්ගයක් ගැන කිසිදු ඉන්දීය පුවත් වාර්තාවක සඳහන් නොවේ.
    • කිරුළ ලබා දීම සහ මල් මාලා දැමීම (අසත්‍ය කරුණක්): ශ්‍රී ලංකාවේ ඇතෙකුගේ මරණයෙන් පසු ඉන්දියාවේ වන අලියෙකුට කිරුළක් හිමිවීමක් හෝ ඒ වෙනුවෙන් කේරළ රජය මල් මාලා දමා උත්සවයක් සංවිධානය කළේ යැයි කියන කතාව කිසිදු පදනමක් නැති ප්‍රබන්ධයකි. වන සතුන් සඳහා එලෙස රටවල් හරහා කිරුළක් හිමිවීමේ සම්ප්‍රදායක් ලෝකයේ කොහේවත් නොමැත.
    මෙය හුදෙක් කාවන්තිස්ස ඇතාගේ ඛේදනීය මරණයත් සමඟ ඉන්දියාවේ ජනප්‍රිය ඇතෙකු වන පඩයප්පාව සම්බන්ධ කරමින්, ෆේස්බුක් වැනි සමාජ මාධ්‍යවල අවධානය (likes සහ shares) ලබා ගැනීම සඳහා කිසියම් පුද්ගලයෙකු විසින් නිර්මාණය කරන ලද ව්‍යාජ පෝස්ටුවක් පමණි.
     

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    8,789
    9,202
    113
    Ayi bn me අදාල නැති දේවල් මේ වගේ tjread වලට දන්නේ. ඕකට අලුත් thread එකක් හරි බයික් thread එකක හරි දාපන්කෝ
    මුගේ පච news වලට thread කියන්න පුළුවන්ද බං...
    ඔහොම news එකක් කොහොවත් නැහැ.
    ඉතින් ඒ space එක ඕනම දෙයකට use කළා කියලා no issue.
    Google කරලා බලපන් recent news මුකුත්ම නෑ
     
    • Wow
    Reactions: clumsyhulk

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,575
    14,708
    113
    පෘථිවිය
    කාවන්තිස්සගේ ඝාතනයෙන් පසු ආසියාවේ උසම දල ඇතුන් වන ඉන්දියාවේ කේරලයේ පඩයප්පා ඇතුට පැය 24ම ආරක්ෂාව ඉන්දීය රජය ලබා දෙයි.

    ඒ අනුව ආරක්ෂකයින් වැඩමුරයට අනුව වැඩකරමින් පැය 24ම පඩයප්පව නිරීක්ෂනය කරනවා. තවද කේරළ ආණ්ඩුව ඕනෑම මොහොතක ක්‍රියත්මක වීමට පඩයප්පා වෙනුවෙන්ම වෙන් කල පශු වෛද්‍ය කෙනෙකුත් ඇතුලත්ව රේන්ජර්ස්ලා 12 දෙනෙක්ගෙ විශේෂ කණ්ඩායමක් වෙන් කර ඇත.

    එමෙන්ම කාවන්තිස්සගේ ඝාතනයෙන් මරණෙන් පසු කිරුළට හිමිකම් කියන පඩයප්ප වෙනුන් මල් මාලා දැමු උත්සයක් ද සංවිදානය කර තිබුණි.
    පඩයට එහෙමයි
    ලංකාවේ ආරක්ෂාව දෙන්නේ, කොටයට, ආප්පිට, කැරලිකරයෝන්ට
     

    pdkuma

    Well-known member
  • May 22, 2016
    650
    786
    93
    කාවන් මරපු එක රො එකෙ ගෙමක් වෙන්නත් පුලුවන්. antibiotics ගහපු ඩොකාගෙ බැන්ක් accounts චෙක් කරානම් හරි
    මෙහෙම බැලුවම ඒකත් ඇත්ත වෙන්න පුලුවන්
     

    thomian

    Well-known member
  • May 20, 2011
    13,477
    19,010
    113
    ටයිටල් එක දැක්කම හිතුනේ සජිත් ට කියලා
     
    • Haha
    Reactions: Smartm

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,472
    10,674
    113
    එක තැනක නෑ
    Ayi bn me අදාල නැති දේවල් මේ වගේ tjread වලට දන්නේ. ඕකට අලුත් thread එකක් හරි බයික් thread එකක හරි දාපන්කෝ
    ඕකගෙ වැඩේ ඕක තමයි. අනුර පූක්ශනය වෙනකොට බලන් ඉන්න බෑ නලියනවා.
     
    • Like
    Reactions: clumsyhulk

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,575
    14,708
    113
    පෘථිවිය
    කාවන් මරපු එක රො එකෙ ගෙමක් වෙන්නත් පුලුවන්. antibiotics ගහපු ඩොකාගෙ බැන්ක් accounts චෙක් කරානම් හරි
    මාලිමා Ai සෙට් එකට බැරිද Ai ක්‍රමේට බෙහෙත් දෙන්න
    නැත්නම් ඔය කැල අයිනේ ඩිස්පැන්සරි ටිකක් දාන්න
    එතකොට තුවාල වුනාම අලියම ඇවිත් බෙහෙත් ඉල්ලන් යයි නේ