හෙට වහින්න හදන මහා වැස්සට මූන දෙන්න කට්ටිය සූදානම්ද?

4815162342

Active member
  • Aug 6, 2026
    130
    145
    43
    පාන්දර වෙනකොටම පටන් ගන්න වගේ හදන්නෙ. දැන්ම ගොරවනව.

    ෆෝන් එහෙම ඔක්කොම චාජ් කලා කරන්ට් එක ගියොත් කියල.

    කෝපි එකක් එහෙමත් හදල බෝතලේට දැම්ම. දැන් ඉතින් හොදට පොරවගෙන නිදාගන්න තමා තියෙන්නෙ.

    ඔන්න අපිටනම් වැස්ස පටන් ගත්ත.
     
    • Love
    Reactions: War Fighter

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,550
    2,658
    113
    United States
    ෆෝන් චාජ් කරලා කෝපි බෝතලේට දාගත්ත එක නම් හරි වැඩේ බං, මමත් අද රෑට එහෙම කරලා වැස්සට අහුවෙන්න කලින් නිදාගන්නවා.
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    14,097
    1
    17,300
    113
    අදත් ඉර එලියක් දැක්කෙ නැ නෙහ් :sorry:
     

    A.L.I.E.N

    Well-known member
  • Dec 9, 2018
    575
    555
    93
    8
    Andromeda I
    ෆෝන් චාජ් කරලා කෝපි බෝතලේට දාගත්ත එක නම් හරි වැඩේ බං, මමත් අද රෑට එහෙම කරලා වැස්සට අහුවෙන්න කලින් නිදාගන්නවා.
    Phone Eka ai coffee bothaleta danne ?
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,691
    170,636
    113
    එකමත් එක රටක
    ඔය කිසි අනාවැකියක් මට විස්වාස නෑ .

    ඉන්ද්‍රජිත් මේක ගැන මොනවද කියලා තියෙන්නේ කියලා කවුරුහරි දන්නවද ??
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,219
    10,632
    113
    මාරම වැස්සක්, හුළඟක්නේ බන් මේක. ගේ ඇතුලේ ඉන්න බය හිතෙනවා.
     
    • Wow
    Reactions: War Fighter