කෝටි 450ක් වටිනා මත්ද්‍රවය සොයා ගනී.

leeroxxroxx

Well-known member
  • Sep 12, 2012
    4,467
    5,670
    113
    Panadura
    වරායකින් මිස තැනින් තැනින් බෝට්ටු මුහුදට දාන්න දෙන්නේ නැතුව හිටියා නම් කුඩු ප්‍රශ්නේ විසදෙනවා.



    ​
     
    Last edited:

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,382
    1
    20,375
    113
    35
    Spain
    වරායකින් මිස තැනින් තැනින් බෝට්ටු මුහුදට දාන්න දෙන්නේ නැතුව හිටියා නම් කුඩු ප්‍රශ්නේ විසදෙනවා.

    ඉතින් බන් 24/7 බෝට්ටු බානවද නැද්ද හොයන්න යන එක පුක ඉරෙන වැඩක් නෙ. කොටිනම කිව්වොත් ඇමරිකාව වගේ බලසම්පන්න රටකටත් උන්ගේ වෙරළ ආරක්ෂා කරගන්න අමාරුයි.
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,550
    2,656
    113
    United States
    තලල්ලෙන් කිලෝ 475ක් කියන්නේ ලේසි ගානක් නෙමෙයිනේ, වරායෙන් විතරක් බෝට්ටු යවන එක තද කරොත් මේ වගේ ජාවාරම් ටිකක් හරි අඩු වෙයි කියලා හිතෙනවා.
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,467
    5,670
    113
    Panadura
    ​


    වරායකින් මිස තැනින් තැනින් බෝට්ටු මුහුදට දාන්න දෙන්නේ නැතුව හිටියා නම් කුඩු ප්‍රශ්නේ විසදෙනවා.

    ඉතින් බන් 24/7 බෝට්ටු බානවද නැද්ද හොයන්න යන එක පුක ඉරෙන වැඩක් නෙ. කොටිනම කිව්වොත් ඇමරිකාව වගේ බලසම්පන්න රටකටත් උන්ගේ වෙරළ ආරක්ෂා කරගන්න අමාරුයි.

    ලංකාවේ ලේසියි ඔය වැඩේ කරන්න.
    ------ Post added on Oct 24, 2026 at 8:21 PM
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,382
    1
    20,375
    113
    35
    Spain

    උඹලට මේවා අතිබිහිසුණු මෙහෙයුම් නම් යුද්ධ කාලේ චූත් යයි.

    ​




    ලංකාවේ ලේසියි ඔය වැඩේ කරන්න.
    ------ Post added on Oct 24, 2026 at 8:21 PM

    ලංකාවේ වෙරල කිලෝමීටර 1700ක් දිගයි බන්
    ------ Post added on Oct 24, 2026 at 8:22 PM
     
    • Like
    Reactions: kingcapton

    kitsooftlk

    Well-known member
  • Mar 11, 2011
    631
    415
    63
    Home
    kitsooftlk.blogspot.com
    තලල්ලෙන් කිලෝ 475ක් කියන්නේ ලේසි ගානක් නෙමෙයිනේ, වරායෙන් විතරක් බෝට්ටු යවන එක තද කරොත් මේ වගේ ජාවාරම් ටිකක් හරි අඩු වෙයි කියලා හිතෙනවා.
    Me pakayage subject limit karapan..... Too much spamming now
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,990
    26,854
    113
    Fantasy
    වරායකින් මිස තැනින් තැනින් බෝට්ටු මුහුදට දාන්න දෙන්නේ නැතුව හිටියා නම් කුඩු ප්‍රශ්නේ විසදෙනවා.



    ​

    බලන් ගියාම මෙච්චර යාත්‍රා තිබිලත් දහස් ගණනක් මුහුදු ගියත් පිටරටින් මාලු ගේන්ඩවෙන එකට හේතුව මේක. තව භූමිතෙල් සහනාදාරත් දෙනව කුඩු ගේන්ඩ
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,763
    9,123
    113
    මේක සමහරවිට ජ්වරම්කරයෝන්ගේම ගේමක් වෙන්නත් පුළුවන්.. අර පැකට් වල ලෝගෝ එක්කමනේ පෙන්නුවේ..

