පාරෙ රෙන ඩස්පි හැත්තගෙ බිලියව 7.7කින් 4% කොමිස් අරන් අනුරාධපුර පූජා නගරය මැද්දෙ සර්ව ආගමික සංහිඳියා හුත්තක් හදනවා. විරුද්ධ වුණොත් හිරේ.

tinto brass

Well-known member
  • Dec 25, 2014
    5,608
    6,990
    113
    උබ මහලොකු බෞද්ධයා නේද ? අනුරාධපුරේ අටමස්තාන ටික ඩෝසර් කරලා දාලා ඒවගේ කෝවිල් ගහනවට කැමතියි නේ ? 🤷‍♂️
    සයිකෝද?
     
    • Haha
    Reactions: Candid-B

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,211
    113
    hodama de thiyenne me baudda post danne badu wikunan kana indaraya
    බෞද්ධ කියලා ලේබල් ගහලා තියෙන්නෙ බිල් එක පාස් කරගන්න බං. 7.7 බිලියනේ කොන්ත්‍රාත්තුව ගත්තු එකා කවුද කියලා කවුරුත් අහන්නෙ නෑ 🤣🤣
     

    Dailco

    Well-known member
  • Oct 11, 2021
    2,453
    3,062
    113
    Colombo
    රට, ජාතිය, ආගම බේරගන්න ගෑනුන්ගෙ ගු විකුනන බැල්ලියෙක් විතරයි අඩුවකට තිබ්බේ :ROFLMAO:
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,965
    1
    59,463
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    රට ජාතිය ආගම කියන තුන් වචනෙට වැඩක් නෑ පකෝ, කොන්ත්‍රාත්තුව බලපන්. 7.7 බිලියනෙන් 308 මිලියනක් කොමිස් නම් ඉතුරු ටික කොහෙද ගියේ කියලා අහපන්, එතන තමා අසනීපේ
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,211
    113
    ටික්ටොක් එක දාලා මොකද බං, 308 මිලියන ගත්තු එකාගෙ නම කියපන්
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,446
    10,619
    113
    එක තැනක නෑ
    රට, ජාතිය, ආගම බේරගන්න අසනීපෙ හැදීගෙන එනවා කට්ටියට

    Keep Going Sri Lanka GIF
    ඉතින් බන් එහෙම අමාරු හැදෙන්නෙ නැති විදිහට රජය හිටිය නම් ඉවරයිනෙ. අනුරාධපුර පූජා භූමිය වෙනස් කරන්න නෙමෙයිනෙ මිනිස්සු චන්දෙ දුන්නෙ. වෙන කරන්න ඕන තරම් දේවල් තියනව නේද?
     
    • Like
    Reactions: KDH and RealityOfX

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,972
    103,662
    113
    රට, ජාතිය, ආගම බේරගන්න අසනීපෙ හැදීගෙන එනවා කට්ටියට

    Keep Going Sri Lanka GIF
    Npp එකේ ප්‍රතිපත්ති ප්‍රකාශයනයේ තිබ්බද ඔහොම එකක් කරනවා කියලා.
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    11,410
    18,811
    113
    උඹ ඔය වගේ internet එකේ තියෙන ඕන පචයක් විශ්වාස කරන නිසා තමයි සුද්දියෙක්ට හුකන්න පයින් ගිහින් නැට්ට පුකේ ගහගෙන ආපහු හැරිලා එන්න උනේ
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,721
    22,400
    113
    Gotland
    ඕක පොළොන්නරුවේ පැරණි නගරය කොටසේ ශිව දේවාල වගේ සීන් එකක් වෙයි ද අනාගතේ
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,965
    1
    59,463
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඉතින් බන් එහෙම අමාරු හැදෙන්නෙ නැති විදිහට රජය හිටිය නම් ඉවරයිනෙ. අනුරාධපුර පූජා භූමිය වෙනස් කරන්න නෙමෙයිනෙ මිනිස්සු චන්දෙ දුන්නෙ. වෙන කරන්න ඕන තරම් දේවල් තියනව නේද?

