සල්ලි හොයන්න ශෝ දාන්න FB දානවා...

itguy77

Well-known member
  • Nov 10, 2023
    5,719
    6,333
    113
    u eka muladi kiyanne na. passe kattiya family background gana kiyanna gathata passe thama dan family support gana kiyanne. issra pora taniyen goda kiya kiwwe. ekaparak pora kiwwa computer aragena oluwa tiyegana kadeta aran giya kiyala painma. kari baila ban uge issra.
    sira
    ehema salliyak thibba nm apith aasa dewal karanawa fail wunath pass wunath
    monawa wunath mata hithenawa u lucky salli thiyena pawulaka ipadenna
     
    • Love
    Reactions: baba-chuti

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    12,112
    22,648
    113
    මම මේෙක් අතඇරලා තියෙන පෝස්ට් බලපං. දාලා තියෙන්නේ ගොඩක් වෙලාවට ඔය ඔන්ලයින් ඔන්ටපනුන්ගේ එව තමා. ඩිල්ෂාන් ,කාලි වගේ. උන්ගේ YT,FB වලත් මම කමෙන්ට් කරල තියෙයි මේකේ දාන ඒවම ,හැම වෙලේම කමෙන්ට් අයින් කරනවා , බ්ලොක් කරනවා. වගකිමෙන්ම කියනව හා දන්න නිසා කියන්නේ ඔය ඩිල්සාන් වගේ උන් ට ඇති නොලේජ් එකක් නැ. අවුරුදු 14-20 පොඩි උන් ඇන්දෙනවා. ඒකෙන් අන්තිමට වෙන්නෙ ලංකාවේ next generation එක innovative / rolemodel කියල දකින්නේ හා කරගන්නේ ඔය වගේ උන් ;:(
    ඊට අමතරව එෙකක්ට දාලා තියෙන්නේ අර ඔස්ට්‍රියා ඉදන් ලංකාවට බනින ගෝතයා ගැන හා ඔසි කපල් එකක් ගැන (ඒකට උබට උෟයියා උනා නේද ඔසි ලංකාවේ උන් ගැන කියද්දි ;)) මොකද මට ඇරියස් කවර් කරගන්න ඕන නැ මේ වගේ උන් දැක්කම. හොදම කාලේ ඇරියස් නැතිවම enjoy කරනවා.

    උබ ඔය defend කරන තාරක කරන්නෙත් ඕක තමා. ඌ මේකෙ පෝස්ට් අතරින්නෙත් වැලිෙඩ්ෂන් බලාගෙන. ඒක නැති උනාම ඌයියා වෙනවා.:lol:
    ඩිල්ශාන් නම් ඉතින් තාත්තගේ සල්ලි වලින් රන් වෙන හින්දා ශේප්... ඌම ඒක කියල තියෙනවා... හැබයි ඌව ෆලො කරන අති බහුතරය ඒක දන්නේ නෑ...ඌ මේකේ ඌ හේන පොඩි කාලේම ත්‍රෙඩ් දාල තියෙන්නේ බිල්ඩින්ග් ගහපු ඒවා අරව මෙවා...ඒව ඉතින් තාත්තගේ ෆන්ඩ්ස් තමයි....කාලි කියන එකාවනම් මම වැඩිඅය් දන්නේ නෑ මට බැලු බැල්මට පේන්නේ ඌ ඔය සල්ලි කාරයන්ට හේත්තු වෙලා ඉන්න බලන එකෙක් කියල....

    ඔසී ලබ්බවල් වලට මම දැන් පන්නන්නේ නෑ බන්...මේකේ කොහොමත් ඔසී ඉන්න උන්ට පොඩි විරොදයක් තියෙන නිසා.. තාරකෆක් උනත් උබ එක්ක ඒකට ඇග්‍රී වෙයි...ඌටත් ඔසී ඉන්න උන් පෙනන්න බෑ....උබ ඔය කියන ලෝකේ දැකලා නෑ කියන එක ඉතින් කම්පෙයා කරන්න බෑ පැයක් ගියාම වෙන රටක ඉන්න පුලුවන් උබලයි (මම දන්නේ නෑ උබ ඉන්නේ කොහෙද කියල..මට වැඩකුත් නෑ...උබ කියන්නෙත් නෑනේ යම් හේතුවකට) ලෝකේ අනිත් කොනේ ඉන්න අපියි...මට ඒක ගැන උබත් එක්ක තර්ක කරන්න බෑ... යූස්ලස් නිසා...
    මට පුලුවන් විදිහට මම ඇවිදිනවා...සමහර විට මම උබ ඉන්න රටටත් ඇවිල්ල ඇති 2012 ඉදන් ඔෆිස්...පර්සනලි රවුම් ගහන නිසා....

