thawa tikakin kiyapan bella kapala amuwen marapu ekath boruwak kiyalaBangaliyo Dennek ta Marana Danduwama Dunan Eka Aththa. Namuth Kathawa Sampoornayenma Boru.
Siddiya Wena Ekak.. Kiss Kalata Marana Danduwa Dunan Eka Boruwak Denna Kasada Bandala kiyana eka Boruwak Wandana gamanak denna Ekata Giya kiyana eka Boruwak dennama Honeymoon Giye Makkamata Kiyana eka Boruwak.


ලංකාව බෞද්ධ රටක්. ඉතාලිය ක්‍රිස්තියානි රටක්. ඉතින් වෙනස් නේ බන්.ඉතින් ඕකට ටිකක් ලගින් යන එකක් ලංකාවෙත් වෙන්නේ බන් .
පෝයට නානා ගේ මස් කඩේ ට තව හම්බයෙක් ඇවිත් මස් ගන්නවා හාමුදුරු කෙනෙක් දැක්කොත් අද අපේ පෝය උබලට මස් විකුනන්න ගන්න බෑ කියයි .
රටේ බහුතර ආගම ගැන නෙවෙයි මම කියන්නේ .ලංකාව බෞද්ධ රටක්. ඉතාලිය ක්‍රිස්තියානි රටක්. ඉතින් වෙනස් නේ බන්.
මස් කන්න එපා කියල නෑ. සත්ත්ව ඝාතනය හෝ අනුබල දීම කරන්නේ නෑ. එක බෞද්ධ රටක හැටි බන්. සවුදියට ගිහින් බාර් එකකින් උඹට ඕන විදියට අරන් බොන්න පුලුවන්ද කියල මන් දන්නේ නෑ.රටේ බහුතර ආගම ගැන නෙවෙයි මම කියන්නේ .
තමන්ගේ ආගමේ දේවල් වලට අනුව අනිත් ආගම් වල උනුත් හැසිරෙන්න ඕන කියලා හිතන එක ගැන
ඇත්තටම පෝයට බලෙන් අනිත් ආගම් වල උන්ගේ මස් කෑම , මිලදීල ගණන් එක පාලයන කරන්න යන්නේ ඇයි බෞද්ධයෝ ?
සවුදිය නෙවෙයි නේ බන් මේක .මස් කන්න එපා කියල නෑ. සත්ත්ව ඝාතනය හෝ අනුබල දීම කරන්නේ නෑ. එක බෞද්ධ රටක හැටි බන්. සවුදියට ගිහින් බාර් එකකින් උඹට ඕන විදියට අරන් බොන්න පුලුවන්ද කියල මන් දන්නේ නෑ.
2025 දී ඉතාලියේ ක්‍රෙමෝනා (Cremona) නගරයේ සුපර් මාකට් එකක පුදුම සහගත සහ කණගාටුදායක සිදුවීමක් වාර්තා වුණා. එහිදී සුපර් මාකට් තුළ මස් වර්ග විකුණනමින් සිටි වෙළඳ සේවිකාවකට තට්ටය සහිත විදේශික පුද්ගලයන් දෙදෙනෙකු බැන වැදිලා තියෙන්නේ "දැන් පෝය දවස, උබලට මස් විකුණන්න බැහැ" කියන හේතුව නිසා.
මේක බලාගෙන ඉන්න බැරි තැන සුපර් මාකට් එකේ කළමනාකරු මැදිහත් වෙලා එයින් වළක්වන්න උත්සාහ කළත්, අර පුද්ගලයන් ඔහුටත් පහරදීලා තුවාල සිදු කරලා තියෙනවා. සමාජ මාධ්‍ය පුරා කතාබහට ලක්වුණු මේ සිදුවීමත් එක්ක පොදු ස්ථානවල හැසිරිය යුතු ආකාරය ගැන බොහෝ දෙනෙක් කතා වෙන්න පටන් අරන් තිබෙනවා
Naa Aka Boru kiyala Kiyanne naha.. Aka Aththa Bella Kapuwa Thamai Naha Kiyanne naha. Namuth Ubala Oya Kiyana heythu Nisa Newei.thawa tikakin kiyapan bella kapala amuwen marapu ekath boruwak kiyala![]()
dala maaligaawa athule haminunath mehe bella kapanne nahane naana. ekai religion of peace wala thiyana specialty ekaNaa Aka Boru kiyala Kiyanne naha.. Aka Aththa Bella Kapuwa Thamai Naha Kiyanne naha. Namuth Ubala Oya Kiyana heythu Nisa Newei.
Un Dennawa maruwe Un Denna Ehe Rassawata Gihilla Inna kota Sex karala Ahuwela. Akath Palliye Area Eke. Akata thamai Marana Danduwama deela thiyene.
Un denna Depaththakin Aapu Dennek Bangaladeshwala... Husband Wife la newei.. Dennama Kasada bandala naa.. (Islamaye uparimaya Mey waradata denne Kasa Pahara Marana Danduwama newei. Namuth Saudi neethiye Thiyenawa Wiyawasthawen Sandahan Nokarapu waradakata Nadu karayata Puluwan thamange Kamaththata anuwa Teranaya kdenna. Aka Ada Eye newei Api a kaale Indalama Wiruddai Akata. namuth Aka A rate neethiye Ekak.Podiwe kasada bandala nathinam Sex karala Ahu unama Marana Danduwama Naha. Akata Kasapahara 80k Denawa Echcharai.
Kasada bandala nam Witharai Marana Danduwama denne.
Methana warada Wisyawasthawe Danduwama Sandahan karala Thiyena Ekak Unata Eyala Sex karala thiyenne Makkame Loku Palliye Mullaka.. A Aka Warade Swbawaya Wenas Karana Ekak Wela thiyenawa Sex karapu Tana Nisa (Ubalata dalada Maligawa wage Ekak Nisa) Akai Teeranaya Wenas wenna hethuwa.