ඔයාල දින්නා කියලද හිතුවේ..බලන් ඉන්න ඉස්සරහට...NPP
![]()
park eka his karala win ekak kiyanawada ban, dawas 10k camp gahala maha nayaka himila katha karahama udinma ain una eka..... nanasara thawama athule nane.....
ඔයාල දින්නා කියලද හිතුවේ..බලන් ඉන්න ඉස්සරහට...NPP
![]()
park eka his karala win ekak kiyanawada ban, dawas 10k camp gahala maha nayaka himila katha karahama udinma ain una eka..... nanasara thawama athule nane.....
මගේ වචනම කොපි කරලා දාලා ආයෙ මටම කියවන්න දෙනවා නේ. අඩුම ගානේ එක වචනයක් හරි වෙනස් කරලා උඹේ කරගනින් යකෝ
උඹ කියන කතාව මගේ එකම තමා, ඒත් පොඩි වෙනසක් තියෙනවා - උසාවියට බයේ අයින් උනා මිසක් ඥානසාරව එලියට ගත්තෙ නෑ. ඒක ජයග්‍රහණයක් කියල කියන්න බෑ බං
කොපි කළා නෙවෙයි යකෝ, උඹ දාපු එක quote කරලා මගේ ප්‍රශ්නෙ ආයෙ ඇහුවා. උත්තරේ තාම නෑ. අනික උඹම කිව්වා පාර්ක් එක හිස් කළේ මහ නා හිමිවරු නිසා කියලා. එහෙනම් ආණ්ඩුව පැරදුනා කියලා උඹම ඔප්පු කළාමගේ වචනම කොපි කරලා දාලා ආයෙ මටම
ජයග්‍රහණයක් කියලා මාර්කට් කරන්නෙ කවුද බං, අත්හිටුවනවා කියලා තමා තිබ්බෙ. අල්ලපු එකා නිදහස් නොවී ඉන්නකන් අරගලයක් දිනන්නෙ නෑ. ඒක තමා මම කිව්වෙත්ow eka nam aththa, eth usawwa baya una eka win ekak kiyala marketing karanne ai ban..... bail illala bari wela ain wela nam case eka iwara wela na kiyana eka thamai prashne.
ආණ්ඩුව පැරදුනා කියන්න ඕන නම් අරගලය දිනන්න ඕන. අරගලය නතර කළේ ආණ්ඩුව නෙවෙයි, මහ නා හිමිවරු. ඒත් මේ හාමුදුරුවරු බයියෝ, ඥානසාර ගෝටා දුන්න පොරොන්දුවෙන් එළියට ආපු එකා. ඌ ඇතුලෙ ඉන්නකන් බයියෝ පැරදිලා තමා ඉන්නෙකොපි කළා නෙවෙයි යකෝ, උඹ දාපු එක quote කරලා මගේ ප්‍රශ්නෙ ආයෙ ඇහුවා. උත්තරේ තාම නෑ. අනික උඹම කිව්වා පාර්ක් එක හිස් කළේ මහ නා හිමිවරු නිසා කියලා. එහෙනම් ආණ්ඩුව පැරදුනා කියලා උඹම ඔප්පු කළා
අත්හිටුවනවා කියලා තිබ්බෙ උඹලාගෙ බය නිසා නෙවෙයි, උසාවියට බයේ යකෝ. දැන් අත්හිටුවලා ගෙදර ගියා, අල්ලපු එකා ඇතුලෙ. උඹලට දිනුමක් පේන්නේ ඇතුලෙ ඉන්න එකාට විතරයි.ජයග්‍රහණයක් කියලා මාර්කට් කරන්නෙ කවුද බං, අත්හිටුවනවා කියලා තමා තිබ්බෙ.
අත්හිටුවනවා කියලා තිබ්බෙ උඹලාගෙ බය නිසා නෙවෙයි, උසාවියට බයේ යකෝ. දැන් අත්හිටුවලා ගෙදර ගියා, අල්ලපු එකා ඇතුලෙ. උඹලට දිනුමක් පේන්නේ ඇතුලෙ ඉන්න එකාට විතරයි.
ඡන්දෙට එන එක ඇත්ත, ඒත් ඌ එලියට එන්නෙ උඹලාගෙ කැමැත්තෙන් නෙවෙයි, උසාවියෙන්. අධිකරණය ආයෙ මතක් කරලා දුන්නා. ඌ එලියට ආවම ඡන්දෙට එනවා නම්, ඇයි ලපයා දැන් සමාව දෙන්නෙ නැත්තෙ? බය උඹලට විතරක් නෙවෙයි යකෝඌ එලියට ආවම ආයෙ ඡන්දෙට එනවා, ඒක තමා ඇත්තම බය.
