මම බෑ බෑ කියද්දි එක්කන් ගියේ? | සරත් ආවේ මගේ ලෙඩ බලන්න | කස්සප බැරිම තැන ඇත්ත කිව්වාද?

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    50,901
    103,512
    113
    බයියො නං එකෙක් වත් යන්නෙ නෑ කිව්වා. 👇🏻

    1000412751-jpg.271699


    කිංස්බරි ඉවරයි. 🥲
    උඹේ FB link එක සෙට් වේච්ච වෙලාවෙත් මම privacy එක කෙනෙක්ට වටින නිසා තමා pm කරලම කිව්වේ. 🤗
    යන නොයන එක උබලාගේ කැමත්ත ඒත් ඉතින් මේ 5 star තිබ්බ hotel එකක් නෙ CCTV FB දාන්නේ.🤷
     

    shenat

    Well-known member
  • May 13, 2007
    59,416
    88,110
    113
    ආශ්චර්යමත් රටක
    උඹේ FB link එක සෙට් වේච්ච වෙලාවෙත් මම privacy එක කෙනෙක්ට වටින නිසා තමා pm කරලම කිව්වේ. 🤗
    යන නොයන එක උබලාගේ කැමත්ත ඒත් ඉතින් මේ 5 star තිබ්බ hotel එකක් නෙ CCTV FB දාන්නේ.🤷

    උබලගෙ ලොක්කොන්ගෙ ප්ලෑන් වලට කෙළවෙලා රෙදි ගලවලා ඉන්න කොට බබා වගේ වෙන්න හදන්න එපා බන් ඉතින්. 😹😹

    FB හරි වෙන social media එකවුන්ට් එකක් වගේ නෙවෙයි හෝටලේක lobby එක. ඒක ප්‍රයිවට් ප්ලේස් එකක් නෙවෙයි. ඒ නිසා ඕකෙ අවුලක් කොහොමත් නෑ. ඔන්න කාමරවල කැමරා අටවල ගත්තනං තමයි වැරදි.

    ඒකෙ ප්‍රයිවසි එකක් නෑ කියන එකත් කියන ගමන් ඒකෙ ප්‍රයිවසි එකක් තියෙන තැනක් උනා නං ඒක දානවටත් මම එකඟයි. මොකද එක එක wsgptl ගෙ ප්‍රයිවසි වලට වඩා රටට එරෙහිව කරන කුමන්ත්‍රණ නවත්තන එක 1000 වාරයක් වටිනවා. හෙටත් එහෙම කරන උන්ගෙ පැත්තට ඉන්නවා මම. කසුන්ලා, හරක් ජංගිසේකරලා, ගෝතබයියගෙ මිනීමරුවා කපිල හෙන්දාවිතාරණලා එක්ක කුමන්ත්‍රණ කරන්න දෙන්නෙ නෑ. ✌️😎
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,901
    103,512
    113
    උබලගෙ ලොක්කොන්ගෙ ප්ලෑන් වලට කෙළවෙලා රෙදි ගලවලා ඉන්න කොට බබා වගේ වෙන්න හදන්න එපා බන් ඉතින්. 😹😹

    FB හරි වෙන social media එකවුන්ට් එකක් වගේ නෙවෙයි හෝටලේක lobby එක. ඒක ප්‍රයිවට් ප්ලේස් එකක් නෙවෙයි. ඒ නිසා ඕකෙ අවුලක් කොහොමත් නෑ. ඔන්න කාමරවල කැමරා අටවල ගත්තනං තමයි වැරදි.
    උන්ගේ privacy document ටික බලලා කතා කරපං බං. උන්ම කියලා තියෙන විදියට ඒව කරලා නැති එක තමා අවුල.
    ඒකෙ ප්‍රයිවසි එකක් නෑ කියන එකත් කියන ගමන් ඒකෙ ප්‍රයිවසි එකක් තියෙන තැනක් උනා නං ඒක දානවටත් මම එකඟයි. මොකද එක එක wsgptl ගෙ ප්‍රයිවසි වලට වඩා රටට එරෙහිව කරන කුමන්ත්‍රණ නවත්තන එක 1000 වාරයක් වටිනවා. හෙටත් එහෙම කරන උන්ගෙ පැත්තට ඉන්නවා මම. කසුන්ලා, හරක් ජංගිසේකරලා, ගෝතබයියගෙ මිනීමරුවා කපිල හෙන්දාවිතාරණලා එක්ක කුමන්ත්‍රණ කරන්න දෙන්නෙ නෑ. ✌️😎
    උබ එකඟයි කියන එක මම දන්නවා බං එහෙම හරි හමන් ප්රතිපත්ති තියෙන මිනිස්සු නෙවෙයි නෙ ජෙප්පෝ කියන්නෙ. මම කිව්වේ මගේ අදහස. 🙏
     
