ලංකාවෙ අලුතෙන්ම ඉදිකරපු Luxary ඉස්පිරිතාලෙ (ප්‍රයිවෙට්)

infernocus

Well-known member
  • Jul 8, 2025
    3,974
    8,179
    113
    ලංකාවෙ අලුතෙන්ම ඉදිකරපු ප්‍රයිවෙට් හොස්පිටල් එක ගැන තමයි මේ ත්‍රෙඩ් එක

    මේ හොස්පිටල් එක දාල තියෙන්නෙ කලින් කින්ග්ස්බරි හොටෙල් එක තිබුනු තැන. හොස්පිටල් එකේ කෑම හොඳ නැත්තං හිල්ටන්එකෙන් කන්න පුලුවන්

    මේ එහෙම ගියපු රෝගියෙක් තමන් ලබපු ලක්ශරි එක්ස්පීරියන්ස් එක ගැන කියලා තියන කතාවක්. තාම ගොඩක් අය දන්නෙ කින්ග්ස්බරි කියලා
    ඉස්රහට මේකෙ හරි නම ප්‍රසිද්ද වෙයි


    මං කිංස්බරියට ගියේ උණට බෙහෙත් ගන්න​


    හාරමහාදේවී උද්‍යානයේ සිට දියත් වන සත්‍යග්‍රහයේ නිරත බලංගොඩ කස්සප හිමියන් ඊයේ කොළඹ කිංස්බරි හෝටලයට වැඩම කිරීමත් සමග සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි ආන්දෝලනයක් හටගත්තේය. හිටපු අමාත්‍ය සරත් වීරසේකර ඇතුළු දේශපාලනඥයෙකු හා තවත් පිරිසක් සමග එහිදී රහසිගත සාකච්ඡාවක නිරත වූ බවට එල්ල වන චෝදනා මෙන්ම, සාමාන්‍ය ජනතාව දුක් විඳිද්දී ප්‍රධානීහු සැප විඳින බවට නැගෙන විවේචන හමුවේ උන්වහන්සේ දැඩි ප්‍රතිචාරයක් දක්වා තිබේ.

    මෙම සත්‍යග්‍රහය දේශපාලන අරමුණු සහිතව සිදුකරන්නක් බවට ඇතැමුන් නගන චෝදනා ප්‍රතික්ෂේප කරන කස්සප හිමියන් පෙන්වා දෙන්නේ, තමන් වහන්සේ කිංස්බරි හෝටලයට වැඩම කළේ හදිසි දැඩි අසනීප තත්ත්වයක් හේතුවෙන් බවයි. මීට දින දෙකකට පමණ පෙර තමන් වහන්සේට 102ක පමණ උණක් පැවති බවත්, දැඩි ලෙස වෙව්ලමින් සිටි බැවින් ශ්‍රද්ධාවන්ත දායකයින් විසින් සූදානම් කළ විවේක ස්ථානයකට වැඩම කිරීමට සිදුවූ බවත් උන්වහන්සේ පවසති. එහිදී වෛද්‍ය කණ්ඩායම් පැමිණ ප්‍රතිකාර කළ බවද උන්වහන්සේ සඳහන් කළහ.

    කෙසේ වෙතත්, මෙම සිදුවීමත් සමග කස්සප හිමියන් අදාළ හෝටල් කළමනාකාරීත්වයට එරෙහිව බරපතළ චෝදනාවක් එල්ල කර තිබේ. ජනතාවගේ විශ්වාසය මත එම ස්ථානවලට වැඩම කළද, එහි කළමනාකරුවන් සහ ආයතන ප්‍රධානීන් විසින් ඉතා සංවේදී පුද්ගලික දත්ත මාධ්‍යයට මුදාහැර ඇති බවට උන්වහන්සේ චෝදනා කරති. ජාත්‍යන්තර මට්ටමේ හෝටල් සංකීර්ණ මෙලෙස පුද්ගලික දත්ත මුදාහැරීම බරපතළ තත්ත්වයක් බවත්, විදෙස්ගත ප්‍රජාව පවා මෙම ආයතන කෙරෙහි තබන විශ්වාසය පිළිබඳව දෙවරක් කල්පනා කරනු ඇති බවත් පෙන්වා දෙන කස්සප හිමියෝ, ඊට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වන බව අවධාරණය කරති.

