එන්ජින් ධාරිතාව 48cc හෝ 50cc ට අඩු යතුරුපැදි සඳහා ලියාපදිංචිය අනිවාර්ය බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව (DMT) අවධාරණය කර ඇත.

max_pain

Well-known member
  • Jul 5, 2025
    5,393
    10,283
    113
    Galaha
    එන්ජින් ධාරිතාව 48cc හෝ 50cc ට අඩු යතුරුපැදි සඳහා ලියාපදිංචිය අනිවාර්ය බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව (DMT) අවධාරණය කර ඇති අතර, ලියාපදිංචි නොකළ යතුරුපැදි පොදු මාර්ගවල ධාවනය කරන අයට එරෙහිව නීතිමය පියවර ගත හැකි බවට අනතුරු අඟවයි. අද (22) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්, විශ්‍රාමික එයාර් මාර්ෂල් තුෂාර ප්‍රනාන්දු මහතා පැහැදිලි කළේ වෙනත් ආකාරයකින් ප්‍රකාශ කෙරුණද මෙම ගණයට අයත් යතුරුපැදි අනිවාර්යයෙන්ම ලියාපදිංචි කළ යුතු බවයි.

    එන්ජින් ධාරිතාව 50cc ට අඩු යතුරුපැදි ලියාපදිංචි කිරීම අවශ්‍ය නොවන බවට ඇතැම් යතුරුපැදි අලෙවිකරුවන් පාරිභෝගිකයන් දැනුවත් කර ඇති බව ඒ මහතා පෙන්වා දුන්නේය. මෙවැනි යතුරුපැදි මිලදී ගැනීමේදී ප්‍රවේශම් වන ලෙසත්, අවශ්‍ය රේගු ලේඛන ලබා දී ඇති බවට වග බලා ගන්නා ලෙසත් කොමසාරිස් ජනරාල්වරයා පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටියේය. පොදු මාර්ගවල ලියාපදිංචි නොකළ යතුරුපැදි පදවන පුද්ගලයන්ට පොලිසිය විසින් දඩ පැනවීම ඇතුළු නීතිමය පියවරයන්ට මුහුණ දීමට සිදුවනු ඇති බවටද ඔහු වැඩිදුරටත් අනතුරු ඇඟවීය.

    කිරියෙ උන්ට ප්‍රශ්නයක් වෙන්නෙ නැති නිවුස්. 🥱
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,518
    2
    55,628
    113
    MCJnrG.png
     
    • Haha
    Reactions: Inigo Montoya

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,914
    6,044
    113
    meka issara thibbalu ape seeeyage kale

    මේ මාක්ස්වාදි ලෙනින්වාදි සමාජවාදි දුප්පතා වෙනුවෙන් 76 අවුරුද්දක බදු බර අයින් කරන්න ආපු අනුරයිය...

    දුප්පතා ඇවිදින කකුල් දෙකටත් නොම්මර තහඩුවක් ගැටගහල AKD බද්දක් නොගැහුවොත් පුදුමයි😁😁😁 ( foot deemed to be traveling instrument kiyala)
     
    Last edited:

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,914
    6,044
    113
    බදු පිට බදු ගහන දිගු මාවතේ.😂

    පිය මත පිය තබමින් හිනැහෙනAKD නුබේ.
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,881
    5,037
    113
    ඕකුන්ට ලයිෂන් නෑ, නම්බර් ප්ලේට් නෑ, හෙල්මට් නෑ, ඉන්ෂුරන්ස් නෑ, QR ඇත්තෙත් නෑ, අතේ සල්ලිත් නෑ. ඒ වුනාට පෙට්‍රල් කාලක් ගහන් හැටට හැටේ රවුම් ගහනවා. ඊට පස්සේ මොකක් හරි වාහනයක වද්දල සල්ලි නෑ, ඉන්ෂුරන්ස් නෑ කියල මාරු වෙනවා. :ROFLMAO: :ROFLMAO:
     

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,863
    5,462
    113
    කිරියේ අපිට ඔය පස්න නෑ

    අපි පදින්නේ හටි කැපෑසිටි