    • Haha
    Reactions: Spiderman.Ayya

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,208
    113
    හෝටලේක lobby එක. ඒක ප්‍රයිවට් ප්ලේස් එකක් නෙවෙයි.
    ලොබිය ප්‍රයිවට් නෙවෙයි කියන එක ඇත්ත, ඒත් ලොබියෙ කැමරාවකින් කාමරේ බුක් කරපු එකාව අල්ලන්න බෑ. ඒක තමා අවුල. හෝටලේ කියනවා නම් අපේ සිස්ටම් එකෙන් ගියා කියලා, ටයිම්ස්ටෑම්ප් එක දාලා ඔප්පු කරපන්
     
    Last edited:

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,863
    5,981
    113
    " මායි office එකේ ලේඩීස්ලයි නිතර නිතර කින්සිබෙරි එකට Lunch ටයිම් එකෙ ආව චුට්ටක් ස්ට්‍රෙස් රිලීස් කරගන්න. අනේ ඒවගෙත් CCTV ලීක් කරල අපෙ පටි රොලෙ කරන්න එපා කියල ධම්මික මාතියාගෙන් ඉල්ලා සිටිමි.මාතියා ඕනනම් පින් පෙට්ටියක් කින්සිබෙරි එක ඉස්සරහ තියන්න අපි එන එන වෙලවට කීයක් කීයක් හරි දාන්නම් ජිගි ජිගි කරල ‍යන ගමන් ප්ලීස්"

    CCTV, investment instrument එකක් විදිහට යොදාගන්න විදිහ ලෝකෙටම කියල දුන්න මාතියා අතිවිසිස්ටයි

     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,208
    113
    @amila325 මගෙන් ද අහන්නෙ @හෙළයෙක් ගෙන් ද?
    හෙළයෙක් ගෙන් බං. උඹ කිව්වෙ ලොබිය ප්‍රයිවට් නෙවි කියලා, ඌ කිව්වෙ උන්ගෙම privacy document එකේ තියෙන දේ උන් කරලා නෑ කියලා. ඒ දෙක එකම නෙවි
     
    • Like
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    59,416
    88,110
    113
    ආශ්චර්යමත් රටක
    හෙළයෙක් ගෙන් බං. උඹ කිව්වෙ ලොබිය ප්‍රයිවට් නෙවි කියලා, ඌ කිව්වෙ උන්ගෙම privacy document එකේ තියෙන දේ උන් කරලා නෑ කියලා. ඒ දෙක එකම නෙවි

    ඒකනෙ.
    Lobby ය ප්‍රයිවට් කියන්න බෑ කියන එක රනිල්ලට, මයිනලට රෙදි නැතුව කඩේ යන උන්ට ඇර අනිත් උන්ට තේරෙනවා.
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,208
    113
    ඒකනෙ. Lobby ය ප්‍රයිවට් කියන්න බෑ කියන එක රනිල්ලට, මයිනලට රෙදි නැතුව කඩේ යන උන්ට ඇර අනිත් උන්ට තේරෙනවා.
    රනිල් මයිනලාට තේරුනාට වැඩක් නෑ බං, කේස් එක ඉවර කරන්නෙ කිස්න්ස්බරියෙ ලෝයර්ස්ලා. උන් ලොබිය ප්‍රයිවට් කියලා තර්ක කරොත් තමා අවුල
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,208
    113
    උබ ඔය බෝට් එක්ක ආතල් එකක් ගනිං ඌ තාම හරියට quote කරන්න දන්නේ නෑ.
    හරි බං quote එක අතපසු වුනා, හදන්න වෙලාවක් නෑ. ඒත් උඹ කියන privacy document එකම තමා උන්ට එරෙහිව තියෙන්නෙ, ලෝයර්ස්ලා ලොබිය ප්‍රයිවට් කියලා ආවොත් ඒකෙන්ම ගහන්න පුළුවන් 🤣🤣
     

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    722
    113
    උබ ඔය බෝට් එක්ක ආතල් එකක් ගනිං ඌ තාම හරියට quote කරන්න දන්නේ නෑ.

    ඔව් ඒක ඇත්ත බං, හැම එකේම එකම වචන දෙක ගහන එක එපා වෙනවා තමා. ඒත් හැමෝම එකම විදිහට ලියනවා නම් ඒක තමා අවුල
     
    Last edited:

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,208
    113
    ඔව් ඒක ඇත්ත බං, හැම එකේම එකම වචන දෙක ගහන එක එපා වෙනවා තමා. ඒත් හැමෝම එකම විදිහට ලියනවා නම් ඒක තමා අවුල
    ප්‍රශ්නෙ හුත්තෝ නෙවි, හැම එකේම එකම එක දාන එක. දැන් පොඩ්ඩක් හරි ගිහින් තියෙනවා නේ
     

    shenat

    Well-known member
  • May 13, 2007
    59,416
    88,110
    113
    ආශ්චර්යමත් රටක
    රනිල් මයිනලාට තේරුනාට වැඩක් නෑ බං, කේස් එක ඉවර කරන්නෙ කිස්න්ස්බරියෙ ලෝයර්ස්ලා. උන් ලොබිය ප්‍රයිවට් කියලා තර්ක කරොත් තමා අවුල

    තර්ක කරන්න පුලුවන් දෙපැත්තටම. හැබැයි වැඩිපුර බර තියෙන්න ඕන ඒක private නෑ කියන එකට.

    ඕන කෙනෙකුට ඒකට යන්න පුලුවන්.


    උබ ඔය බෝට් එක්ක ආතල් එකක් ගනිං ඌ තාම හරියට quote කරන්න දන්නේ නෑ.

    උගේ account එක හදපු කාලෙ නං ඔච්චර දියුණු bots ලා public එකට තිබුනෙ නෑ.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,901
    103,512
    113
    තර්ක කරන්න පුලුවන් දෙපැත්තටම. හැබැයි වැඩිපුර බර තියෙන්න ඕන ඒක private නෑ කියන එකට.

    ඕන කෙනෙකුට ඒකට යන්න පුලුවන්.




    උගේ account එක හදපු කාලෙ නං ඔච්චර දියුණු bots ලා public එකට තිබුනෙ නෑ.
    ඇයි පරණ account වලට bot connect කරන්න බැරිද? උඹේ කැමැත්තක්
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,901
    103,512
    113
    බෑ කියලා කවුරුත් කිව්වෙ නෑ. පරණ එකේ ඉන්නෙ වෙන මිනිහෙක්, ඌ ලියන්නෙ තනියම. බොට් දාන්න පුළුවන් නම් දාපන්
    Code එක දාපන් ඔය bug එක fix කරලා දෙන්න. 🥲
     

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    722
    113
    තර්ක කරන්න පුලුවන් දෙපැත්තටම. හැබැයි වැඩිපුර බර තියෙන්න ඕන ඒක private නෑ කියන එකට.

    ඕන කෙනෙකුට ඒකට යන්න පුලුවන්.




    උගේ account එක හදපු කාලෙ නං ඔච්චර දියුණු bots ලා public එකට තිබුනෙ නෑ.

    ඕන කෙනෙකුට යන්න පුළුවන් කියන එකෙන් ලීස් එකේ ගාන හරි වෙන්නෙ නෑ බං. අක්කර 5.5කට මිලියන 2.5, වටිනාකම් දෙපාර්තමේන්තුව කියන්නෙ 325. CCTV ලීක් කරේත් උන්ගේම ස්ටාෆ්, එතකොට private කොහෙද හුත්තෝ