    මීට අමතරව, ආණ්ඩුවට හෝ ආණ්ඩුවට පක්ෂපාතී පිරිස් විසින් තම සත්‍යග්‍රහයට සහාය දක්වන ජනතාවට තර්ජනය කරමින් මර්දනයක් දියත් කර ඇති බවද උන්වහන්සේ පෙන්වා දෙති. සත්‍යග්‍රහය වෙනුවෙන් පැමිණෙන වාහනවල ඡායාරූප ලබාගෙන, ඒවායේ අයිතිකරුවන්ගේ තොරතුරු සොයා මාධ්‍යයට මුදාහරිමින් ජනතාව බියගැන්වීමට කිසිවෙකුටත් අයිතියක් නොමැති බව උන්වහන්සේ ප්‍රකාශ කරති.

    තමන් වහන්සේට එල්ල වන මඩ ව්‍යාපාර ඇතැම් පාර්ශ්වයන්ගේ කුලී කොන්ත්‍රාත්තු මත සිදුවන්නක් බව පවසන බලංගොඩ කස්සප හිමියෝ, බුදුන් දවසද මෙවැනි විවේචන පැවති බව සිහිපත් කරති. බුදුරජාණන් වහන්සේද ඇතැම් විට රූක්ෂ සෙනසුන් භාවිත කළ අතර තවත් විටෙක රජවරුන්ගේ සහ අමාත්‍යවරුන්ගේ සුඛෝපභෝගී නිවාසවල වැඩසිටි බව පෙන්වා දෙන උන්වහන්සේ, ජනතාව මේ නොමඟ යැවීම්වලට හසු නොවිය යුතු බව ප්‍රකාශ කරති. බෞද්ධ ජනතාව තමන්ට හැකි පමණින් ජලය, ආහාර පාන, ශ්‍රමය මෙන්ම ඉඩකඩම් පවා ශාසනයට පූජා කිරීමට සැදී පැහැදී සිටින බවත්, අතීතයේදී මුළු රටම පවා බුද්ධ ශාසනයට පූජා කර ඇති පසුබිමක එක් හෝටල් කාමරයක් පිළිබඳව කතා කිරීම ඵලක් නොවන බවත් උන්වහන්සේ වැඩිදුරටත් අවධාරණය කරති.

    Source link with video

    මෙතන ඉන්න ප්‍රධාන වෛද්‍ය වරයා සර්වාංග රෝග වෛද්‍ය සරත් වීරසේකර, ප්‍රධාන හෙද නිලධාරිනී පියුමි හංසමාලි
    (ලංකාවෙ කලින් ආණ්ඩුවෙ හිටපු මහජන ආරකශක ඇමති සරත් වීරසේකර සහ මනි ලොන්ඩරින් කරලා FCID ගියපු මුඩුක්කු මොඩල් එකක් උනු පියුමි හංසමාලි එක්ක මේ දෙන්න පටල ගන්න එපා)

    බෙහෙත් කරපු විදිය ගැන මෙතනින් කියවන්න
     
    Last edited:

