අනුර මහා නායක ලා කිම අහයි ද. කොටි ඩයස්පොරා වට "ක දෙයි ද.

jjpala

Well-known member
  • Oct 22, 2014
    3,748
    4,294
    113
    colombo
    864272147_1431587192504800_3537828458846245575_n.png



    ඔන්න මහා නායක හමදූරුවෝ ම ඤාණසාර හමාදුරුවන්ගේ පොදු සමාව ලබා දෙන්න කියලා ජන්දිපති එක්ක සාකච්ඡා කරනවා ලු


    කොටි පිල්ලී කිම අහයි ද සිංහල බෞද්ධ ඡන්ද වලින් ආපු අනුර මහා නයකවරුන්ගේ කිම අහයි. ද ????



    ඤාණසාර හමදුරුවි මිනී මරලා ස්ත්‍රි දූෂණ කරලා නෙමේ හිරේ ගිහින් ඉන්නේ. මහා නායක වරුන්ගේ කිම වත් අහන්නේ නැති තරම ට අනුර අධර්මිස්ටික මිත්‍යා දුෂ්ටික පාලකයෙක් ද කියලා අපි බලාගෙන ඉමු.



    රන්ජන් වගේ එකෙක් ට ජනපති සමාව දෙන්න පුළුවන්. නම් ඤාණසාර හමදුරුවනට දෙන්න බැරි කමක් නැහැ
     
    • Like
    Reactions: War Fighter

    hu KANNA

    Well-known member
  • Dec 8, 2025
    987
    1,298
    93
    Eyes Looking GIF

    උබලට ගෙවනවනම් කමකුත් නෑ බං, ඇයි මෙ අතෙන් කටෙන් පුka දෙන්නෙ
     
    • Sad
    Reactions: jjpala

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,748
    4,294
    113
    colombo
    Eyes Looking GIF

    උබලට ගෙවනවනම් කමකුත් නෑ බං, ඇයි මෙ අතෙන් කටෙන් පුka දෙන්නෙ


    ඉතින් යකෝ මම මෙතන බොරු කියලා නැහැ නේ fact එකක් නේ කිව්වේ.

    ඤාණසාර රාජපක්ෂලාට පුක දුන්නා වැඩි ඉත්තෙක් වෙලා.


    හැබැයි එහෙම පුක දුන්නෙත් බුද්ධාගම එන බලපෑම් ගැන කතා කරන්න එකෙක් වත් නැති කොට සෝම හාම්දුරුවන්ගේ පස්සේ.


    මෙය මිනී මරලා දූෂණය කරලා හොරා කළා නම් පුකට දෙකක් ගහලා එලවන්න ඕනේ. ඒත් බං අනුන්ගේ නඩුවකට නේ පරිප්පු කන්නේ???
     
    • Like
    Reactions: War Fighter

    hu KANNA

    Well-known member
  • Dec 8, 2025
    987
    1,298
    93
    ඉතින් යකෝ මම මෙතන බොරු කියලා නැහැ නේ fact එකක් නේ කිව්වේ.

    ඤාණසාර රාජපක්ෂලාට පුක දුන්නා වැඩි ඉත්තෙක් වෙලා.


    හැබැයි එහෙම පුක දුන්නෙත් බුද්ධාගම එන බලපෑම් ගැන කතා කරන්න එකෙක් වත් නැති කොට සෝම හාම්දුරුවන්ගේ පස්සේ.


    මෙය මිනී මරලා දූෂණය කරලා හොරා කළා නම් පුකට දෙකක් ගහලා එලවන්න ඕනේ. ඒත් බං අනුන්ගේ නඩුවකට නේ පරිප්පු කන්නේ???
    මූ හිරේ දාලා තියෙන්නෙ, මහ අදිකරනේ නඩුවක් අස්සෙ මූ කුනු හරුපෙන් ගිහින් කෑ ගහපු හින්ද දන්න තරමින්, එ කියන්නෙ අදිකරනයට අපහාස කිරීමක්, නිතියට අනුවනම් හරි ඉතින් හිරෙ දාන්න ඕනෙ. ඔය පෙගි පෙගි කෑ ගහන තට්ට වහන්සේලාට නම් ඥාන සාරව එලියට ගන්න ඕනෙ නැ, මුන් clout chase එකක් කරන්නෙ, ඊලග චන්දෙට පාවිච්චි වෙන්න. පොඩ්ඩක් ත්‍රිමානව හිතපං බං.
     
