කාර්මික දෝෂයක් හේතුවෙන් නොරොච්චෝලේ දෙවන ජනන යන්ත්‍රය අක්‍රිය කෙරේ! බිලියන 18ට වඩා පාඩු කෙරු අනුරගේ බාල ගල් අඟුරු නැව් 19 නිසාද?

monson

Well-known member
  • May 7, 2007
    26,515
    31,014
    113
    :lol:


    කාර්මික දෝෂයක් හේතුවෙන් නොරොච්චෝලේ ලක් විජය ගල් අඟුරු බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රය අක්‍රීය කර තිබේ.

    ජාතික පද්ධති ක්‍රියාකරු සමාගම සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් සමාගමට දැනුම් දී ඇති බවය.

    කෙසේවෙතත් මේ හේතුවෙන් විදුලි සැපයුමට බාධාවක් නොවන බව ද ජාතික පද්ධති ක්‍රියාකරු සමාගම අද දෙරණට පැවසීය.


    Trident Chempar’s all 19 coal consignments fail independent quality tests​

    - https://www.sundaytimes.lk/260809/n...ts-fail-independent-quality-tests-651906.html
     
    Last edited:
    • Sad
    Reactions: Ldy

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,540
    2,647
    113
    United States
    කොන්සයින්මන්ට් 19ම fail වෙලා නම් ඉතින් දෙවෙනි යන්ත්‍රය නවත්තන එක පුදුමයක් නෑනේ
     
    • Haha
    Reactions: monson

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    9,704
    15,622
    113
    🌎
    කරන්ට්ම නෙමේ බං ජීවිතේ කියන්නෙ. පොඩ්ඩක් අල්ලන් ඉමු

    Im Fine GIF
     
    • Haha
    Reactions: supun_sg and monson

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,206
    113
    කාර්මික දෝෂයක් හේතුවෙන් නොරොච්චෝලේ ලක් විජය ගල් අඟුරු බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රය අක්‍රීය කර තිබේ.
    නැව් 19 fail උනා නම් ප්‍රශ්නෙ නැව් නෙවෙයි බං. CEB තාම ගල් අඟුරු supply agreement එකවත් අත්සන් කරලා නෑ, PUCSL අණ කළා පෙබරවාරි 21ට, දික් කළා අප්‍රේල් 21ට. යන්ත්‍රයක් නවත්තන එක ප්‍රශ්නයක් නෙවෙයි, ඒක නවත්තලා බිල 18%කින් උඩ දාන එක තමයි ප්‍රශ්නෙ. ගොන් වැඩ.