    Npp එකේ ප්‍රතිපත්ති ප්‍රකාශයනයේ තිබ්බද ඔහොම එකක් කරනවා කියලා.

    image.png


    හරිනෙ මේ තියෙන දේ? ගොන් බයියොත් එක්ක මේ වැඩේ කරන එක අමාරුයි කියල මුල ඉඳලම දන්නවා
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,972
    103,662
    113
    image.png


    හරිනෙ මේ තියෙන දේ? ගොන් බයියොත් එක්ක මේ වැඩේ කරන එක අමාරුයි කියල මුල ඉඳලම දන්නවා
    Grok ඩෝබිල වගේ ඇස් කන් පියාගෙන බලාගෙන ඉන්න අය වැඩි උනා නන් හරි නෙ
     
    • Like
    Reactions: KDH

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,578
    58
    15,836
    113
    image.png


    හරිනෙ මේ තියෙන දේ? ගොන් බයියොත් එක්ක මේ වැඩේ කරන එක අමාරුයි කියල මුල ඉඳලම දන්නවා
    අ‍ාච්චිගෙ අ‍ැට දෙක තමයි. ඩෝබි චූන් කරන්ඩයි, ගෑස් දීගන්ඩ බැරි ගොබ්බ අ‍ාණ්ඩුවෙ හෙලුව වහන්ඩ induction cooker වලට මාරු කරන්ඩ හදල ඊළඟට වෙන්නෙ නොරොච්චෝලෙ කැඩිල දවසට පැය 4-5 කරන්ට් නැතිව ඉන්ඩ තමයි අ‍ා. ඊට පස්සෙ දර ලිපෙයි, කුප්පි ලාම්පුවෙයි efficiency බලන්ඩ වරෙන්. 🤣🤣

    මේකෙ දාල තියෙන්නෙ සරලවම ජීවිතේට ගෑස් සිලින්ඩරයක් පාවිච්චි කරල නැති මී හරකෙක්. මහ ලොකුවට රුපියල් 4300 ගාණක් දීලා කිලෝ 12.5 සිලින්ඩරයක් ගැන බයිලා ගහනවා. හැබැයි කිලෝ 12.5 ක් එක මාසෙන් ඉවර කරන්ඩ තරම් උයනකොට එ‍්කම කරන්ඩ යන කරන්ට් එක unit 35 - 40 ලු. මේවට තමයි පුkන් හිනා යන්නෙ ඉතින්.

    වරෙන් 8 වසරෙ අංක ගණිතයෙන් උඹෙ අවුල කියල දෙන්නම්.

    වැස්සිගෙ පුතෝ, ගෑස් කිලෝ ග්‍රෑම් 12.5 සිලින්ඩරයක මෙගා ජූල් 600 කට කිට්ටු ශක්තියක් ඉන්ධනවල කෙළින්ම තියෙනවා. මාසයකින් එ‍්ක ඉවර කරන්ඩ නම් දවසකට මෙගා ජූල් 20 ක් නාස්ති කරන්ඩ වෙනවා. එහෙම උයන ගෙවල් තියෙනවා තමයි, හැබැයි එහෙම උයනවා නම් උට්ටෝ එ‍්ක කීයටවත් unit 35 න් 40 න් කරන්ඩ වෙන් නෑ. Induction නෙවෙයි කොයිල් එක කෑම හට්ටිවලට දාගෙන රත් කරල 100% කටම කිට්ටු efficiency එකකින් කරත් අනිවාර්යයෙන්ම unit 100 පනිනවාමයි.

    වැඩිය ඕන නෑ පකෝ මෙහෙම හිතපන්කො. Induction cooker එකක් කියල තනි hob එකක් අරන් පොල් ගාල හරි යනවද නෑනෙ. (තනි ලිපේ ගෑස් ලිපකින් ගෙදර උයන්න පුළුවන්ද කියල හිතපන්) අඩුම 2 hob වත් ඕන. එ‍් කියන්නෙ 4000W එතනම. උඹෙ අම්මට මාසෙට unit 40 න් 4000W උයන්ඩ පුළුවන් වෙලාව පොඩ්ඩක් බලහන්. විනාඩි 20 ක්වත් බෑ නේද දවසකට? දවසට විනාඩි 20 ද පකෝ කෑම උයන්නෙ? කුස්සියක් පැත්තෙ ජීවිතේට ගිහින් නැත්නම් විනාඩි 20 න් දවසකටම කෑම උයයි.