ඡන්දෙට එන එක ඇත්ත, ඒත් ඌ එලියට එන්නෙ උඹලාගෙ කැමැත්තෙන් නෙවෙයි, උසාවියෙන්. අධිකරණය ආයෙ මතක් කරලා දුන්නා. ඌ එලියට ආවම ඡන්දෙට එනවා නම්, ඇයි ලපයා දැන් සමාව දෙන්නෙ නැත්තෙ? බය උඹලට විතරක් නෙවෙයි යකෝ
ලේසි කියන්නෙ දිනුමක් නෙවෙයි යකෝ. අවුරුදු ගාණක් තිස්සෙ ලපයා කරලා තියෙන්නෙත් ඒකම තමා, ප්‍රශ්නෙ අල්ලගෙන ඉන්නවා විසඳන්නෙ නෑ. ඌ ඇතුලෙ ඉන්නකන් උඹලට අරගලේ තියෙනවා, රටට තියෙන්නෙ පාඩුවම තමා.දෙකම පාඩු නම් ඌ ඇතුලෙ තියාගෙන ඉන්න එක තමා ලේසි
dinumak paradumak koheda miniho,ඔයාල දින්නා කියලද හිතුවේ..බලන් ඉන්න ඉස්සරහට...NPP
![]()
ලේසි කියන්නෙ දිනුමක් නෙවෙයි යකෝ. අවුරුදු ගාණක් තිස්සෙ ලපයා කරලා තියෙන්නෙත් ඒකම තමා, ප්‍රශ්නෙ අල්ලගෙන ඉන්නවා විසඳන්නෙ නෑ. ඌ ඇතුලෙ ඉන්නකන් උඹලට අරගලේ තියෙනවා, රටට තියෙන්නෙ පාඩුවම තමා.
මගේ ලයින් එකම ආපහු ලියලා තියෙනවා නේ බං. එකඟ වෙන එකෙන් ලපයා ඇතුලෙන් එන්නෙ නෑ. ඌව ඇතුලෙ තියාගෙන ඉන්න එක අරගලයක් නෙවෙයි, බල්ලෝ වගේ බලා ඉන්න එක.ලේසි නෙවෙයි කියන එක දිනුමක් කරන්න බෑ
විහාරමහාදේවී උද්‍යානයේ සත්‍යග්‍රහය අත්හිටුවයි..
ඥානසාර හිමියන් නිදහස් කරගැනීම සඳහා මැදිහත්වන බවට ත්‍රෛනිකායික මහ නා හිමිවරුන් දැනුම් දී ඇති බැවින් කොළඹ විහාරමහා දේවි උද්‍යාන පරිශ්‍රයේ සිදුකළ සත්‍යග්‍රහය තාවකාලිකව අත්හිටුවන බව පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් පැවසූහ.
සත්‍යග්‍රහයේ නිරත භික්ෂුන් වහන්සේ සමඟ අද (25) පස්වරුවේ මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදුකරමින් උන්වහන්සේ මේ බව සඳහන් කළහ.
මගේ ලයින් එකම ආපහු ලියලා තියෙනවා නේ බං. එකඟ වෙන එකෙන් ලපයා ඇතුලෙන් එන්නෙ නෑ. ඌව ඇතුලෙ තියාගෙන ඉන්න එක අරගලයක් නෙවෙයි, බල්ලෝ වගේ බලා ඉන්න එක.
ලියුම වැඩ කළේ ඇතුලෙ අරගලේ තියෙන නිසා බං. අරගලේ නැතුව ඒ ලියුම කැබිනට් ලාච්චුවෙ නරකින්න තිබ්බා. දැන් ඌ එලියට ඇවිත් අඳනකඩේ ඉල්ලීම එහෙමම, ජෙප්පන්ට ඕන දේ ගත්තා රටට ඕන දේ නෑ.බලා ඉන්නවා නෙවෙයි බං, හිමිවරු ලියුම ලියපු එකට තමා ලපයා බයවෙලා රිවිව් එක දුන්නෙ.
ලියුම වැඩ කළේ ඇතුලෙ අරගලේ තියෙන නිසා බං. අරගලේ නැතුව ඒ ලියුම කැබිනට් ලාච්චුවෙ නරකින්න තිබ්බා. දැන් ඌ එලියට ඇවිත් අඳනකඩේ ඉල්ලීම එහෙමම, ජෙප්පන්ට ඕන දේ ගත්තා රටට ඕන දේ නෑ.