ඊශ්‍රායලයේ ඡන්දවලින් අඩකට වැඩි ප්‍රමාණයක් ගණන් කර අවසන්: නෙතන්යාහු පිලට ආසන 55ක ඉදිරියෙන්..🔴

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    25,207
    49,607
    113
    %E0%B6%8A%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%BA%E0%B6%BD%E0%B6%BA%E0%B7%9A+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%A9%E0%B6%9A%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%8F%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B6%AB%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%3A+%E0%B6%B1%E0%B7%99%E0%B6%AD%E0%B6%B1%E0%B7%8A%E0%B6%BA%E0%B7%8F%E0%B7%84%E0%B7%94+%E0%B6%B4%E0%B7%92%E0%B6%BD%E0%B6%A7+%E0%B6%86%E0%B7%83%E0%B6%B1+55%E0%B6%9A+%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A


    ඊශ්‍රායල මධ්‍යම මැතිවරණ කමිටුවේ දත්ත අනුව මේ වන විට ඡන්ද පත්‍රිකා මිලියන 2.8ක් පමණ ගණන් කර තිබෙනවා.

    එය සමස්ත ඡන්දවලින් සියයට 56කට ආසන්න ප්‍රමාණයක්.

    බෙන්ජමින් නෙතන්යාහුගේ ලිකුඩ් පක්ෂය සියයට 20.7ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් තවදුරටත් ඉදිරියෙන් සිටිනවා.

    ගිඩියන් අයිසන්කොට්ගේ යාෂර් පක්ෂය සියයට 16.7ක් ලබා දෙවැනි ස්ථානයේ පසුවන අතර, නෆ්තාලි බෙනට්ගේ ටුගෙදර් සන්ධානය සියයට 9ක ඡන්ද ප්‍රතිශතයක් සමඟ තෙවැනි ස්ථානයේ පසුවනවා.

    ද ටයිම්ස් ඔෆ් ඊශ්‍රායල් වාර්තා කරන පරිදි, මෙම අර්ධ ප්‍රතිඵල අනුව නෙතන්යාහුගේ සන්ධානයට ආසන 55ක් ද, විපක්ෂයට ආසන 49ක් ද හිමිව තිබෙනවා.

    අරාබි පක්ෂවලට ආසන 16ක් හිමිවන බව ද ප්‍රතිඵලවලින් දැක්වෙනවා.
     

    Be_Positive

    Well-known member
  • May 27, 2022
    1,253
    1,524
    113
    ද ටයිම්ස් ඔෆ් ඊශ්‍රායල් වාර්තා කරන පරිදි, මෙම අර්ධ ප්‍රතිඵල අනුව නෙතන්යාහුගේ සන්ධානයට ආසන 55ක් ද, විපක්ෂයට ආසන 49ක් ද හිමිව තිබෙනවා.
    තව කාලයක් යනකන් මැදපෙරදිග රස්සා වලට යන්න වෙන්නෑ 🤷
     
    • Like
    Reactions: Bitter Truth

    redux

    Well-known member
  • Feb 19, 2017
    11,424
    18,828
    113
    අඩෝ @hi.dushan කුරුසයෝ උඹේ caregiving contract එක renew වෙයි එහෙනං. දිගටම යුදෙව්වොන්ගේ ඩයපර් මාරු කර කර කක්කා පුකවල් හෝද හෝද ඊශ්රායාලේ අසිරිමත් බව ගැන හෑලි ලිය ලියා ඉන්න පුළුවන්

    8iJG31J.png
     
    • Haha
    Reactions: netnet

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    25,207
    49,607
    113
    Computer Jilmart
    Patta horu
    තව කාලයක් යනකන් මැදපෙරදිග රස්සා වලට යන්න වෙන්නෑ 🤷

    ඒ වුනාට උන් කියන්නේ වෙන රටවල් වල ඉන්න ඊශ්‍රායල් උන් නෙතන්යාහුට චන්දේ දාන්නනම ඊශ්‍රායලයට අාවා කියලා.. :D

    Donald Trump GIF
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,591
    2,697
    113
    United States
    අඩකට වැඩිය ගණන් කරලත් නෙතන්යාහුට 55යි කියන්නෙ, ඉතිරි ඡන්ද ටිකෙන් මේ ගණන් වෙනස් වෙයිද කියල බලන්න තියෙනවා
     
    • Like
    Reactions: netnet