CCTV leak කරලා ආණ්ඩුවට පු* දෙන්නේ නිකම් නෙමෙයි එහෙනම්!

Tonto

Well-known member
  • Apr 23, 2023
    5,988
    6,133
    113
    කින්ස්බෙරි එකෙ ජිගි ජිගි දාපු එවුන්ට ඊයෙ ඉදල නින්දක් නෑලු..🛌🫩😰😱

    සමහරු නින්දයාගෙන එනකොට බය වෙලා ඇදේ හිටගන්නවලු,,

    සමහරු මහ රෑ බය වෙලා කෑගහනවලු,,සමහරු නින්දෙන් කෑ ගහනවලු ඒ කින්ස්බෙරි බෙඩ් එකේ ජිගි ගිජි දැම්මෙ මම නෙවේ නෝනේ කියල...හපෝ කින්සිබෙරි ගිය උන්ට වෙච්චි විපත..ධම්මික මාතියා තමා බලාගන්න ඕනා අනෙ ශාමී වේන්ඩාම් අප්පා
     

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    727
    113
    36
    මේ රනිල් හාමුගේ ආණ්ඩුව නෙමෙයි පකෝ පොඩි උදව්වක් කරා කියල උසාවි නොයවා ඉන්න

    අනිත් එක ඔය උඹලගේ රනිල් හාමුලගේ කාලේ ගහපු ගිවිසුම් නේ

    හරින් ප්‍රනාන්දුගෙ එක තමා, ඒක ඇත්ත. ඒත් ඒ ගිවිසුමේ තියෙන්නෙ 2026 ඉඳන් මිලියන 5ට උස්සනවා කියලා, වටිනාකම් දෙපාර්තමේන්තුව කියන්නෙ 325යි. ජනාධිපති කාර්යාලෙ දැන් කතා කරන්නෙ ඒ 5ම ෆික්ස් කරන්න. රනිල් ගැහුවා, ලපයා අත්සන් කරනවා, අවුරුද්දට 320ක් නෑ හුත්තිගේ පුතා
     
    • Like
    Reactions: senewimala1988

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    727
    113
    36
    එකක් දාලා ගියාට රුපියල් මිලියන 5ක් කියන්නෙත් අක්කර 5.5කට බං. වටිනාකම් දෙපාර්තමේන්තුව කියන්නෙ 325යි. ධම්මික රාජපක්ෂ කාලෙ බයියෝ නේ, 5ට උස්සන එක ලොකු දෙයක් නෙවි
    මිලියන 5. හරින් ඒක 2026 ඉඳන් ගෙනාවා, දැන් ජනාධිපති ලේකම් කාර්යාලයේ 5ම ලොක් කරන්න කතා කරනවා. වටිනාකම් දෙපාර්තමේන්තුව 325, ඒ කියන්නෙ තාම 65 ගුණයක් අඩුවෙන්, ටොරිංටන් කාට දුන්නත්
    මේ රනිල් හාමුගේ ආණ්ඩුව නෙමෙයි පකෝ පොඩි උදව්වක් කරා කියල උසාවි නොයවා ඉන්න අනිත් එක ඔය උඹලගේ රනිල් හාමුලගේ කාලේ ගහපු ගිවිසුම් නේ
    ගිවිසුම රනිල් කාලේ එකක් තමා, හරිනුත් ඒක ගහපු එකා. ඒත් දැන් ලේකම් කාර්යාලයේ කතා වෙන්නේ 325 මිලියනය පැත්තක තියලා 5 මිලියනේම ලොක් කරන්න. අත්සන දැන් ලපයාගෙ, පොන්නයෝ
     
    Last edited: