හොද වෙලාවට බුදුහාමුදුරුවො ලංකාවෙ උප්පත්තිය ලැබුවේ නැත්තං අපිටත් ඉන්දියාවෙ යන්න වෙන්වනෙ 
මුස්ලිම් ජනතාවගේ හජ් වන්දනාව විධිමත් කිරීම සඳහා පනතක් ගෙන ඒමට හැකිවීම විශාල ජයග්‍රහණයක් බව බුද්ධ ශාසන අමාත්‍ය හිනිඳුම සුනිල් සෙනෙවි මහතා පවසයි.
මනුෂ්‍යත්වයේ පුනරුදය උදෙසා පෙළගැසෙන “මනුදම් පුනරුද සංවාදය” නමින් පැවැති සර්වාගමික කතිකාවතකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබේ.
හජ් වන්දනාව වඩාත් පහසුකම් සහිතව සිදුකිරීමට අවශ්‍ය පියවර ගැනීම, සංචාරක ඒජන්සි සමඟ සාකච්ඡා කර වන්දනා ගාස්තු අඩු කිරීමට කටයුතු කිරීම සහ වාර්ෂිකව හජ් වන්දනාව සඳහා සහභාගී විය හැකි බැතිමතුන් සංඛ්‍යාව වැඩි කිරීම සම්බන්ධයෙන් ද සාකච්ඡා කර අවස්ථා පුළුල් කිරීමට හැකිවීම වැදගත් බව අමාත්‍යවරයා පෙන්වා දී ඇත.
එමෙන්ම, හජ් වන්දනාව රජය විසින් පිළිගත් වන්දනා ගමනක් ලෙස විධිමත් කරමින් මුස්ලිම් ජනතාවට එම ආගමික කටයුතු සිදුකිරීම සඳහා වැඩි පහසුකම් සැලසීමට හැකිවීම පිළිබඳව ද සිය සතුට පළ කළ අමාත්‍යවරයා, ඒ සඳහා පනතක් ගෙන ඒම විශාල ජයග්‍රහණයක් ලෙස හඳුන්වා දී තිබේ.
https://sinhala.asianmirror.lk/news/local/sunil-senevi-8/