එහෙම හිතුවොත් මොකුත් කරන්න බැහැ. ඉඩමක් බද්දට අරගෙන හරි කරන කෙනා කරනවා. රිස්ක් එකක් ගන්න බය කෙනා නිදහසට කාරණා කියලා වැඩේ අතඇරලා දානවා.ඩෝන්ට්. ලාභ ගන්න නම් ලොකු ප්‍රමාණයක අස්වැන්නක් අවශ්‍යයි . . .
චුට්ටක් හිටෝලා ලාභ නෑ. ගොඩක් හිටවන්න ඉඩම් නෑ.
එහෙම හිතුවොත් මොකුත් කරන්න බැහැ. ඉඩමක් බද්දට අරගෙන හරි කරන කෙනා කරනවා. රිස්ක් එකක් ගන්න බය කෙනා නිදහසට කාරණා කියලා වැඩේ අතඇරලා දානවා.ඩෝන්ට්. ලාභ ගන්න නම් ලොකු ප්‍රමාණයක අස්වැන්නක් අවශ්‍යයි . . .
චුට්ටක් හිටෝලා ලාභ නෑ. ගොඩක් හිටවන්න ඉඩම් නෑ.
එහෙම හිතුවොත් මොකුත් කරන්න බැහැ. ඉඩමක් බද්දට අරගෙන හරි කරන කෙනා කරනවා. රිස්ක් එකක් ගන්න බය කෙනා නිදහසට කාරණා කියලා වැඩේ අතඇරලා දානවා.
කුඹුරු කරන එකයි, ආර්ථික බෝගයක් විකුණන්න බලාගෙන වගා කරන එකයි කියන්නෙ දෙකක්නෙ බන්. මුලින්ම ඒ දෙකේ වෙනස තේරුම් ගන්න.Lol
Api 2 acres paddy karanawa. පරම්පරාවට එන නිසා . පොපිට් නෑ.
අහන නිසා කියන්නම්කො. 1 acres cost .
අක්කර එකක් කරන්න. රුපියල් 25 000 ට්‍රැක්ටර් එකට දෙන්න ඕනා.
බීජ වී වලට තව 10000 ඕනා. කිලෝ 40 ක් විතර යනවා අක්කර එකකට.
පෝර පිනටඒත් අපේ සල්ලි වලින් දාලා පස්සෙ තමා පියවා ගන්න වෙන්නෙ. උන් දෙන්න පරක්කුයි .
තෙල් වලට 15 000 විතර යනවා. මේක වෙනස් වෙනවා ඉතිං . තෙල් ගහන එකා ටැංකි එකක් ගහන්න 400 යි.අක්කර එකට ඒවා පහක් හයක් යනවා.
තව ගොයම් කපන්න 25 000 .
වේලන්න . ect ect. Lol.
කරලාම බලන්න .![]()
උබ කියන ආර්ථික බෝගය මොකක්ද ? ඒකේ මූලික පිරිවැය මොකක්ද කියලා අවබෝධයක් තියනවා ද? අපි ලඟ තියන සල්ලි ඉන්වෙස්ට් කරාලා රිටන් එකක් එන්න කොච්චර කාලයක් යනවද . අපිට පාඩුවක් උනොත් ඒක දාරාගන්න පුලුවන්ද කියන කාරනා ගොඩක් තියනවා බංං ඔය ෆීල්ඩ් එකේ.කුඹුරු කරන එකයි, ආර්ථික බෝගයක් විකුණන්න බලාගෙන වගා කරන එකයි කියන්නෙ දෙකක්නෙ බන්.
ඒක තමයි මමත් කියන්නෙ පිස්සො වගේ කරනවට කරන්නෙ නැතුව, හරියට සෙල්ෆ් රිසර්ච් එකක් කරලා තාක්ෂනයත් එක්ක දැනුම අරගෙන වැඩේට බහින්න ඕනි. කුඹුරු අක්කර දෙකක් කරලා ඒකත් එක්ක අනිත් දේවල් පාඩුයි, කරලා තේරුමක් නැහැ කියලා කම්පෙයාර් කරනව නම් ඉතින් එතනින් එහාට කතා කරලා තේරුමක් නැහැ ඇත්තටම. ගොවිතැන කියන්නෙ හරියට සෙට් වුනොත් ලොතරැයියක් ඇදුනා හා සමානයි. අපේ මිනිස්සු ඉතින් කම්මැලියිනෙ. නිදහසට කරුණු කිය කිය ඉන්නවා. ගේම ගහන එකා ගොඩ යනවා.උබ කියන ආර්ථික බෝගය මොකක්ද ? ඒකේ මූලික පිරිවැය මොකක්ද කියලා අවබෝධයක් තියනවා ද? අපි ලඟ තියන සල්ලි ඉන්වෙස්ට් කරාලා රිටන් එකක් එන්න කොච්චර කාලයක් යනවද . අපිට පාඩුවක් උනොත් ඒක දාරාගන්න පුලුවන්ද කියන කාරනා ගොඩක් තියනවා බංං ඔය ෆීල්ඩ් එකේ.
