IT Field එකේ වැඩ කරන අය සහා online business කරන අය මේ ත්‍රෙඩ් එකට එන්න

Pundit

Well-known member
  • Oct 18, 2022
    792
    899
    93
    AI නිසා IT රැකියා සහා ඔන්ලයින් බිස්නස් අහිමිවන කාලයක් මේක. ඔයාලා දැන් මොනවා කරන්නද හිතාගෙන ඉන්නේ ?

    AI තාක්ෂණය සීඝ්‍රයෙන් දියුණු වෙනවා. මේක online සේවා සපයන අය, කන්ටෙන්ට් හදන අය, ඔන්ලයින් බිස්නස් කරන අය සහ online රැකියා කරන අයගේ ආදායමට බලපානවා . මේකට විසඳුමක් විදිහට ඔයගොල්ලෝ මොනවා කරන්නද සැලසුම් කරලා තියෙන්නේ ? අලුත් දේවල් ඉගෙන ගන්නවාද ?, AI ටූල්ස් ඔයාලාගේ බිස්නස් එකට දාගන්නවාද? නැත්නම් සම්පූර්ණයෙන්ම වෙනස් පාරක් අල්ලනවාද? ඔයාලාගේ අදහස් මේකෙ comment කරන්න
     

    imback2008

    Well-known member
  • Nov 1, 2025
    2,817
    3,719
    113
    18
    Bohitiya
    නාකි වෙනකන් අයි ටි කරන බෑනෙ ෆැටි ලිවර් හැදිලා මැරිල යයි 40 වෙනකොට. මම නම් හාඩ්වෙයාර් එකක් දාගන්නවා තව ටික දවසකින්.
     

    Pundit

    Well-known member
  • Oct 18, 2022
    792
    899
    93
    නාකි වෙනකන් අයි ටි කරන බෑනෙ ෆැටි ලිවර් හැදිලා මැරිල යයි 40 වෙනකොට. මම නම් හාඩ්වෙයාර් එකක් දාගන්නවා තව ටික දවසකින්.
    ඔව් ප්‍රාග්ධනය තියෙනවා නම් hardware shop එකක් දාන එක හොඳ අදහසක්. hardwares වලට කවදත් ඉල්ලුම තියෙනවා.
     
    • Like
    Reactions: imback2008

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,736
    7,727
    113
    මම ෆුල් ටයිම් කැම්පේන් එකට ජොයින් වෙනවා
     
    • Haha
    Reactions: Pundit

    Pundit

    Well-known member
  • Oct 18, 2022
    792
    899
    93
    මම ෆුල් ටයිම් කැම්පේන් එකට ජොයින් වෙනවා
    මොන වගේ කැම්පේන් එකක් ගැනද උඹ මේ කතා කරන්නේ ?
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,736
    7,727
    113
    මොන වගේ කැම්පේන් එකක් ගැනද උඹ මේ කතා කරන්නේ ?
    දේශපාලන කැම්පේන් එක
    මේ දවස් වල හොඳට ගෙවනවා පොඩි ටෙන්ශන් එකක් තියන නිසා

    ඇතා මැරුනා
    නානසාර හිරේ ගියා
    නාමල් හිරේ
    සිරන්ති හිරේ
    සලේ හිරේ
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,463
    4,808
    113
    දේශපාලන කැම්පේන් එක
    මේ දවස් වල හොඳට ගෙවනවා පොඩි ටෙන්ශන් එකක් තියන නිසා

    ඇතා මැරුනා
    නානසාර හිරේ ගියා
    නාමල් හිරේ
    සිරන්ති හිරේ
    සලේ හිරේ
    norochole/ current kapillat daganin :lol:
     
    • Haha
    Reactions: Pundit

    hu KANNA

    Well-known member
  • Dec 8, 2025
    955
    1,237
    93
    දේශපාලන කැම්පේන් එක
    මේ දවස් වල හොඳට ගෙවනවා පොඩි ටෙන්ශන් එකක් තියන නිසා

    ඇතා මැරුනා
    නානසාර හිරේ ගියා
    නාමල් හිරේ
    සිරන්ති හිරේ
    සලේ හිරේ
    සිරන්ති හොස්පිටල්, ඇප ඇප
     
