ඉවර වෙනකන් ඉන්න ඕන නෑ බං, 7.7 බිලියනෙන් 4% කියන්නෙ මිලියන 308ක්. ඒක අරගෙන පූජා නගරය මැද්දෙ කොන්ක්‍රීට් ගහනවා. විරුද්ධ වුණොත් හිරේ, ඒක තමා අවුලoka hadala iwara wenakota Uba jiwathun athara nathi weyi
උබ මහලොකු බෞද්ධයා නේද ? අනුරාධපුරේ අටමස්තාන ටික ඩෝසර් කරලා දාලා ඒවගේ කෝවිල් ගහනවට කැමතියි නේ ?මොකද්ද මෙහෙම කියන්න හේතුව? ඔය පෝස්ට් එකද?
ඔව් සෝස් තමා..
------ Post added on Oct 26, 2026 at 8:21 PM
උතුරේ ලිංගම් ගැහුවෙ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙ උන්, ඒක සර්වාගම පූජා නගරේට අලවන්න එපා. මේක ඉන්දියාවෙ සල්ලි බං, මෝදි බෝධියට ඇවිත් පොරොන්දු උනාම යැව්වෙ. ලිංගම් ප්‍රශ්නෙ පොඩි, 308 මිලියන කොමිස් එක කාගෙද කියන එකයි ලොකුමුන් උතුරේ බෞද්ධ පන්සල් වල ශිව ලිංග අටෝලා බෞද්ධයන්ට යන්න දෙන්නේ නැහැ වගේ
ලිංග ගහන්න පුරාවිද්‍යා එකෙන් පිස්සුද. තෝ බයියෙක් වගේ රඟපාන්න ඇවිත් ජෙපනොට පුක දෙන්න එපා තෝ හෙන ප්‍රතමිකයි.උතුරේ ලිංගම් ගැහුවෙ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙ උන්, ඒක සර්වාගම පූජා නගරේට අලවන්න එපා. මේක ඉන්දියාවෙ සල්ලි බං, මෝදි බෝධියට ඇවිත් පොරොන්දු උනාම යැව්වෙ. ලිංගම් ප්‍රශ්නෙ පොඩි, 308 මිලියන කොමිස් එක කාගෙද කියන එකයි ලොකු
අටමස්ථාන කැපෙන්නෙ නෑ බං, රුවන්වැලි සෑය ළඟ කාර් පාර්ක් එකක් තමා යන්නෙ. 7.7 බිලියනෙන් කරන්නෙ පාරවල්, කසළ, ටොයිලට්. ඒකට ඉන්දියාවෙ සල්ලි. බෞද්ධයෙක් කියලා කොන්ක්‍රීට් එකට ඔව් කියන්න ඕන නෑඋබ මහලොකු බෞද්ධයා නේද ? අනුරාධපුරේ අටමස්ථාන ටික ඩෝසර් කරලා දාලා ඒවගේ කෝවිල් ගහනවට කැමතියි නේ ?
රට ජාතිය බේරගන්න ඔන්න ඇවිල්ලා රොබින්හුඩ් උතුමාන් අනේ වඩින්න වඩින්න.සිවුරෙන් බුර්කාවක් හදල විහිලුවක් වෙච්ච වුන් රෙද්දක් ඇඳන්ද මේ කතා කරන්නෙ![]()
ලිංග ගහන්න පුරාවිද්‍යා එකෙන් පිස්සුද. තෝ බයියෙක් වගේ රඟපාන්න ඇවිත් ජෙපනොට පුක දෙන්න එපා තෝ හෙන ප්‍රතමිකයි.
ගොන් ජෙප්ප
පුරා විද්‍යා රක්ෂිත වල අරුන් ඇවිත් ශිව ලිංග තියෙනවා. පුරාවිද්‍යා එක බයට හ්ම් නැහැ .
පස්සේ පැලක් ගහනවා ඊට පස්සේ ඉඳන් එතන කෝවිලක් අව්රුදි 2000ක ඉඳන් තියෙන්නේ කියලා. වලි.
පුංචි අම්මා ගේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ. සාදර අනුග්‍රහයෙන් මේ දෙ සිද්ද වෙන්නේ
දෙපාර්තමේන්තුව තනියෙන් වැඩ කරන්නෙ නෑ බං. හිනිදුම සුනිල් සෙනෙවිගෙ මිනිස්ට්‍රිය යටතේ තියෙන එකක්, වොච්මන් 850ක් මදි කියල පාර්ලිමේන්තුවෙම කිව්වා. ලිංග ගහන්න තීරණේ ගත්තෙ කවුද? පුංචි අම්මට කෝල් කරලා අහපන්ලිංග ගහන්න පුරාවිද්‍යා එකෙන් පිස්සුද. තෝ බයියෙක් වගේ රඟපාන්න ඇවිත් ජෙපනොට පුක දෙන්න එපා
රට ජාතිය ආගම කියන තුන් වචනෙට වැඩක් නෑ පකෝ, කොන්ත්‍රාත්තුව බලපන්. 7.7 බිලියනෙන් 308 මිලියනක් කොමිස් නම් ඉතුරු ටික කොහෙද ගියේ කියලා අහපන්, එතන තමා අසනීපේරට, ජාතිය, ආගම බේරගන්න අසනීපෙ හැදීගෙන එනවා කට්ටියට