    • Like
    Reactions: Smartm and Max_r

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,211
    113
    ඤාණසාර රාජපක්ෂලාට පුක දුන්නා වැඩි ඉත්තෙක් වෙලා
    ශ්‍රේෂ්ඨාධිකරණය එක පාරක් සමාව අවලංගු කරලා තියෙද්දි ආයෙ සමාවක් දෙනවා නම් ඒක උසාවියට පයින් ගහන එක යකෝ. අනුර 18 වෙනිදා කිව්වා උසාවි තීන්දු පිළිගන්නවා කියලා. දැන් හාමුදුරුවො ඒක කඩන්න කියනවා. බලමු ලපයා බයද කියලා
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,748
    4,294
    113
    colombo
    ශ්‍රේෂ්ඨාධිකරණය එක පාරක් සමාව අවලංගු කරලා තියෙද්දි ආයෙ සමාවක් දෙනවා නම් ඒක උසාවියට පයින් ගහන එක යකෝ. අනුර 18 වෙනිදා කිව්වා උසාවි තීන්දු පිළිගන්නවා කියලා. දැන් හාමුදුරුවො ඒක කඩන්න කියනවා. බලමු ලපයා බයද කියලා
    ශ්‍රේෂ්ඨාධිකරණය අවලංගු කරේ ජනාධිපතිට සමාව දීමේ බලය නෙමේ එක sc එකට අත තියන්න බැහැ .

    ශ්‍රේෂ්ඨාධිකරණය කිව්වේ සමාවේ දීමේ ක්‍රියාපටිපාටිය අනුගමනය කරලා නැහැ කියලා. අනුර ට දැන් වුණත් සමාව දෙන්නා පුළුවන්. හරි ක්‍රියාපටිපාටිය අනුගමනය කරනවා නම්. එහෙම කරොත් ශ්‍රේෂ්ඨාධිකරණය ට මුකුත් කරන්න බැහැ.
     
    • Like
    Reactions: War Fighter

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,550
    2,658
    113
    United States
    රන්ජන්ට ජනපති සමාව දුන්නා නම්, ඤාණසාර හාමුදුරුවන්ටත් ඒකම අදාළ වෙන්න ඕනේ කියන එක තමයි මේකේ තියෙන ප්‍රධාන ප්‍රශ්නේ.
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,748
    4,294
    113
    colombo
    මූ හිරේ දාලා තියෙන්නෙ, මහ අදිකරනේ නඩුවක් අස්සෙ මූ කුනු හරුපෙන් ගිහින් කෑ ගහපු හින්ද දන්න තරමින්, එ කියන්නෙ අදිකරනයට අපහාස කිරීමක්, නිතියට අනුවනම් හරි ඉතින් හිරෙ දාන්න ඕනෙ. ඔය පෙගි පෙගි කෑ ගහන තට්ට වහන්සේලාට නම් ඥාන සාරව එලියට ගන්න ඕනෙ නැ, මුන් clout chase එකක් කරන්නෙ, ඊලග චන්දෙට පාවිච්චි වෙන්න. පොඩ්ඩක් ත්‍රිමානව හිතපං බං.
    ඔව් ඔව් ඒක ඤාණසාර හමඩුරුවනට වෙන හානියක් ජීවිතේට උද්ඝෝෂණ කරලා. සමාව දෙන්නේ නැහැ පොඩි ළමයෙක් හිටියත්.


    හැබැයි දැන් මැදිහත් වෙලා ඉන්නේ කසුන ලා නෙමේ මහා නායක හමාදුරුවන්.
     
    • Haha
    Reactions: Max_r

    thomian

    Well-known member
  • May 20, 2011
    13,438
    18,930
    113
    හොරා කාපු ඒවා අහුවෙනවා

    කොටි නැගිටිනවා
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,211
    113
    ශ්‍රේෂ්ඨාධිකරණය අවලංගු කරේ ජනාධිපතිට සමාව දීමේ බලය නෙමේ
    ක්‍රියාපටිපාටිය ගැන උඹ කියන එක ඇත්ත. ඒත් එහෙනම් මේක පෝරමයක් විතරයි නේ. අවුරුදු 6ක දඬුවමක් එක දවසක්වත් නොගෙවා සමාව දුන්නොත් ඒක දඬුවමක්ද යකෝ. 18 වෙනිදා උසාවි තීන්දු පිළිගන්නවා කිව්වා, දැන් හාමුදුරුවො කඩන්න කියනවා. ලපයා බය නම් කියන්න ඕන

    හරි ක්‍රියාපටිපාටිය අනුගමනය කරනවා නම්. එහෙම කරොත් ශ්‍රේෂ්ඨාධිකරණය ට මුකුත් කරන්න බෑ
    ක්‍රියාපටිපාටිය හරි නම් සමාව දෙන්න පුළුවන් කියන එක ඇත්ත යකෝ, ඒත් ඒ ක්‍රියාපටිපාටිය ලියන්නෙත් මිනිහම නේ. ඉතින් කැමති වෙලාවට හරි ක්‍රියාපටිපාටියක් හදාගන්න පුළුවන්, උසාවිය නිකන් බෝඩ් එකක් වෙනවා.
    ------ Post added on Oct 25, 2026 at 10:19 PM