Random කතා - පොඩි උන්ගෙ හිත්

tharakaf

Well-known member
  • Oct 19, 2020
    38,084
    79,411
    113
    පහුගිය දවසක වෙච්ච සීන් එකක් කියන්න හිතුවා. පොඩි එකාව උදේම ගිහින් බස් එකට දාන්න ඕනා. ඉතින් ඔතන තව පොඩි කෙල්ලො දෙන්නෙකුත් එනවා. අපි ඔතන ඉන්නෙ උපරිම විනාඩි 10යි. කොහොමහරි එක පොඩි එකෙක් bday එකට හම්බුන අර කකුලෙන් තල්ලුව දාගෙන යන scooter එකක් වගේ එකක් උස්සන් ආව. මම හිතන්නෙ ඕක උස්සන් ආවේ අපේ එකාටයි අනිත් එකාටයි පෙන්නන්න. අනිත් කෙල්ල ලොකුයි අපේ එකා ඉතින් තාම දැක්ක දේ ඉල්ලන වයසේ. ඕක දැක්ක වෙලාවේ ඉඳන් මට පේනවා අපේ එකාගෙ ඇස් වල කඳුලු තදකරන් ඒක දිහා බලන් ඉන්නවා. ඒ අතරේ වයිෆ්ටත් මොනාද මුනු මුනු ගානවා. ටික වෙලාකින් ඔන්න එනවා මගෙ ගාවට ඇවිත් අහනවා "තාත්ති මටත් එකක් අරන් දෙනවද?" කියලා. ඒ මූන දැක්කාම මට පට්ට දුක හිතුනා. මම කිව්වා වීක් එන්ඩ් එකේ අනිවා අරන් දෙන්නම් කියලා. එහෙම කියලා තමා ශේප් කරගත්තෙ

    පොඩි උන්ට බන් අපිට වගේ ඒ වෙලාව ඕවා ගන්න සල්ලි තියෙනවද? ඕවා ගනන්ද වගේ ඒවා තේරෙන්නෙ නෑ. උන්ගෙ හිත් පුංචි, උන්ට තියෙන එකම දේ ඒවගෙ එකක් හොයාගන්න. එහෙම උනාම දෙමාපියන් ගොඩක් වෙලාවට අසරන වෙනවා. උඹලා දෙමාපියෝනම් උඹලගෙ ලමයෙක් ලවා එහෙම දෙයක් තව පොඩි එකෙක්ගෙ ඔලුවට නොයන්න වැඩ කරන්න බලපල්ල, මොකද සමහර වෙලාවට ඕකෙන් ඇත්තට තැල්ලෙන්නෙ එහෙම දෙයක් අරන් දෙන්න බැරි දෙමාපියෙක් වෙන්න පුලුවන්.
     

    kalana putha 97

    Well-known member
  • Jan 19, 2026
    437
    807
    93
    29
    Anuradhapura
    ඉස්සර අපේ මාමා (අම්මගෙ අයියා) ආවාම අපිට සෙල්ලම්බඩු අරන් දෙන්න ,කෑම ජාති අරන් දෙන්ඩ එහෙම එක්ක යනවා ලග හන්දියට.එක දවසක් අපි ඉස්සරහා ගෙදර ලමයි සෙල්ලම් කර කර ඉද්දි මාමා අපිව එක්කන් ගියා ,මම එදා හෙන ගණන් රිමෝට් කාර් එකක් ගත්තා,මල්ලිත් බැට්‍රි කාරෙකක් ගත්තා.මාමා සෙල්ලම්බඩු වලට ගෙවලා අනික් පැත්තට තඩිකලුපාට ටියුලිප් බෑග් දෙකකට දාගත්තා.මම හරිම පොඩි (7y) ,මට ඕන උනේ අලුතෙන් ගත්ත කාර් එක ඉස්සරහ ගෙදර යාලුවට පෙන්නන.ඒත් මාමා කිව්වා "මේවා පෙන්න පෙන්න ගියොත් ඒ ලමයින්ට දුක හිතෙයි-ඔයාලා ගෙදර ගිහිල්ලා ඇති වෙනකල් සෙල්ලම් කරන්ඩ,පස්සෙ දවසක පෙන්න්නන ඒත් මෙහෙම පේන්නම උස්සන් යන්න එපා" කියලා 😒🙂.හැබැයි මාමා එදා එන ගමන් ලොකු චොකලට් බොක්ස් එකක් අරන් බෙදාගෙන කන්න කියලා අපි එක්ක සෙල්ලම් කරපු ගෙවල් පාරේ සෙට් එකටම දුන්නා 😍😍