    බඩු අහු උනා සල්ලි දෙන්න විදිහක් නෑ...
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,467
    5,670
    113
    Panadura
    බලන් ගියාම මෙච්චර යාත්‍රා තිබිලත් දහස් ගණනක් මුහුදු ගියත් පිටරටින් මාලු ගේන්ඩවෙන එකට හේතුව මේක. තව භූමිතෙල් සහනාදාරත් දෙනව කුඩු ගේන්ඩ
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    6,092
    8,847
    113
    රායකින් මිස තැනින් තැනින් බෝට්ටු මුහුදට දාන්න දෙන්නේ නැතුව හිටියා නම් කුඩු ප්‍රශ්නේ විසදෙනවා
    කැරිම මොලේ බං උබගෙ. නියම හරක් මොලයක් පිහිටල තියෙන්නෙ.
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,467
    5,670
    113
    Panadura
    Fentanyl මාකට් එකට ගහපු දාට යුද්දෙ වගෙ මිණි උස්සන්න වෙයි.

    ඇහුවමයි මේ.

    ෆෙන්ටනිල් (Fentanyl) ලෝකය පුරා මත්ද්‍රව්‍යයක් ලෙස බරපතළ ලෙස අවභාවිත කෙරෙනවා.

    වෛද්‍ය භාවිතය: ෆෙන්ටනිල් යනු ප්‍රබල වේදනා නාශකයක් (Synthetic opioid). පිළිකා වැනි දරුණු රෝගාබාධ හෝ සැත්කම්වලින් පසු ඇතිවන අධික වේදනාව පාලනයට වෛද්‍ය අධීක්ෂණය යටතේ නියමිත මාත්‍රාවලින් භාවිත කෙරේ.

    නීතිවිරෝධී භාවිතය:
    එය මොළයේ ඇති වේදනා සංවේදක සහ විවේකී හැඟීම් උත්තේජනය කර දැඩි ප්‍රමෝදයක් (euphoria) හෝ සන්සුන් බවක් ඇති කරන බැවින්, ජාවාරම්කරුවන් විසින් නීතිවිරෝධී ලෙස නිපදවා මත්ද්‍රව්‍යයක් ලෙස විකුණනු ලැබේ.

    අන්තරාය සහ මාරාන්තික බව

    අධික ප්‍රබලතාව:
    ෆෙන්ටනිල්, මෝෆීන්වලට වඩා 100 ගුණයකින් ද හෙරොයින්වලට වඩා 50 ගුණයකින් ද ප්‍රබලයි.

    ක්ෂණික මරණ අවදානම:
    ඉතා කුඩා ප්‍රමාණයක් (ලුණු කැට කිහිපයක ප්‍රමාණයක් - මිලිග්‍රෑම් 2ක් පමණ) ශරීරගත වුවද ශ්වසන පද්ධතිය ක්ෂණිකව අක්‍රිය වී මරණයට පත්විය හැක.

    මිශ්‍ර කිරීම්:
    ජාවාරම්කරුවන් ලාභ ලැබීම සඳහා හෙරොයින්, කොකේන් හෝ ව්‍යාජ ඖෂධ පෙතිවලට ෆෙන්ටනිල් කුඩු රහසිගතව මිශ්‍ර කරන බැවින්, ගන්නා පුද්ගලයා නොදැනුවත්වම අධික මාත්‍රාවක් ශරීරගත වීමෙන් (overdose) ලොව පුරා විශාල පිරිසක් මියයයි.
     

    kitsooftlk

    Well-known member
  • Mar 11, 2011
    631
    415
    63
    Home
    kitsooftlk.blogspot.com
    මේක සමහරවිට ජ්වරම්කරයෝන්ගේම ගේමක් වෙන්නත් පුළුවන්.. අර පැකට් වල ලෝගෝ එක්කමනේ පෙන්නුවේ.. බඩු අහු උනා සල්ලි දෙන්න විදිහක් නෑ...
    561kg ekakata game ekak kiyanne ai ban..... koti 450k weno, eka game ekakata loku ganak.
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,209
    113
    දායිකාවට විස උරන්න කියල තමා එක්කන් ආවෙ. ඒත් විස උරල ඉවර වුනාම ලොබියට යන එක තමා ප්‍රශ්නෙ. වීරසේකර ආවෙත් බෙහෙත් බඳින්න නෙවෙයි, කැමරාවට. ලෙඩ්ඩු ගැන ඌට මොකද යකෝ