    • Love
    Reactions: infernocus

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    3,705
    2,129
    113
    United States
    මේක ඇත්තටම දැන් හැමෝටම තියෙන ප්‍රශ්නයක්. AI එකට බය වෙලා නවතින්නෙ නැතුව ඒ tools ටිකම අපේ වැඩේට use කරන්න පුරුදු උනොත් තමයි ඉස්සරහට survive වෙන්න පුලුවන් කියලයි මට හිතෙන්නෙ
     
    • Like
    Reactions: max_pain

    CodeMan

    Well-known member
  • Aug 26, 2021
    690
    919
    93
    Computer පාවිචිචි නොවන skill based business එකක් build කරනවා
     

    Pundit

    Well-known member
  • Oct 18, 2022
    792
    899
    93
    මේක ඇත්තටම දැන් හැමෝටම තියෙන ප්‍රශ්නයක්. AI එකට බය වෙලා නවතින්නෙ නැතුව ඒ tools ටිකම අපේ වැඩේට use කරන්න පුරුදු උනොත් තමයි ඉස්සරහට survive වෙන්න පුලුවන් කියලයි මට හිතෙන්නෙ
    උඹ AI Bot කෙනෙක් නෙවෙයිද මචං ?
     

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,568
    4,325
    113
    ඔව් ප්‍රාග්ධනය තියෙනවා නම් hardware shop එකක් දාන එක හොඳ අදහසක්. hardwares වලට කවදත් ඉල්ලුම තියෙනවා.
    හාඩ්වෙයාර් දාපු එවුන් අවුරුදු දහය පහලව ඕකම මත්තෙ මැරීගෙන හිටපු එවුන් පඩියට රස්සවක් කරපු එකෙක්ට උඹ හිතනවද හාඩ්වෙයා එකක් දාගෙන කරන්න පුලුවන් කියල

    Computer පාවිචිචි නොවන skill based business එකක් build කරනවා
    කොම්පියුටර් ස්කිල් එක්ක ජීවත් වෙච්ච එකෙක්ට කොහොමද කොම්පියුටර් පාවිච්චි නොවෙන ස්කිල් බේස් බිස්නස් කරන්නෙ ?? ස්කිල් කියන්නෙ ඩෙවෙලොප් කරන්න කාලයක් යන දේවල්
     

    Pundit

    Well-known member
  • Oct 18, 2022
    792
    899
    93
    හාඩ්වෙයාර් දාපු එවුන් අවුරුදු දහය පහලව ඕකම මත්තෙ මැරීගෙන හිටපු එවුන් පඩියට රස්සවක් කරපු එකෙක්ට උඹ හිතනවද හාඩ්වෙයා එකක් දාගෙන කරන්න පුලුවන් කියල
    ඔව් ලිඳේ ගැඹුර දැනගෙනයි ළිඳට බහින්න ඕනේ.
     

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,608
    5,034
    113
    හාඩ්වෙයාර් දාපු එවුන් අවුරුදු දහය පහලව ඕකම මත්තෙ මැරීගෙන හිටපු එවුන් පඩියට රස්සවක් කරපු එකෙක්ට උඹ හිතනවද හාඩ්වෙයා එකක් දාගෙන කරන්න පුලුවන් කියල

    Let him to do that macha, every one has to start somewhere. with the right experience, he will figure that out. 🤞
     

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,568
    4,325
    113
    Let him to do that macha, every one has to start somewhere. with the right experience, he will figure that out. 🤞
    හාඩ්වෙයා කියන්නෙ වෙනම ලෙවල් එකක ‍මිනිස්සු එක්ක ගැටිල කරන්න ඕන දෙයක් IT නර්ඩ්ල කොහෙද බන් ඕව කරන්නෙ

    ඔව් ලිඳේ ගැඹුර දැනගෙනයි ළිඳට බහින්න ඕනේ.
    ලිඳට වැටිච්ච මිනිහා ලිං කටින්ම තමා ගොඩ එන්න ඕන :rolleyes:
     

    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,270
    1,814
    113
    උඹ AI Bot කෙනෙක් නෙවෙයිද මචං ?

    උඹ ඔය ප්‍රශ්නේ ඇහුව කියන්නෙම ඉතින් ....... වෙන අතක් බලාගනින්. :lol: