😠එළවළු මිල ඉහළට – බිත්තර සහ කුකුළු මස් මිලදී ගැනීම සියයට 20කින් පහළට😢

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,704
    22,389
    113
    Gotland
    කුකුල් මස් බිත්තර අලෙවිය අඩුවීමට නම් හේතුව මේ දවස් වල ඇතිවේගෙන යන බෞද්ධ පිබිදීම
     
    • Haha
    Reactions: Jihadi john

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    4,017
    4,466
    113
    සිංහල බැරි නෑ බං, උඹට තේරෙන්නෙ නැති එක තමා ප්‍රශ්නෙ. 250ට ගත්තු මාලුමිරිස් 1000ට විකුණන එකා ගාව ලාභෙ තියෙද්දි රජය බලන් ඉන්නවා නම් ඒක රජයක්ද පකෝ. මැද එකාට බදු දාපන්, එතකොට මිල බහිනවා
    ඉතිං අවලමෝ ඒක කාටත් තේරෙනව.. මම කිව්වද රජයට වගකීමක් නෑ කියල.. උදේ පාන්දර news බලල නැට්ට පාගගෙන මම කියපු අදාලම නැති එකක් quote කර කර හැමිනෙන්නෙ..
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    9,633
    227
    63
    උදේ පාන්දර news බලල නැට්ට පාගගෙන මම කියපු අදාලම නැති එකක් quote කර කර හැමිනෙන්නෙ
    අදාලම දේ තමා බං, උඹ කියන්නෙ රජයට වගකීමක් නෑ කියලනෙ. එහෙනම් අලෙවිය 20%කින් බහිනකොට මැද එකාගෙන් බදු අය කරන්නෙ කවුද? බැරි නම් බැරි කියලා කියපන් පකෝ, පච කියවන්න එපා
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,922
    26,386
    113
    කොච්චි පැල ටිකක් හදාගත්ත, ගොලුබෙල්ලෝ කෑවා.

    මිරිස් පැල 1 යි, සුදු කුඩිත්තෝ

    ඉඟුරු පැල 2 යි, කහ පැල 3 යි. ගස්ලබු ගස් 5යි ( ගෙඩි තියෙන )
    කතුරු මුරුංග එකයි
    මුරුංග ගසයි.

    ඔබගේ වගාවන් කොහොමද?

    ගස්ලබු අමුවෙන් උයනවා, ඉදොල කනවා. තෙල් බෙහෙත් නෑ.

    පට්ට රසයි
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    3,846
    2,215
    113
    United States
    වැස්ස නිසා එළවළු මිල වැඩි වෙන එක ඇත්ත, තක්කාලි කිලෝ එකක් 600-650 වෙනකොට ගෙදර බජට් එකම වෙනස් වෙනවා. බිත්තරයි කුකුළු මස් ගන්න එක 20% අඩු වෙලා කියන්නේ මිල අඩු වෙලා නෙවෙයි, මිනිස්සු ගන්න ප්‍රමාණය අඩු කරලා කියන එක. මොන්සන් අහනවා වගේ මොකක්ද අඩු වුණේ කියලා බැලුවොත්, ටික දවසක් ගියාම මිල ටිකක් සෙට්ල් වෙයි කියලා හිතෙනවා, ඒත් දැනට මිල බලලා ප්ලෑන් කරලා ගන්න එක තමයි හොඳම.
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,153
    1
    19,991
    113
    35
    Spain
    කොච්චි පැල ටිකක් හදාගත්ත, ගොලුබෙල්ලෝ කෑවා.

    මිරිස් පැල 1 යි, සුදු කුඩිත්තෝ

    ඉඟුරු පැල 2 යි, කහ පැල 3 යි. ගස්ලබු ගස් 5යි ( ගෙඩි තියෙන )
    කතුරු මුරුංග එකයි
    මුරුංග ගසයි.

    ඔබගේ වගාවන් කොහොමද?

    ගස්ලබු අමුවෙන් උයනවා, ඉදොල කනවා. තෙල් බෙහෙත් නෑ.

    පට්ට රසයි
    පැල හොඳට තෙමෙන්න මල් බාල්දියකින් හරි ගාඩන් හෝස්‌ එකකට වතුර මලක් හයි කරලා හරි වතුර දාන්න. දැන් කූඩිත්තන් ඉන්න නිසා සබන් වතුර එකකට දුම්කොළ කෑල්ලක් දාල තියල හෙට ස්ප්‍රේ කරන්න. ගොලුබෙල්ලෝ කනවට මිරිස් පැල වටේට අළු ඉහල තියන්න. එහෙම නැතිනම් පෝච්චියක පැල ඉන්දලා ලණුවකින් පෝච්චිය එල්ලලා තියන්න
     
    • Like
    Reactions: kinkon

    gmsiriwardana

    Active member
  • Jan 28, 2015
    460
    92
    28
    ceytradix-company-ltd.business.site
    ඒකනේ මම අහන්නේ බොරුවෙන් රජ උන පච අනුර ආවට පස්සේ මොකේද මිල අඩු උනේ කියලා :lol:

    මිල අඩු උනේ නෑ තමා, ඒත් ඒ පාර පටන් ගත්තෙ අනුර නෙවෙයි. 2019 ඩොලරේ 180යි, දැන් 331. තක්කාලි 350 ඉඳන් 1000ට ගියෙ ඒ පාරෙම. බොරුවෙන් රජ උනා කියන එකට ඔව්, ඒත් ණය ගත්තු උන් ගැන කියන්නෙ නෑ නේ, පොන්නයා
     

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    4,017
    4,466
    113
    අදාලම දේ තමා බං, උඹ කියන්නෙ රජයට වගකීමක් නෑ කියලනෙ. එහෙනම් අලෙවිය 20%කින් බහිනකොට මැද එකාගෙන් බදු අය කරන්නෙ කවුද? බැරි නම් බැරි කියලා කියපන් පකෝ, පච කියවන්න එපා
    හුත්තියෙ මම කොහෙද කියල තියෙන්නෙ රජයට වගකීමක් නෑ කියල. හරියට කියවපන්..