කස්සපගේ දත්ත leak වෙයි.... කස්සප වජ්‍රපාණි වෙනුවට නීතියේ සහය පතයි !!

mall_9n

Well-known member
  • Apr 19, 2026
    2,316
    2
    5,894
    113
    මූට රෙවිලා වගේ උපාසකම්මගෙයි මුගෙයි වැල ලීක් වෙයි කියලා :ROFLMAO:
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,540
    2,653
    113
    United States
    Kingsbury එකේ room number එක දක්වාම කතාව ඇදිලා ගියාම නම් මේක දැන් වෙනම ලෙවල් එකක්, කස්සප නීතියේ සහය පතන එක තමයි හරිම වැඩේ වගේ, නැත්තං මේ leak කතා වලින් ඉවරයක් වෙන්නෙ නෑනෙ.
     

    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    899
    2,405
    93
    33
    ඔච්චර අවුලක් නැත්නම් කන්නාඩියත් ගලවලා, මුණත් වහගෙන හොරෙන් ගියේ ඇයි? මෙච්චර සාධාරණීකරණය කළාට අර වෙලාවේ හොරෙක් වගේනේ ගියේ. රුම් එක දන් දුන්න එකාටත් එපා වෙන්න ඇති.
     

    Jihadi john

    Well-known member
  • Aug 22, 2024
    4,801
    9,169
    113

    ​


    swipe-to-see-what-sidney-pooped-on-v0-nbljfxccbq6c1.png
     
    Last edited:

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    722
    113
    ඔච්චර අවුලක් නැත්නම් කන්නාඩියත් ගලවලා, මුණත් වහගෙන හොරෙන් ගියේ ඇයි? මෙච්චර සාධාරණීකරණය කළාට අර වෙලාවේ හොරෙක් වගේනේ ගියේ. රුම් එක දන් දුන්න එකාටත් එපා වෙන්න ඇති.

    කන්නාඩිය ගලවලා මූණත් වහගෙන ගියා නම් එයාම දැනගෙන හිටියා වැරදියි කියලා. දැන් නීතියේ සහය පත්තු කරනවා කියන්නෙ ඒකට තමා. ඒත් නඩුවකින් දත්ත ලීක් වුන එක අහෝසි වෙන්නෙ නෑ