නායකයෙක් කියන්නෙ කවුද කියලා හරියට අහගෙන ඉගෙන්න ගන්න යාලුවනේ 🤭

tharakaf

Well-known member
  • Oct 19, 2020
    38,034
    79,285
    113
    වෙන උන්ගෙ වැඩ වලට උප්පැන්න දීගෙන, රෙවෙනකොට වෙන එකක්ව අහු කරලා මාරුවෙන, කරන කිසිදෙයක් හරියට කරගන්න බැරි, දැවෙන ප්‍රශ්න තියෙද්දි රට වටේ ගිහින් බයිලා ගගහා ආතල් දිදී ඉන්න, කඩ්ඩ බැරි නිසා ලෝක සමුලු මගෑරලා ගම් ගම් වල මීටින් වල කෙබර කෙලින, කටට එන පචය කියලා පහුවදා වෙන පචයක් කියන උන්ට තමා අපි නායකයෝ කියන්නෙ.. 🤭 🤭

     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,550
    2,659
    113
    United States
    කඩ්ඩ බැරි නිසා ලෝක සමුළු මගෑරලා ගම්වල මීටින්වල කෙබර කෙලින එක නම් ඇත්තටම හිනා යන කතාවක්.
     
    • Haha
    Reactions: Tonto and KDH

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,853
    9,104
    113
    රූකඩ රාජ්ජේ
    අපි නායකයො කියන්නෙ ඉංග්‍රිසියෙන් ලොරි ටෝක් කෝටියක් දීලා රටවල් බංකොළොත් කරන එවුන්ට. 🤭🙈😹
    බොරුවෙන් ජීවත් වෙන උන්ට නායකයෝ කියන්න බෑ නේද ?? 🤌🤣