ප්‍රංසෙ ඉන්සුවරන්ස් කොම්පැනි වලට පුකෙං යන්න වෙන්නෙ

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    10,153
    1
    19,991
    113
    35
    Spain
    ඉන්ෂුවරන්ස් ෆී වැඩි වෙනවා. එක අල්ලගන්න බඩු මිලත් වැඩි වෙනවා. කොමී ලිබ්බෝ පාලන මිලක් දැම්මොත් ෂොප් වැහෙනවා. රටක් බංකොලොත් වෙනව.
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    14,226
    11,587
    113

    උඹ ඇයි බන් පුකෙන් යන එවාම කියන්නෙ? හෙන චාටර්

    The Office Lol GIF
     
    • Haha
    Reactions: UbeThaththa

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,153
    1
    19,991
    113
    35
    Spain
    අපරාදේ ලස්සන රටක් විනාශවෙලා යනවා
    ලෙබනනය පලස්තීන අනාතයෝ දාගන්න කලින් මිඩ්ල්ඊස්ට් වල පැරීසිය කියල කියුවේ. දැන් වෙලා තියෙන්නේ මොකක්ද?
     

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    3,755
    2,864
    113
    ලෙබනනය පලස්තීන අනාතයෝ දාගන්න කලින් මිඩ්ල්ඊස්ට් වල පැරීසිය කියල කියුවේ. දැන් වෙලා තියෙන්නේ මොකක්ද?

    Nothing stays permanent brah..

    Therefore the need to make hay, while you can..