    මම කියන්නේ උබ හිතන් ඉන්න දේවල් එහෙම නොවෙන්න පුලුවන් කියලා..මම දැක්ක උබ තාම හිතන් ඉන්නේ අර ළින්ඩා කාරයා ඉන්නේ කෙන්යා කියලා...ඌ අපෙන් ආතල් එකක් ගන්නේ....ඒ නිසා ලොකුවට මේකේ පෝස්ට් බලලා උන්ව ඇනලයිස් කරන්න යන්න එපා... අනාතයෝ වගේ ඉන්න උන් එහෙම් පිටින්ම වෙනස් වෙන්න පුලුවන්...සැපේ ඉන්නවා කියන උන් සුපිරි අනාතයෝ වෙන්න පුලුවන්...කොටින්ම මේ මම කියපු ඒවා පවා පච වෙන්න පුලුවන්....
    හැබයි මේකේ ඇනෝ ඉදන් ඒක එතනින් ඉවර කරන එක හොදයි ඔය ලෝකේට පේන්න අපි සතුටින් අපි දිහා බලපල්ල කියල පබ්ලික් පෝස්ට් දාන උන්ට වඩා...

    ඔය දාපු එකා නම් ඉතින් ගෑණි කැතයි... :D ඒක ඇත්ත කියලා කියන්න ඕනි නෑනේ... ඌ ඒ අවුල වහ ගන්න පොස්ට් එකක් දැම්මා...එච්චරයි... වෙලාව තිබ්බ නිසා තව පොඩ්ඩක් බැලුවා... ඩොටේ යුරොප් රටක අනාත masters එකක් කරන්න ගිහිල්ල ක්‍රයිසිස් එක කාලේ...මමනම් හිතන්නේ නෑ හරි හමන් ජොබක් කරන්න පුලුවන් ෆීල්ඩ් එකක් කියලා...ජර්මන් සුද්දියෙක්ගේ ඇඟේ එල්ලිලා..ඕක තම්යි සිද්දිය... :D
     
    Last edited:

    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,768
    2,848
    113
    2012 ඉදන් ඔෆිස්...

    hapo uba nakiyek ne....

    මේකේ ඇනෝ ඉදන් ඒක එතනින් ඉවර කරන එක හොදයි ඔය ලෝකේට පේන්න අපි සතුටින් අපි දිහා බලපල්ල කියල පබ්ලික් පෝස්ට් දාන උන්ට වඩා...

    💯
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,203
    12,368
    113
    still better looking than sl women
    midi thiththai :lol:

    මේ හුත්තවල් වලින් වැඩක් නෑ බන්. නාකි සුද්දීයෙක්වත් ගහන්න සෙට් කරගන්න විදියක් කියපන්. නිල් ෆිල්ම් එකක් වගේ කරන්න ආසයි සුදු කෑල්ලකට..
    down south beach gihin kamathi suddiyanta hi kiyapan. un katha kaloth hondata katha karanawa
    ------ Post added on Oct 26, 2026 at 8:48 AM
     
    Last edited:

    kalana putha 97

    Well-known member
  • Jan 19, 2026
    413
    757
    93
    29
    Anuradhapura
    පස්සෙ ටොක්සික් උන්ගෙ කමෙන්ට් වලින් හිත රිදිලා පෝස්ට් දානවා 🥴 🥴


    තමන්ගෙ ජිවිතේ වෙන දේවල් ,තමන් කරන දේවල් ලෝකෙටම පෙන්නන එකයි ,ඒකට මොකෙක් හරි දෙයක් කිව්වාම නාහෙන් අඩන එකයි හෙන මෝඩ පාට් එකක් මට අනුව
    (ඒක කෙනෙක්ගෙ ආසාව කැමත්ත වෙන්නැති.ඒත් මහ මෝඩ වැඩක්).
     
    • Like
    Reactions: tharakaf

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,203
    12,368
    113
    තමන්ගෙ ජිවිතේ වෙන දේවල් ,තමන් කරන දේවල් ලෝකෙටම පෙන්නන එකයි ,ඒකට මොකෙක් හරි දෙයක් කිව්වාම නාහෙන් අඩන එකයි හෙන මෝඩ පාට් එකක් මට අනුව
    (ඒක කෙනෙක්ගෙ ආසාව කැමත්ත වෙන්නැති.ඒත් මහ මෝඩ වැඩක්).
    ehe kawruth muwa ganan ganne nathi nisa lankawa ekka interact wennai owa danne ban.
     
    • Haha
    Reactions: kalana putha 97

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,992
    79,141
    113
    ඌත් ඌට ඕන එකෙනේ හුත්තෝ දාන්නේ.. අඩුම තරමේ මොරටුවටත් ලැජ්ජ නොකර ලොජිකලි දෙයක් කතා කරපං පොන්ස් :lol:

    වැලිඩේෂන් හොයන් ආවා මෙතන පුක දෙන්න , කොන්ද පන නැ උගේ එකේ කමෙන්ට් දාන්න. අනේ පනේ ගගා පෝස්ට් එකට හුරේ දායි කියලා .. දැන් පල . උබ ෆේල් හුත්තෙක් ඔයි
    මෝරා කරල හරි කාලේදි හරි life decisions එකක්වත් ගන්න බැරිවුනු එකෙක්
    උඹ ඔහොම කියලා හරි හිත හදාගනින්, මට තේරෙන්නෙ නැත්තේ කොහේවත් ඉන්න ලංකාවෙ උන්ගෙන් වැලිඩේශන් හොයන එකෙක් ගැන මේකේ කිව්වාම තව එකෙක්ට රිදෙන්නෙ ඇයි කියලා. ඒක්කො ඒ උඹ, නැත්තන් උඹේ යාලුවෙක්/නෑයෙක්, නැත්තන් උඹ වන්දනාමාන කරන එකෙක්. සරලයි

    math asai suddiyek gahanna. sudui kiyala set wune philippine ganu thamai. un hariyanne na:sick:


    ඩිල්සාන් kiyana eka mage school eke thamai. pora awilla mata wada awuruddak wadi mahal. uta awilla oya oni experiment karnna puluwan wune uge thatta salli tiyena hinda. pora kocra puka uda dagena kiwwath pora gemak gahuwa kiyala porata back karnna thatta innawa. pora issra computer kadayakuth kala. ekath fail. api ehama expirement karnna hiyoth hiaga kanna wenne.
    ------ Post added on Oct 25, 2026 at 5:37 PM

    Uge safety net eka thaththage salli.
    Api ohoma risk gaththa nam puken yanna wenne.

    Uu habai oya kathawa kiyanawa video ekaka. Uu ohoma aluth risky karanne uuta pavulen support thiyena nisa kiyala. Uge videos mama balanneth naha. Habai ara NFT hit wuna kaale baluwa keepayak.

    උඹට හොඳ financial බැකින් එකක් තියෙනවානම් ගේමක් නැතුව රිස්ක් ගන්න පුලුවන්, ඒ මයින්ඩ් සෙට් එක එහෙම safetynet එකක් නැති එකෙක්ට කොහොමවත් ගන්න බෑ. උන් කොච්චර බයිලා කිව්වත් risk නැතුව reward නෑ risk ගනින් කියලා එහෙම ඔලුව හැදෙන්නෙ නෑ.


    ඩිල්ශාන් නම් ඉතින් තාත්තගේ සල්ලි වලින් රන් වෙන හින්දා ශේප්... ඌම ඒක කියල තියෙනවා... හැබයි ඌව ෆලො කරන අති බහුතරය ඒක දන්නේ නෑ...ඌ මේකේ ඌ හේන පොඩි කාලේම ත්‍රෙඩ් දාල තියෙන්නේ බිල්ඩින්ග් ගහපු ඒවා අරව මෙවා...ඒව ඉතින් තාත්තගේ ෆන්ඩ්ස් තමයි....කාලි කියන එකාවනම් මම වැඩිඅය් දන්නේ නෑ මට බැලු බැල්මට පේන්නේ ඌ ඔය සල්ලි කාරයන්ට හේත්තු වෙලා ඉන්න බලන එකෙක් කියල....

    ඔසී ලබ්බවල් වලට මම දැන් පන්නන්නේ නෑ බන්...මේකේ කොහොමත් ඔසී ඉන්න උන්ට පොඩි විරොදයක් තියෙන නිසා.. තාරකෆක් උනත් උබ එක්ක ඒකට ඇග්‍රී වෙයි...ඌටත් ඔසී ඉන්න උන් පෙනන්න බෑ....උබ ඔය කියන ලෝකේ දැකලා නෑ කියන එක ඉතින් කම්පෙයා කරන්න බෑ පැයක් ගියාම වෙන රටක ඉන්න පුලුවන් උබලයි (මම දන්නේ නෑ උබ ඉන්නේ කොහෙද කියල..මට වැඩකුත් නෑ...උබ කියන්නෙත් නෑනේ යම් හේතුවකට) ලෝකේ අනිත් කොනේ ඉන්න අපියි...මට ඒක ගැන උබත් එක්ක තර්ක කරන්න බෑ... යූස්ලස් නිසා...
    මට පුලුවන් විදිහට මම ඇවිදිනවා...සමහර විට මම උබ ඉන්න රටටත් ඇවිල්ල ඇති 2012 ඉදන් ඔෆිස්...පර්සනලි රවුම් ගහන නිසා....

    මම කියන්නේ උබ හිතන් ඉන්න දේවල් එහෙම නොවෙන්න පුලුවන් කියලා..මම දැක්ක උබ තාම හිතන් ඉන්නේ අර ළින්ඩා කාරයා ඉන්නේ කෙන්යා කියලා...ඌ අපෙන් ආතල් එකක් ගන්නේ....
    හැබයි මේකේ ඇනෝ ඉදන් ඒක එතනින් ඉවර කරන එක හොදයි ඔය ලෝකේට පේන්න අපි සතුටින් අපි දිහා බලපල්ල කියල පබ්ලික් පෝස්ට් දාන උන්ට වඩා...
    ඕනම රටක ලයිෆ් එක ගැන, තියෙන දේවල් ගැන vlog කරන උන් ප්‍රශ්නයක් නෑ, ඒ ඇරෙන්න අපි ඉන්නෙ මෙහෙමයි, මෙහෙ සුපිරි, උඹලා හෙන අවාසනාවන්තයි, බලපන් මගෙ ලයිෆ් එකේ ලස්සන, කෝ මට දෙන්නකෝ attention ටිකක්, අනේ ඇයි ඔයාල මට බනින්නෙ, වගේ ඒවා දාගෙන හැමිනෙන පොන්නයෝ නාම් සාප. ඔය දාපු එකත් ඒවගේ පොන්නයෙක් තමා. :lol: :lol:
    ------ Post added on Oct 26, 2026 at 9:58 AM
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,203
    12,368
    113
    උඹ ඔහොම කියලා හරි හිත හදාගනින්, මට තේරෙන්නෙ නැත්තේ කොහේවත් ඉන්න ලංකාවෙ උන්ගෙන් වැලිඩේශන් හොයන එකෙක් ගැන මේකේ කිව්වාම තව එකෙක්ට රිදෙන්නෙ ඇයි කියලා. ඒක්කො ඒ උඹ, නැත්තන් උඹේ යාලුවෙක්/නෑයෙක්, නැත්තන් උඹ වන්දනාමාන කරන එකෙක්. සරලයි

    ------ Post added on Oct 26, 2026 at 9:58 AM
    muth oya wage video daana ekek. ehema naththan oya mu.
    muth ausi bari nisa europe giya ekek neda?
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    12,112
    22,648
    113
    hapo uba nakiyek ne....



    💯
    80s bro 😩
    muth oya wage video daana ekek. ehema naththan oya mu.
    muth ausi bari nisa europe giya ekek neda?
    SLLIT KOLLA nam IT කාරයෙක් ... උගේ ලොකු අවුලක් නෑ..එකම අවුල ඌ හිතන් ඉන්නේ මේකේ ගොඩක් උන් ලොකේ දැකල නෑ කියලා... නෑ තමයි ඉතින් :(

    Me FB post eke inna කැත සුද්දි බැදපු එකානම් ලැට්වියා වල entrepreneurship මාස්ටස්‍රස් එකක් කරන්න ගිහින්,,ලන්කාවෙත් හරි හමන් ජොබක් කරපු එකෙක් නෙමෙයි ලොල්ස් ...කසඩ සයිට් එකක සෙල්ලර් අකවුන්ට් මැනේජ් කරන එක ඌ කරලා තියෙන ජොබ් එක.... :eek: මොන ජොබ්ද බන් ඕවට...සුද්දිව සෙට් කර ගන්න ඇති ඉතින් ගේමක් ගහලා...
    බේස්පුක් එකේ පාටි ලයිෆ්...linkedin එකේ අඩු කුලේ ජොබ් වලට open to work :rofl: ...mona lifeda hutto meh... Suddi natttan uu anathai thama... @tharakaf තාරක ෆක් කියපු සල්ලි හොයන්න පෝස්ට් දාන කාටවත් ඇත්ත වගේ ඒක දැක්කමනම්..
     
    Last edited:
    • Love
    Reactions: sliit_kolla

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,187
    11
    3,705
    113
    සුද්දිව සෙට් කර ගන්න ඇති ඉතින් ගේමක් ගහලා...
    ඒකිව දාගන්න මොකටද යකෝ ගේමක් ගහන්නෙ. පේන්නෙ නැද්ද :P වේලි වේලි ඉදලාම ඊලඟට අහන එකාට හා කියන ජාතියේ. :baffled:
     
    • Haha
    Reactions: NaiRobi

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    12,112
    22,648
    113
    ඒකිව දාගන්න මොකටද යකෝ ගේමක් ගහන්නෙ. පේන්නෙ නැද්ද :P වේලි වේලි ඉදලාම ඊලඟට අහන එකාට හා කියන ජාතියේ. :baffled:
    ඔව් උගේත් ඩස්පි ලුකක් තියේ...තකට තක... 🤗
     
    • Haha
    Reactions: Bam

    Paws

    Active member
  • Sep 26, 2026
    144
    195
    43
    down south beach gihin kamathi suddiyanta hi kiyapan
    මම හායි කියල, සුද්දි ඇන්ටියක්, වෙන් යූවිසිට් සිරිලංකා බී අවෙයාර් ඕෆ් දිස් අග්ලී ක්‍රීපි ඩූඩ් කියල ටික් ටොක් එකේ දාල තිබ්බ 😭
     

    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,978
    3,016
    113
    ඩිල්ශාන් නම් ඉතින් තාත්තගේ සල්ලි වලින් රන් වෙන හින්දා ශේප්... ඌම ඒක කියල තියෙනවා... හැබයි ඌව ෆලො කරන අති බහුතරය ඒක දන්නේ නෑ...ඌ මේකේ ඌ හේන පොඩි කාලේම ත්‍රෙඩ් දාල තියෙන්නේ බිල්ඩින්ග් ගහපු ඒවා අරව මෙවා...ඒව ඉතින් තාත්තගේ ෆන්ඩ්ස් තමයි....කාලි කියන එකාවනම් මම වැඩිඅය් දන්නේ නෑ මට බැලු බැල්මට පේන්නේ ඌ ඔය සල්ලි කාරයන්ට හේත්තු වෙලා ඉන්න බලන එකෙක් කියල....

    ඔසී ලබ්බවල් වලට මම දැන් පන්නන්නේ නෑ බන්...මේකේ කොහොමත් ඔසී ඉන්න උන්ට පොඩි විරොදයක් තියෙන නිසා.. තාරකෆක් උනත් උබ එක්ක ඒකට ඇග්‍රී වෙයි...ඌටත් ඔසී ඉන්න උන් පෙනන්න බෑ....උබ ඔය කියන ලෝකේ දැකලා නෑ කියන එක ඉතින් කම්පෙයා කරන්න බෑ පැයක් ගියාම වෙන රටක ඉන්න පුලුවන් උබලයි (මම දන්නේ නෑ උබ ඉන්නේ කොහෙද කියල..මට වැඩකුත් නෑ...උබ කියන්නෙත් නෑනේ යම් හේතුවකට) ලෝකේ අනිත් කොනේ ඉන්න අපියි...මට ඒක ගැන උබත් එක්ක තර්ක කරන්න බෑ... යූස්ලස් නිසා...
    මට පුලුවන් විදිහට මම ඇවිදිනවා...සමහර විට මම උබ ඉන්න රටටත් ඇවිල්ල ඇති 2012 ඉදන් ඔෆිස්...පර්සනලි රවුම් ගහන නිසා....

    මම කියන්නේ උබ හිතන් ඉන්න දේවල් එහෙම නොවෙන්න පුලුවන් කියලා..මම දැක්ක උබ තාම හිතන් ඉන්නේ අර ළින්ඩා කාරයා ඉන්නේ කෙන්යා කියලා...ඌ අපෙන් ආතල් එකක් ගන්නේ....ඒ නිසා ලොකුවට මේකේ පෝස්ට් බලලා උන්ව ඇනලයිස් කරන්න යන්න එපා... අනාතයෝ වගේ ඉන්න උන් එහෙම් පිටින්ම වෙනස් වෙන්න පුලුවන්...සැපේ ඉන්නවා කියන උන් සුපිරි අනාතයෝ වෙන්න පුලුවන්...කොටින්ම මේ මම කියපු ඒවා පවා පච වෙන්න පුලුවන්....
    හැබයි මේකේ ඇනෝ ඉදන් ඒක එතනින් ඉවර කරන එක හොදයි ඔය ලෝකේට පේන්න අපි සතුටින් අපි දිහා බලපල්ල කියල පබ්ලික් පෝස්ට් දාන උන්ට වඩා...

    ඔය දාපු එකා නම් ඉතින් ගෑණි කැතයි... :D ඒක ඇත්ත කියලා කියන්න ඕනි නෑනේ... ඌ ඒ අවුල වහ ගන්න පොස්ට් එකක් දැම්මා...එච්චරයි... වෙලාව තිබ්බ නිසා තව පොඩ්ඩක් බැලුවා... ඩොටේ යුරොප් රටක අනාත masters එකක් කරන්න ගිහිල්ල ක්‍රයිසිස් එක කාලේ...මමනම් හිතන්නේ නෑ හරි හමන් ජොබක් කරන්න පුලුවන් ෆීල්ඩ් එකක් කියලා...ජර්මන් සුද්දියෙක්ගේ ඇඟේ එල්ලිලා..ඕක තම්යි සිද්දිය... :D
    Dilshan ගේ තාත්තගේ සින් වලට ඇරියස් උන් ඉන්නවා. ඒකට මම මුකුත් කියන්නේ නැ. මොකද wealthy වෙලා ඉපදුනු එක උගේ වරදක් නෙමේනේ. දන්න නිසා කියන්නේ බුවා හෙන කයිවාරු ව්ලොග්ස් වල දැම්මට , ඒව ඉතින් english podcasts/ yt ඒවගේම ඒවා. ඒවුනාට serial entreprenuer අරවද මේවද ගැහුවට එහෙම 1% නොලේජ් එකක්වත් නැ. කරන්නේ මොකක්හරි නොල්ජ් එකක් තියෙන , මොනාහරි එකක් කරන එකෙක්ට ඇනයක් ගහනවා. ඒවත් මට කමක් නැ. දුක තියෙන්නේ next-gen එක ඇන්දෙන එකට. ඒක ඉතින් සොසයිටි එකක් විදියට හෙන දුක හිතෙන කරුනක්.

    ඌ UK පැත්තේ ඉන්නේ කියල මම දන්නවා ;) ඌ ගන්න ආතල් එකටම හරියන්න මමත් ආතල් එකක් අරන් ඇති. උබත් හිතපු දේම නෙමේ නේද එතකොට වෙලා තියන්නේ. උබ හිතන් ඉන්න දේවල් එහෙම නොවෙන්න පුලුවන් කියලා . නැ ඔය තාරකගේ ඇරියස් එකක් තියෙනවා කියල දන්න අය දන්නවා. වෙනස තියෙන්නේ මේකේ වෙනම persona එකක් හදන් ඉන්නේ. කට්ටිය බයයි. නැත්නම් පොරට ඕක ඌට ම කියන්න ඕනනම් fb එකේ දාන්න පුලුවන්නේ.

    මට උබත් එක්ක පර්සනල් අවුලක් නැ, හො කවදාවත් උබේ අනිත් engagements වලට අද වෙනකනුත් අවුලක් දැකලා හෝ වෙලා නැ:love:ඔය ඔසි සින් එකට ගොඩක් අයට හර්ට් තමා. ඒක නිසා තමා උබ කොච්චර කිවත් මෙහෙම හරි රිප්ලයි දාන්නේ. ඒක අවුලක් නැ. මේක පිස්ෆුල කන්වර්සේෂන් එකක්නේ :love: උබල වගේ හොද වුන් ඉන්නවා. හැබැයි ලංකාවේ ඩයස්පෝරා එක ගැන මගේ මතේ වෙනස් වෙන්නේ නැ ඔහෙ

    "මම කියන්නේ උබ හිතන් ඉන්න දේවල් එහෙම නොවෙන්න පුලුවන් කියලා"

    එහෙම බැලුවොත් උබ මේ පෝස්ට් එක ගැන කතාකරන (රට ඉන්න එකා) එකා ගැනත් හිතන දේ වෙනස් වෙන්න පුලුවන් නේද.. ජය :love:
    උඹ ඔහොම කියලා හරි හිත හදාගනින්, මට තේරෙන්නෙ නැත්තේ කොහේවත් ඉන්න ලංකාවෙ උන්ගෙන් වැලිඩේශන් හොයන එකෙක් ගැන මේකේ කිව්වාම තව එකෙක්ට රිදෙන්නෙ ඇයි කියලා. ඒක්කො ඒ උඹ, නැත්තන් උඹේ යාලුවෙක්/නෑයෙක්, නැත්තන් උඹ වන්දනාමාන කරන එකෙක්. සරලයි


    ඕනම රටක ලයිෆ් එක ගැන, තියෙන දේවල් ගැන vlog කරන උන් ප්‍රශ්නයක් නෑ, ඒ ඇරෙන්න අපි ඉන්නෙ මෙහෙමයි, මෙහෙ සුපිරි, උඹලා හෙන අවාසනාවන්තයි, බලපන් මගෙ ලයිෆ් එකේ ලස්සන, කෝ මට දෙන්නකෝ attention ටිකක්, අනේ ඇයි ඔයාල මට බනින්නෙ, වගේ ඒවා දාගෙන හැමිනෙන පොන්නයෝ නාම් සාප. ඔය දාපු එකත් ඒවගේ පොන්නයෙක් තමා. :lol: :lol:
    ------ Post added on Oct 26, 2026 at 9:58 AM
    උබේ මතයට වෙනස් උනා කියලා ඒක යාලුවෙක් / නැයෙක් වෙන්නේ නැනේනේ.. උබට ඇරියස් ගොඩක් තියෙනවා මචං. ඒක උබත් දන්නවා මමත් දන්නවා ,මෙතන වෙන විදියට හැසිරුනාට ;)