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,589
    2,681
    113
    United States
    102 උණත් එක්ක කිංස්බරි එකට ගියා කියන එකම ඇති, කෑම හොඳ නැත්තං හිල්ටන් එකෙන් කනවා කිව්ව එක තමයි මරු
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,211
    113
    හොස්පිටල් එකේ කෑම හොඳ නැත්තං හිල්ටන්එකෙන් කන්න පුලුවන්
    කෑම හොඳ නැත්තං හිල්ටන් එකෙන් කනවා කියන එක ලංකාවට අලුත් නෑ බං. රජයේ රෝහලේ බෙදුම් එකේ ඉන්න එකාට ඒක හීනයක්. ලක්ෂ ගාණක් ගෙවලා හිල්ටන් කෑම කන්න පුළුවන් එක ලොකු ඇට්ටරයක්ද පොන්නයෝ
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,974
    8,179
    113
    කෑම හොඳ නැත්තං හිල්ටන් එකෙන් කනවා කියන එක ලංකාවට අලුත් නෑ බං. රජයේ රෝහලේ බෙදුම් එකේ ඉන්න එකාට ඒක හීනයක්. ලක්ෂ ගාණක් ගෙවලා හිල්ටන් කෑම කන්න පුළුවන් එක ලොකු ඇට්ටරයක්ද පොන්නයෝ
    කින්ග්ස්බරි එකෙන් බෙහෙත් ගන්න එකත් ලොකු ඇට්ටරයක් නෙමෙයිද පොන්නයෝ
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,211
    113
    කින්ග්ස්බරි එකෙන් බෙහෙත් ගන්න එකත් ලොකු ඇට්ටරයක් නෙමෙයිද පොන්නයෝ
    බෙහෙත් ගන්න එක ඇට්ටරක් නෑ, උණ 102ට ලක්ෂ ගාණක් ගෙවන එක තමා ඇට්ටර. රජයේ එකට ගියොත් පෝලිමේ මැරෙනවා, ඒක තමා මේ රටේ ලොකුම ඇට්ටරේ පකෝ
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,974
    8,179
    113
    බෙහෙත් ගන්න එක ඇට්ටරක් නෑ, උණ 102ට ලක්ෂ ගාණක් ගෙවන එක තමා ඇට්ටර. රජයේ එකට ගියොත් පෝලිමේ මැරෙනවා, ඒක තමා මේ රටේ ලොකුම ඇට්ටරේ පකෝ
    උසී උසී උසී....
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,211
    113
    උසී උසී උසී....
    උසී උසී උසී තමා, ඒත් ගාණ කීයද කියලා අහපු එකට උත්තරයක් නෑ. ලක්ෂ ගාණක් ගෙවන එකාට පෝලිමේ මැරෙන එකා පේන්නෙ නෑ, ඒක තමා අවුල පකෝ
     
    • Haha
    Reactions: infernocus

    waca

    Well-known member
  • Nov 13, 2006
    4,053
    2,610
    113
    Nugegoda
    main-entrance-sign-board-kingsbury-hospital-part-550nw-4327436a.jpg
     
    • Love
    Reactions: infernocus

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,974
    8,179
    113
    උසී උසී උසී තමා, ඒත් ගාණ කීයද කියලා අහපු එකට උත්තරයක් නෑ. ලක්ෂ ගාණක් ගෙවන එකාට පෝලිමේ මැරෙන එකා පේන්නෙ නෑ, ඒක තමා අවුල පකෝ
    මොනවද හුත්තෝ මේ කියවන්නෙ
    කවුද ලක්ශ ගනං ගෙවලා තියෙන්නෙ
    කාගෙ උණ 102ටද ලක්ශ ගනං අරගෙන තියෙන්නෙ
    කවුද පෝලිමේ මැරුනෙ

    context එකේ ඉඳගෙන රිප්ලයි කරපන්
    නැත්තං කිංග්ස්බරි හොස්පිටල් එකට ගිහින් මොලේ අමාරුවට බේත් ගනිං

