කිරියනි ... බුක්ශොප් කරන කට්ටිය කවුද ඉන්නෙ පොඩි දෙයක් දැනගන්න.
පහන් ප්රකාෂන .... ආශිර්වාද ප්රකාෂන වගේ Publisher ලගෙ පොත් අරගෙන Resell කරන්නෙ කොහොමද? උන්ගෙන් සල්ලි දීල ගන්න ඔනේද එකපාර නැත්නම් Deposit එකක් තිබ්බම පොත් Supply කරනවද??
පොඩි Micro බිස්නස් එකක් පටන් ගන්න හිතුනා මේ සීන් එක පොඩ්ඩ්ක් දන්න එකෙක් ඉන්නවනම් අදසක් දීගෙන යන්න