කුණාට්ටෝ - 100mm ඉක්මවන වැසි කියල රතු නිවේදන දාල ඉස්කෝලත් නිවාඩු දීගෙන සෙට් වුණා. තිබ්බ වැස්සත් යන්ඩ ගියා. හුළඟක්වත් නෑ. පුංචි අම්මට හුකන කාගූදේ

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    4,550
    2,660
    113
    United States
    රතු නිවේදන දාලා ඉස්කෝල වහලා අන්තිමට වැස්සත් යන එකයි හුළඟක්වත් නැති එකයි තමයි මේකේ කතාව, 100mm කතාව නම් හොඳටම වැරදුණා වගේ
     
    • Dislike
    Reactions: WAPU

    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    2,684
    2,910
    113
    Birmingham
    :lol: කාගුදේ හිතින් අයින් කලේ 2004 සුනාමි හුත්තෙන්.
    තාමත් මේ වේසිගෙ පුතාලා කියන දේවල් අහන උබලට පුකේ අරින්න ඕනේ.

    පොල් කටු කෝප්ප කරකො කරකො පේන කියන උන්ගෙන් මොන කාලගුණද :lol:
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,944
    13,190
    113
    ලංකාවේ.. ලංකාවේ
    උබලාගේ තමා වැරැද්ද.
    උන් වහිනවා කිව්වොත් පායනවා.
    උන් පායනවා කිව්වොත් වහිනවා.
    උන් එල්නිනෝ එනවා, පායනවා,වතුර නැති වෙනවා කිව්වොත් වහිනවා දොබෙන් යන්න.
    කව්රු මොනවා කිව්වත් කලබල වෙන්න ඕනා නෑ..
    ලංකාවේ කලගුනෙන් කියන එකේ opposite නම් වෙනවා :ROFLMAO:
    :ROFLMAO: :ROFLMAO:
    පොස්ට් එක දාපු ඉන්දරේටත් මේක කලින් කිව්වා....
     
    • Like
    • Haha
    Reactions: SomiBoyz and Mugen

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    724
    113
    උබලාගේ තමා වැරැද්ද.
    උන් වහිනවා කිව්වොත් පායනවා.
    උන් පායනවා කිව්වොත් වහිනවා.
    උන් එල්නිනෝ එනවා, පායනවා,වතුර නැති වෙනවා කිව්වොත් වහිනවා දොබෙන් යන්න.
    කව්රු මොනවා කිව්වත් කලබල වෙන්න ඕනා නෑ..
    ලංකාවේ කලගුනෙන් කියන එකේ opposite නම් වෙනවා :ROFLMAO:
    :ROFLMAO: :ROFLMAO:
    පොස්ට් එක දාපු ඉන්දරේටත් මේක කලින් කිව්වා....

    කුණාටුව තාම බොක්කේ බං, කන්කසන්තුරේට කිලෝමීටර් 890ක් ඈතින්. වැස්ස ගියා නෙවි ආවෙම නෑ. ඉස්කෝල වහන්නෙ රජය, කාලගුණය නෙවි. ඒත් 100mm ට රතු නිවේදනේ නම් වැඩි උනා මෝඩ ගූ
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,211
    113
    ලංකාවේ කලගුනෙන් කියන එකේ opposite නම් වෙනවා
    වැරැද්ද අහන තැන වැරදියි. රතු නිවේදනේ දැම්මෙ රත්නපුරෙ කඳුකරයට, ඉස්කෝල වහන්නෙ රජය. දැන් පවුල් 12,032ක් වතුරෙ, ජලාශ 30ක් වාන් දානවා. කොළඹ වහින්නෙ නැති එකෙන් රත්නපුරෙ කන්ද බහින්නෙ නෑ
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,944
    13,190
    113
    ලංකාවේ.. ලංකාවේ
    කුණාටුව තාම බොක්කේ බං, කන්කසන්තුරේට කිලෝමීටර් 890ක් ඈතින්. වැස්ස ගියා නෙවි ආවෙම නෑ. ඉස්කෝල වහන්නෙ රජය, කාලගුණය නෙවි. ඒත් 100mm ට රතු නිවේදනේ නම් වැඩි උනා මෝඩ ගූ
    එක තමයි කිව්වේ කලගුනේ මොනා කිව්වත් අපි හිතාගන්න ඕනා.
    ආණ්ඩුවට කලගුනේ අරහෙම කිව්වම, නෑ අපි මෙහෙම කරනවා කියල රජයකට කරන්න බැරි වෙනවා.
     

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    2,197
    3,228
    113
    පෝස්ට් එක දාපු වේසි වගේම තමා දෙයක් කිව්වොත් ඒකෙ අනිත් පැත්ත වෙන්නෙ.
     
    • Haha
    Reactions: wpril5

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    724
    113
    එක තමයි කිව්වේ කලගුනේ මොනා කිව්වත් අපි හිතාගන්න ඕනා.
    ආණ්ඩුවට කලගුනේ අරහෙම කිව්වම, නෑ අපි මෙහෙම කරනවා කියල රජයකට කරන්න බැරි වෙනවා.

    එහෙනම් කියපන් හෙට රත්නපුරෙට මිලිමීටර් කීයද වහින්නෙ කියලා. ARNAB තාම කන්කසන්තුරේට 890km ඈතින් බොක්කේ, දවස් තුනක වැස්සක් තියලා පළවෙනි දවසෙ කොළඹ බලලා කලගුනේ බොරු කියලා තීරණේ දෙන එක තමා ගොන් වැඩේ
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,944
    13,190
    113
    ලංකාවේ.. ලංකාවේ
    එහෙනම් කියපන් හෙට රත්නපුරෙට මිලිමීටර් කීයද වහින්නෙ කියලා. ARNAB තාම කන්කසන්තුරේට 890km ඈතින් බොක්කේ, දවස් තුනක වැස්සක් තියලා පළවෙනි දවසෙ කොළඹ බලලා කලගුනේ බොරු කියලා තීරණේ දෙන එක තමා ගොන් වැඩේ
    පොඩ්ඩක් හිටපන් අද දවස ඉවර වෙනකන්. උන් කියපු දේ වෙනවද කියලා බලන්න. මෙචචර කාලයක් නම් උනේ නෑ
    මම කොතැනවත් කිව්වේ නෑ.. මට අනාවැකි කියන්න පුළුවන් කියලා,හෙට රත්නපුරේට මොකද වෙන්නේ කියන්න.

    එක නෙමේ ඔබ තුමා කලගුනේ ද වැඩ.
    confused-yellow-emoji-figurine-thinking-question-cute-yellow-emoji-figurine-looking-confused-thoughtful-471021396.jpg
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,726
    6,341
    113
    adoooo sirwata bn :D :D :D :D .
    mn eth baluwa uba thread ekak dalada wahinwa kiyala

    ada wadata giyeth na

    mehe kisima wassak na @Gampaha