    එක්කො ස්ක්‍රිප්ට් එකේ ඉඳගෙන රිප්ලයි කරපන්
    නැත්තං කන්ටෙක්ස්ට් එකේ ඉඳගෙන රිප්ලයි කරපන්
    ඔහොම රිප්ලයි කරොත් නං කැම්පේන් එකෙන් සත පහක් ගෙවන්නෙ නැහැ
    මම දන්න නිසා කියන්නෙ
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,211
    113
    මොනවද හුත්තෝ මේ කියවන්නෙ
    ලක්ෂ ගාණක් ගෙවලා තියෙන්නෙ OP එකේ ලක්ෂරි එක්ස්පීරියන්ස් එක ගත්ත රෝගියා, 102 උණ තියෙන්නෙ කස්සප හාමුදුරුවන්ට, පෝලිමේ මැරෙන්නෙ රජයේ රෝහලට යන උන්. දැන් හරිද පකෝ. ත්‍රෙඩ් එක කියවන්නෙ නැතුව රිප්ලයි කරන එකාට බෙහෙත් නෙවෙයි කණ්ණාඩියක් ඕන
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,974
    8,179
    113
    ලක්ෂ ගාණක් ගෙවලා තියෙන්නෙ OP එකේ ලක්ෂරි එක්ස්පීරියන්ස් එක ගත්ත රෝගියා, 102 උණ තියෙන්නෙ කස්සප හාමුදුරුවන්ට, පෝලිමේ මැරෙන්නෙ රජයේ රෝහලට යන උන්. දැන් හරිද පකෝ. ත්‍රෙඩ් එක කියවන්නෙ නැතුව රිප්ලයි කරන එකාට බෙහෙත් නෙවෙයි කණ්ණාඩියක් ඕන
    හරි බං එල

    ත්‍රෙඩ් එක දාල තියෙන්නෙ කවුද කියලා දැක්කද
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,211
    113
    හරි බං එල ත්‍රෙඩ් එක දාල තියෙන්නෙ කවුද කියලා දැක්කද
    උඹම තමා ත්‍රෙඩ් එක දාලා තියෙන්නෙ පොන්නයෝ. ඒක උඹම අහනවා කවුද කියලා. හොඳ වෙලාවට නමවත් මතක තියාගෙන ඉන්නවා, ඊළඟ පාර උඹ උඹටම රිප්ලයි කරයි
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,974
    8,179
    113
    උඹම තමා ත්‍රෙඩ් එක දාලා තියෙන්නෙ පොන්නයෝ. ඒක උඹම අහනවා කවුද කියලා. හොඳ වෙලාවට නමවත් මතක තියාගෙන ඉන්නවා, ඊළඟ පාර උඹ උඹටම රිප්ලයි කරයි
    පුදුම මෝඩ හුකන්නෙක් නේ බන් තෝ
    කියවනවා කියවනවා උඩක් තේරෙන්නෙත් නැහැ පල්ලක් තේරෙන්නෙත් නැහැ
    ටිපිකල් බයියො ඉතිං
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,211
    113
    පල්ලක් තේරෙන්නෙත් නැහැ ටිපිකල් බයියො ඉතිං
    ටිපිකල් බයියා කියලා ලේබලේ ගහලා වැඩේ ඉවරයි කියලා හිතනවා නම් ලේසියි බං. කාමරේ ගාණ කීයද කියලා තාම කිසිම උත්තරයක් නෑ. ලේබලේ ගහලා ගාණ නොදන්නවා නම් ඒක බයියා නෙවෙයි ගොන් වැඩක්
     
    • Haha
    Reactions: infernocus

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,965
    26,447
    113
    බදු ගෙවන්නේ ලක්ෂ 20 යි ලු මාසෙකට. Kingsබැරි

    පට්ට නේද?
    ඔය වගේ prime location එකක් rent එකක් ලක්ෂ 20යි කියන්නේ.
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,211
    113
    Brandy2020 said:
    බදු ගෙවන්නේ ලක්ෂ 20 යි ලු මාසෙකට. Kingsබැරි පට්ට නේද?
    පට්ට තමා, ඒත් ලක්ෂ 20 rent එක ගෙවන්නෙ රෝගියගෙ බිල් එකෙන් පකෝ. ලක්ෂ 20ක් මාසෙකට කියන්නෙ ඇඳකට දෙකකට නෙවෙයි, ඒත් 102 උණට ගාණ කීයද කියලා තාම කවුරුත් කිව්වෙ නෑ. ඒක තමා ප්‍රශ්නෙ
     
    • Like
    Reactions: waca