    උබට ඕන මේකේ උබේ මතයට හුරේ දාගන්න. එකයි දෙන්නයි එහෙම නැති උන් ඉන්නේ (මොකද මේකේ ඇක්ටිව් කමිනියුටි එක ගැන මම කියන්න ඕන නැනේ) , උන්ට ඉතින් සද්දේ දාලා කුනුහරපයක් කිවම කට වැහෙයි කියලනේ ඉන්නේ උබ
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,992
    79,141
    113
    Dilshan ගේ තාත්තගේ සින් වලට ඇරියස් උන් ඉන්නවා. ඒකට මම මුකුත් කියන්නේ නැ. මොකද wealthy වෙලා ඉපදුනු එක උගේ වරදක් නෙමේනේ. දන්න නිසා කියන්නේ බුවා හෙන කයිවාරු ව්ලොග්ස් වල දැම්මට , ඒව ඉතින් english podcasts/ yt ඒවගේම ඒවා. ඒවුනාට serial entreprenuer අරවද මේවද ගැහුවට එහෙම 1% නොලේජ් එකක්වත් නැ. කරන්නේ මොකක්හරි නොල්ජ් එකක් තියෙන , මොනාහරි එකක් කරන එකෙක්ට ඇනයක් ගහනවා. ඒවත් මට කමක් නැ. දුක තියෙන්නේ next-gen එක ඇන්දෙන එකට. ඒක ඉතින් සොසයිටි එකක් විදියට හෙන දුක හිතෙන කරුනක්.

    ඌ UK පැත්තේ ඉන්නේ කියල මම දන්නවා ;) ඌ ගන්න ආතල් එකටම හරියන්න මමත් ආතල් එකක් අරන් ඇති. උබත් හිතපු දේම නෙමේ නේද එතකොට වෙලා තියන්නේ. උබ හිතන් ඉන්න දේවල් එහෙම නොවෙන්න පුලුවන් කියලා . නැ ඔය තාරකගේ ඇරියස් එකක් තියෙනවා කියල දන්න අය දන්නවා. වෙනස තියෙන්නේ මේකේ වෙනම persona එකක් හදන් ඉන්නේ. කට්ටිය බයයි. නැත්නම් පොරට ඕක ඌට ම කියන්න ඕනනම් fb එකේ දාන්න පුලුවන්නේ.

    මට උබත් එක්ක පර්සනල් අවුලක් නැ, හො කවදාවත් උබේ අනිත් engagements වලට අද වෙනකනුත් අවුලක් දැකලා හෝ වෙලා නැ:love:ඔය ඔසි සින් එකට ගොඩක් අයට හර්ට් තමා. ඒක නිසා තමා උබ කොච්චර කිවත් මෙහෙම හරි රිප්ලයි දාන්නේ. ඒක අවුලක් නැ. මේක පිස්ෆුල කන්වර්සේෂන් එකක්නේ :love: උබල වගේ හොද වුන් ඉන්නවා. හැබැයි ලංකාවේ ඩයස්පෝරා එක ගැන මගේ මතේ වෙනස් වෙන්නේ නැ ඔහෙ

    "මම කියන්නේ උබ හිතන් ඉන්න දේවල් එහෙම නොවෙන්න පුලුවන් කියලා"

    එහෙම බැලුවොත් උබ මේ පෝස්ට් එක ගැන කතාකරන (රට ඉන්න එකා) එකා ගැනත් හිතන දේ වෙනස් වෙන්න පුලුවන් නේද.. ජය :love:

    උබේ මතයට වෙනස් උනා කියලා ඒක යාලුවෙක් / නැයෙක් වෙන්නේ නැනේනේ.. උබට ඇරියස් ගොඩක් තියෙනවා මචං. ඒක උබත් දන්නවා මමත් දන්නවා ,මෙතන වෙන විදියට හැසිරුනාට ;)


    උබට ඕන මේකේ උබේ මතයට හුරේ දාගන්න. එකයි දෙන්නයි එහෙම නැති උන් ඉන්නේ (මොකද මේකේ ඇක්ටිව් කමිනියුටි එක ගැන මම කියන්න ඕන නැනේ) , උන්ට ඉතින් සද්දේ දාලා කුනුහරපයක් කිවම කට වැහෙයි කියලනේ ඉන්නේ උබ
    අඬන්නෙ එපා බන්, යකෝ පොස්ට් එකේ ඉන්න එකාට වඩා උඹ කෙඳිරි ගානවනෙ 🥴 🥴
     

    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,978
    3,016
    113
    අඬන්නෙ එපා බන්, යකෝ පොස්ට් එකේ ඉන්න එකාට වඩා උඹ කෙඳිරි ගානවනෙ 🥴 🥴
    එහෙමද...තඩිපොල් අකුරුයි. එමොජි ටිකයි:P පව් ඉතින්