    ඉස්සර ඉස්කෝලෙ හිටිය යමක් කමක් තිබ්බ ලමයි,තාත්තලා රට එහෙම හිටිය ලමයි ලස්සන ලස්සන සූටි hot wheels කාර්,මොඩ්ල් කාර් වගෙ ඒවා ඉස්කෝලෙට උස්සන් එනවා.සමහරු නම් ඒවා අල්ලන්නවත් දෙන්නෑ.උන් ඒවා පඩ පෙන්නන ගෙනාපුවා.එක වෙලාවකට හරි දුකක් එන්නෙ ඒවා දකිද්දින් "අනේ අපේ අම්මා තාත්තා ඇයි මේවා අරන් දෙන්නැත්තෙ?"කියල.ගෙදර ගියාම අම්මට කරදර කරනවා මටත් මෙහෙම එක්ක්ක් ඕන කියලා.හැබැයි අම්මා පුලුවන් දවසක් උනොත් අනිවා ගෙනෙල්ලා දුන්නා....ඒත් මම වගේම ලමයි ගොඩක්-මටත් වඩා අමාරුවෙන් ඉස්කෝලෙ එන යම් පිරිසක් හිටිය නිසා අපි ඒවා බල බලා සතුටෙන් හිටියා 😍😍

    ඔව්වා හින්දද මන්දා "අදටත් මගෙ ආසම විනෝදාංශය මොඩ්ල් කාර් එකතු කරන එක" 🌚
    ------ Post added on Oct 24, 2026 at 9:07 AM
     

    tharakafgeEliteBullWaruna

    Well-known member
  • Aug 21, 2026
    247
    406
    63
    පලයන් පලයන් පොන්නයො බොරු නොකිය, ගිහින් අම්ම දිහා බලාගෙන අතේ ගහපන් වේසිගෙ පුතා කියල උබ පොඩි එකාව එලෙව්ව කියල අපි දන්නව.
     
    • Like
    Reactions: windows_ubuntu

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    38,084
    79,411
    113
    ඉස්සර අපේ මාමා (අම්මගෙ අයියා) ආවාම අපිට සෙල්ලම්බඩු අරන් දෙන්න ,කෑම ජාති අරන් දෙන්ඩ එහෙම එක්ක යනවා ලග හන්දියට.එක දවසක් අපි ඉස්සරහා ගෙදර ලමයි සෙල්ලම් කර කර ඉද්දි මාමා අපිව එක්කන් ගියා ,මම එදා හෙන ගණන් රිමෝට් කාර් එකක් ගත්තා,මල්ලිත් බැට්‍රි කාරෙකක් ගත්තා.මාමා සෙල්ලම්බඩු වලට ගෙවලා අනික් පැත්තට තඩිකලුපාට ටියුලිප් බෑග් දෙකකට දාගත්තා.මම හරිම පොඩි (7y) ,මට ඕන උනේ අලුතෙන් ගත්ත කාර් එක ඉස්සරහ ගෙදර යාලුවට පෙන්නන.ඒත් මාමා කිව්වා "මේවා පෙන්න පෙන්න ගියොත් ඒ ලමයින්ට දුක හිතෙයි-ඔයාලා ගෙදර ගිහිල්ලා ඇති වෙනකල් සෙල්ලම් කරන්ඩ,පස්සෙ දවසක පෙන්න්නන ඒත් මෙහෙම පේන්නම උස්සන් යන්න එපා" කියලා 😒🙂.හැබැයි මාමා එදා එන ගමන් ලොකු චොකලට් බොක්ස් එකක් අරන් බෙදාගෙන කන්න කියලා අපි එක්ක සෙල්ලම් කරපු ගෙවල් පාරේ සෙට් එකටම දුන්නා 😍😍