    අ‍ැ‍‍ත්ත කතාව induction නෙවෙයි මොන හු*තක් ගෙනාවත් සාමාන්‍ය පවුලක් ඉන්න ගෙදරක සේරම කෑම ඕකකින් හදන්ඩ ගියොත් මාසෙකට unit 100 පැනලා යනවා. මාසෙට Unit 40 න් බේරෙන්ඩ පුළුවන් ඔන්න බෝඩිමක තනි hob එකකින් රෑට උදේටත් එක්කම එකපාර පොඩි මාලුවක් දෙකක් විතරක් හදාගෙන, දවල්ට කඩෙන් කාලා ඉන්න තනි කෙනෙක්ට, එක මාලුවක් ලිපේ හදල අනික සම්බෝල වගේ රත් කරන් නැති ජාති එක්ක කන පොඩි කපල් එකකට වගේ.

    හැබැයි එහෙම එකෙක්ට කිලෝ 12.5 සිලින්ඩරයක් ගෙනාවත් එ‍්ක ඉවර කරන්ඩ මාස 3 ක්වත් යනවා. අන්න එ‍්කයි එතන වෙනස. 40% රෙද්දක් නෙවෙයි, මොන විදිහට බැලුවත් ගෑස් වලින් උයන එක සාමාන්‍ය ගෙදරකට පට්ටම ලාබයි. ඩෝබි ගණිතය නැතිව අ‍ැත්ත ගණිතය දාල බලහන්, සිලින්ඩරේ 4300 නෙවෙයි එතකොට මාසෙට 1500 ක් විතර ගෑස්වලට යන්නෙ.

    තමන්ට කැමති නම් induction cooker එකක් අරන් කෑම උයන එක කිසිම අවුලක් නෑ. Infrared වලට වඩා කරන්ට් යනවා අඩුයි, ගෑස්වලට වඩා පොස් එ‍් වගේ වාසි නැතිව නෙවෙයි. කෑමත් ඉක්මනට රත් වෙනවා. හැබැයි එ‍්කෙන්ම උයල unit 40 න් shape වෙන්ඩ පුළුවන් කියල හිතනවා නම් ගිහින් මොළේ check කරගනින් සේරටම කලින්.

    එ‍්කටම කියල steel භාජන ගන්ඩ වෙන එකේ අමතර වියදම දැනටමත් දන්නවා අ‍ැතිනෙ නේ. අනික ඔය 85% efficiency එක කීයටවත් සාමාන්‍ය මිනිස්සුන්ට ගන්ඩ පුළුවන් induction cooker වල නෑ. ලක්ෂ ගණන්වල හොඳම quality එ‍්වා ගන්ඩ පුළුවන් නම් ඕං එ‍් මට්ටමේ තියෙයි. ගන්ඩ පුළුවන් ගණන්වලට තියෙන ලිප්වලට efficiency එක 70-75% තමයි උපරිම තියෙන්නෙ. ගෑස් ලිප් ඔහොම නෙවෙයි දරාස් එකේ රුපියල් 1500-2000 ට තියෙන ලිපක් ගත්තත් අර කියපු 40% efficiency එක එහෙමම තියෙනවා. අන්න එ‍්කයි වාසිය.

    මීට පස්සෙ හෝදන්ඩ කලින් පොඩ්ඩක් ප්‍රායෝගික වෙයන්. සරලම කතාව මොන මඟුලෙ induction cooker ගෙනාවත් එක්කො උඹට මාසෙට unit 100 න් මෙහා බේරෙන්ඩ වෙන් නෑ. Unit 50-60 කින්වත් shape කරගන්ඩ තරම් අඩුවෙන් උයන ගෙදරක් නම් මාස දෙකකින්වත් කිලෝ 12.5 සිලින්ඩරයක් පාවිච්චි කරල ඉවර කරන්ඩ වෙන් නෑ. රෙදි හෝදන්ඩ එතකොට සිලින්ඩරේ රුපියල් 4300 ගාණ දෙකට බෙදල උත්සාහ කරන්ඩ වෙනවා. එතකොට නාන හැටි තමන්ටම පෙනෙයි.

    ඊට වඩා ලේසියි දැන් ගෙදර තියෙන ගෑස් ලිපටම රුපියල් 1000-2000 අතර තියෙන infrared burner ටිකක් ගෙනත් හයි කරන එක. සාමාන්‍යයෙන් අ‍ැණ ටිකක් ගලවන්ඩ හයි කරන්ඩ දැනුමක් තියෙනවා නම් තහඩු පෙට්ටි ලිප්වලට එ‍්වා හයි කරගන්න තමන්ටම පුළුවන්. එහෙම අමාරු නම් හෝ බයයි නම් infrared burner තියෙන අලුත් ලිපක්ම ගත්ත නම් හරි. සාමාන්‍ය කොලිටි, burner දෙකක් තියෙන ලිපක් දැන් රුපියල් හය හත් දාහකට නිකම්ම ගන්න පුළුවන්. එහෙම ගත්තම ඔය efficiency මගුල නිකම්ම 60% කට කිට්ටු වෙනවා.