නිකමට ගනං හදලා දාන්න පුලුවන් ද ලාභ තියන එකම එක ක්‍රෝප් එකක් ලංකාවේ අලුතින්ම පටන් ගන්න පුලුවන් ? අපි හැමොටම වැදගත් වෙයි.
lankawe companies thiynwd ?Up. Game development side ekata yanna baluwe
කොහෙද යකෝ ඉඩම් තියෙන්නෙ .ඒක තමයි මමත් කියන්නෙ පිස්සො වගේ කරනවට කරන්නෙ නැතුව, හරියට සෙල්ෆ් රිසර්ච් එකක් කරලා තාක්ෂනයත් එක්ක දැනුම අරගෙන වැඩේට බහින්න ඕනි. කුඹුරු අක්කර දෙකක් කරලා ඒකත් එක්ක අනිත් දේවල් පාඩුයි, කරලා තේරුමක් නැහැ කියලා කම්පෙයාර් කරනව නම් ඉතින් එතනින් එහාට කතා කරලා තේරුමක් නැහැ ඇත්තටම. ගොවිතැන කියන්නෙ හරියට සෙට් වුනොත් ලොතරැයියක් ඇදුනා හා සමානයි. අපේ මිනිස්සු ඉතින් කම්මැලියිනෙ. නිදහසට කරුණු කිය කිය ඉන්නවා. ගේම ගහන එකා ගොඩ යනවා.
Okකොහෙද යකෝ ඉඩම් තියෙන්නෙ .
එක තැනක නැතුව තැනින් තැන පොඩි පොඩි කෑලි කරලා. ලාබ ගන්න බෑ. අඩුම සැලකියයුතු ලාබයක් ගන්න ටොන් එකක ප්‍රමාණයක් අවශ්‍යයි . ටොන් එකක් කියන්නෙ ලොකු ප්‍රමාණයක් නෙවෙයි ඕන් ඈ. කිලෝ 1000 යි.
උබට මේක තේරුම් කරන්න බෑ. කිසිම දවසක වගාවක් කරලා නැතුව ඇති උබ නම්.
මොන රිසර්ච් කලත් . හම්බවෙන ගානෙන් එක්ස්පෙන්ස් කවර් කරන්න බෑ ඔය මගුලේ ලංකාවේ . ලංකාවේ හැම දෙයක්ම මිලයි. පෝර , වතුර , විදුලිය , කම්කරු ශ්‍රමය .
මෙහෙම උනාම ගෝබල් මාර්කට් එක එක්ක කම්පීට් කරන්න බෑ. උබට මේක තේරුම් කරන්න බෑ සබ්ජෙට් එක නොදන්න නිසා.
දැනටත් ඉන්දියාවේ මිලන් දෙගුණයක් විතර යනවා අපේ කොස්ට් එකම . චීනෙ ඉන්දුනීසියාවේ ,තායිලන්තයේ , එහෙම ප්‍රයිස් ගොඩාක් අඩුයි ඉන්දියාවටත් වඩා මෙහෙම උනාම කොහොමද ප්‍රොඩක්ට් එක ප්‍රොෆිට් කරන්නෙ කියපං කො. මේක පුලුවන් නම් මිනිස්සු නිකම් ඉන්නෙ නෑ.
ලංකාවේ එහෙම මාස් ප්‍රඩක්ශන් වලට ඉඩම් නෑ. ඉඩමක් තිබ්බත් රනින් කොස්ට් එක පියවා ගන්න තරම් මුදල් ප්‍රමාණයක් වගාවෙන් හොයන්න බෑ. ලංකාවේ වගාව කියන්නෙ ස්කෑම් එකක්. ලංකාවේ උන් උන්ගෙ සල්ලි හෝදන්න තමයි මේක පාවිච්චි කරන්නෙ.
මේක නිසා තමයි ලංකාවේ නීති දාගෙන අල්ලං ඉන්නෙ . හාල් ඉම්පෝට් වලට ටැක්ස් ගහලත් ලංකාවේ මිලට වඩා සීයට පනහක් විතර අඩුවෙන් ලංකාවට ගේන්න පුලුවන් . උබලා මේවා දන්නෙවත් නෑ.
ඒකයි මම මුලින්ම කිව්වෙ ලංකාවේ ලාබ ගන්න පුලුවන් බෝගයක් කියන්න කියලා එහෙම එකක් මේ ලෝකේ නෑ.
Arimac studiolankawe companies thiynwd ?