    ඉස්සර ඉස්කෝලෙ හිටිය යමක් කමක් තිබ්බ ලමයි,තාත්තලා රට එහෙම හිටිය ලමයි ලස්සන ලස්සන සූටි hot wheels කාර්,මොඩ්ල් කාර් වගෙ ඒවා ඉස්කෝලෙට උස්සන් එනවා.සමහරු නම් ඒවා අල්ලන්නවත් දෙන්නෑ.උන් ඒවා පඩ පෙන්නන ගෙනාපුවා.එක වෙලාවකට හරි දුකක් එන්නෙ ඒවා දකිද්දින් "අනේ අපේ අම්මා තාත්තා ඇයි මේවා අරන් දෙන්නැත්තෙ?"කියල.ගෙදර ගියාම අම්මට කරදර කරනවා මටත් මෙහෙම එක්ක්ක් ඕන කියලා.හැබැයි අම්මා පුලුවන් දවසක් උනොත් අනිවා ගෙනෙල්ලා දුන්නා....ඒත් මම වගේම ලමයි ගොඩක්-මටත් වඩා අමාරුවෙන් ඉස්කෝලෙ එන යම් පිරිසක් හිටිය නිසා අපි ඒවා බල බලා සතුටෙන් හිටියා 😍😍

    ඔව්වා හින්දද මන්දා "අදටත් මගෙ ආසම විනෝදාංශය මොඩ්ල් කාර් එකතු කරන එක" 🌚
    ------ Post added on Oct 24, 2026 at 9:07 AM
    අඩෝ උඹේ මාම සුපිරි බුවෙක්, :yes: :yes:

    ඉස්සර මගෙ යාලුවෙක් හිටියා, බුවාට ඉස්සර asterix කතා පොත් (ඔරිජිනල් ඒවා) සෙට් එකක්ම තිබ්බා. අපි ඉතින් ඉල්ලන් ගිහින් කියවලා දෙනවා. මම ආසම පොතක්. තව සමහර උන් ගාව ටින් ටින් පොත් එක දෙක තිබ්බා, සමහර උන් ශෙයාර් කරනවා, සමහර උන් පට්ට ලයින් ඉතින්.

    මම ගිය අවුරුද්දේ ඔය පොත් සෙට් දෙකම ගත්තා ලක්ශ 2කට විතර කිට්ටු වෙන්න ඇති වියදම. තාම එක පොතක් ඇරලා නෑ හැබැයි. පොඩි කාලේ තිබ්බ ඒත් ඒ කලේ ඉශ්ට කරගන්න බැරි වෙච්ච ආසවක් තමා ඉතින් කාලයක් ගිහින් ඉශ්ට කරගත්තෙ.:lol::lol:
     
    • Love
    Reactions: kalana putha 97

    kalana putha 97

    Well-known member
  • Jan 19, 2026
    437
    807
    93
    29
    Anuradhapura
    අඩෝ උඹේ මාම සුපිරි බුවෙක්, :yes: :yes:

    ඉස්සර මගෙ යාලුවෙක් හිටියා, බුවාට ඉස්සර asterix කතා පොත් (ඔරිජිනල් ඒවා) සෙට් එකක්ම තිබ්බා. අපි ඉතින් ඉල්ලන් ගිහින් කියවලා දෙනවා. මම ආසම පොතක්. තව සමහර උන් ගාව ටින් ටින් පොත් එක දෙක තිබ්බා, සමහර උන් ශෙයාර් කරනවා, සමහර උන් පට්ට ලයින් ඉතින්.

    මම ගිය අවුරුද්දේ ඔය පොත් සෙට් දෙකම ගත්තා ලක්ශ 2කට විතර කිට්ටු වෙන්න ඇති වියදම. තාම එක පොතක් ඇරලා නෑ හැබැයි. පොඩි කාලේ තිබ්බ ඒත් ඒ කලේ ඉශ්ට කරගන්න බැරි වෙච්ච ආසවක් තමා ඉතින් කාලයක් ගිහින් ඉශ්ට කරගත්තෙ.:lol::lol:
    මට නම් අවුරුදු අසූවෙදි උනත් ඒ කුඩා ලමයෙක් කාලෙ ඒ දේ ලැබුනා නම් එන සතුට එහෙමම තියෙයි 😍
     
    • Like
    Reactions: tharakaf