Elakiri එකේ Negombo ඉන්න අය කවුද,දවසක සෙට් වෙලා අඩියක් ගහමුද.

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    30,977
    1
    54,015
    113
    ප*යාගල
    sorry.com
    නඩු නඩු. අපි කොල්ලො 4 දෙනෙක් බොන්න සෙට් උනා. මම එච්චර බොන සින් එකේ නෑ මට වෙරි වෙන්නෙ නැති සීන් එකක් තියනව.

    කට්ටිය එක්ක බිව්ව්ම එකෙක්ට ට්‍රැක පැන්නා. උ ගිහින් බයික් එක ස්ටාට් කරගෙන පාර අයිනෙ තියන් බියර් එක ගහන්න ගත්තා. මම මූට කිව්ව මේ පාරෙ පොලිසියෙන් එනව දැක්කොත් දාගෙන යනව කියල.මූ කියනව එන්න කියපන් ලු පොලිසියට ... එහෙම දාගෙන යන්න බෑලු අරකයි මේකයි. මූ ඊටපස්සෙ බියර් එක ඉවර කරන්නෙ නැතුව පාර මැද්දෙ මගුල් නටනව. Control කරන්නම අමාරුයි.

    එදා තමා බොන උන් එක්ක සෙට් උන අන්තිම දවස. දැන් නම් බොන උන් දැක්කත් මග ඇරලා යනව ගොඩක් උන්ට ට්‍රැක පනින හින්දා
     
    • Like
    Reactions: geeko

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    727
    113
    36
    කිරියෙ උන් එක්ක බොන්න ගියොත් පුකත් පරිස්සම් කරගන්න වෙනවා
    අන්තිමට බීපු බිලත් ගෙවලා පස්සත් අතගාගෙන තමා ගෙදර එන්න වෙන්නෙ 😂