අද දින අපගේ අවිස්සාවේල්ල 3/1 කොලඹ NB -6101 බස් රථය අවිස්සාවේල්ල සිට කොලඹ දෙසට දාවනය වෙමින් තිබියදී සාලාව හන්දියෙන් නැගපු මේ අන්කල් සාලාව ආමි කෑම්ප් එක ගාවින් නැගපු මේ කාන්තාවගේ බෑගය කපා ඇතුලෙ තියෙන මුදල් පසුම්බිය සොරකම් කිරීමට තැත් කරීමේදී එය දුටු විගස බසයෙන් බැස යන අයුරුයි. මේ පුද්ගලයාව දන්න කෙනෙක් ඉන්නවනම් විස්තරයක් කමෙන්ට් කරන්න. වයසට නෙමෙයි වැඩ පරිස්සම් වෙන්න ඔබ දැන අදුනන පුද්ගලයෙක්නම්.
