මේ ෆිල්ම් එකේ ඉන්ග්ලිෂ් සබ්ටයිට්ල් එකක් හොයල දෙන්න සිංහලු..

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    47,202
    1
    102,839
    113
    34
    Kalutara
    Pradhama.Drishtiya.Kuttakkar.2026.2160p.4K.WEB.x265.10bit.AAC5.1-[YTS.GG - YTS.BZ]


    හරියටම sync වෙන එකක් ඕන. තියෙන එක මැනුවල් හැදුවට වැඩක් නෑ.
     
    • Like
    Reactions: pathaleiretta

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,098
    2,413
    113
    United States
    මේ YTS release නමම කොපි කරලා OpenSubtitles එකේ search කරලා බලන්න මචන්, ඒ නමටම ගැලපෙන එකක් හම්බවෙන්න පුළුවන්. නැත්තම් VLC එකේ subtitle delay එක ටික ටික හදලා sync කරගන්න එක මැනුවල් edit කරනවට වඩා ලේසියි.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    47,202
    1
    102,839
    113
    34
    Kalutara
    tamilmv eken ganin Hindi, Tamil, Malayalam, Telegu ewa ganna kota.
    wena wena thanwalin gaththahama mehama thread dada tamayi inne wenne.
    eeta hapan YTS eken aran tyenne. :mad:
    Netflix ෆිල්ම් එකක් මේක. Netflix එකේ අවුලක්ලු සබ් එක sync වෙන්නේ නැති එක.

     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    47,202
    1
    102,839
    113
    34
    Kalutara
    Sub eka gaththa thanak kiyanna bro.. film eka balanna widiyak nathuwa inne.. 🤣🤣

    උඩ දාලා තියෙන ඒක ට්‍රයි කළාද? නැත්තන් මේක බලපන්.


    හැබැයි ෆිල්ම් එකේ මුල්ම විනාඩි 30දි හිනා යනවා බන්. ගූ ගොඩක් ඒ සීන් එක නම්.
     
    • Love
    Reactions: wpril5

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,767
    103,289
    113
    මාත් sync කරලා බැලුවා හරි ගියේ නෑ. පස්සේ සිංහල sub එකක්ද කොහෙද දාලා බැලුවේ
     

    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,935
    1,027
    113
    tamilmv eken ganin Hindi, Tamil, Malayalam, Telegu ewa ganna kota.
    wena wena thanwalin gaththahama mehama thread dada tamayi inne wenne.
    eeta hapan YTS eken aran tyenne. :mad:
    tamilmv එකේ ටිකක් පරණ torrentවල seeders නැති එක තමයි අවුල
     
    • Like
    Reactions: Absolute Zero