    අන්න එ‍් නිසා ගොන් කම ප්‍රදර්ශනය කරන් නැතිව 8 වසරෙ ගණන් පන්තියකට ගිහින් හිටපන් මුලින්ම. ගෑස් බෙදාගන්ඩ බැරි අ‍ාණ්ඩුවෙ හෙලුව වහන්ඩ හැමෝටම induction cooker ගන්ඩ කියල අන්තිමට වෙන්නෙ කරන්ට් දී ගන්ඩ බැරිව දුවන්ඩ තමයි. එතකොට කියහන්කො විදුලි බිල අඩු කරන හැටි. අනේ හුකේ.

    හැමදාම කරා වගේ ගෑස්වලින් උයපන්. එ‍්ක තමයි මේ රටේ තියෙන ලාබම ක්‍රමය. මොන විදිහෙන් ගණන් හැදුවත් කතාව එච්චරයි.
     
    • Like
    Reactions: KDH

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,965
    1
    59,463
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Grok ඩෝබිල වගේ ඇස් කන් පියාගෙන බලාගෙන ඉන්න අය වැඩි උනා නන් හරි නෙ
    හොයල බලපන් කවුද/කොයි කාලේද ඕක කියල තියෙන්නේ කියල!!

    නාථ දෙයියෝ කියන පච වලට රැවටෙන්නෙ ගූගල් සර්ච් එකක්වත් කරගන්න බැරි එවුන්
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,211
    113
    නාථ දෙයියෝ කියන පච වලට රැවටෙන්නෙ ගූගල් සර්ච් එකක්වත් කරගන්න බැරි එවුන්
    ගූගල් කරන්න පුළුවන් උන් අහන්නෙ 308 මිලියන කාගෙද කියලා පකෝ. නාථ දෙයියෝ ගැන කතා කරද්දි ගාණ අතුරුදහන් වෙනවා
     

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    723
    113
    හොයල බලපන් කවුද/කොයි කාලේද ඕක කියල තියෙන්නේ කියල!!

    නාථ දෙයියෝ කියන පච වලට රැවටෙන්නෙ ගූගල් සර්ච් එකක්වත් කරගන්න බැරි එවුන්

    හොයල බලපන් කියනවා, ඒත් ඕක ලියල තියෙන පොතක් නෑ නෙ බං. බිලියන 7.7ක එකේ 4% කොමිස් ගත්තෙ කවුද කියලා බලන එක තමා වැදගත්, නාථ දෙයියෝ නෙවෙයි
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,965
    1
    59,463
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ගූගල් කරන්න පුළුවන් උන් අහන්නෙ 308 මිලියන කාගෙද කියලා පකෝ. නාථ දෙයියෝ ගැන කතා කරද්දි ගාණ අතුරුදහන් වෙනවා

    හොයල බලපන් කියනවා, ඒත් ඕක ලියල තියෙන පොතක් නෑ නෙ බං. බිලියන 7.7ක එකේ 4% කොමිස් ගත්තෙ කවුද කියලා බලන එක තමා වැදගත්, නාථ දෙයියෝ නෙවෙයි

    https://www.uda.gov.lk/attachments/...ment Plans 2019-2030/Anuradhapura/Sinhala.pdf
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,972
    103,662
    113
    හොයල බලපන් කවුද/කොයි කාලේද ඕක කියල තියෙන්නේ කියල!!

    නාථ දෙයියෝ කියන පච වලට රැවටෙන්නෙ ගූගල් සර්ච් එකක්වත් කරගන්න බැරි එවුන්
    කාලේ අදාල නෑ. මොකෝ වෙන කාලෙක කරා කියලා විනාස කරනවා නන් ඒව වෙන්නේ නැද්ද?
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,211
    113
    ඕක ප්ලෑන් එකේ pdf එකනෙ හුත්තෝ, කොමිස් ගෙවපු ලේඛනයක් නෙවි. 4% ගත්තු එකා ඕකෙන් හොයාගන්න බෑ