Elekiri Lovtus arrested by Police

kazzen

Well-known member
  • Dec 3, 2007
    6,592
    4,093
    113
    Maligawatta
    වසර දෙදහස් දහනවයේදී මෙරට ළාබාලතම බිලියනපතියා ලෙස පෙනී සිටිමින්, කොළඹ තරු පන්තියේ හෝටල්වල සිට මහා පරිමාණ මූල්‍ය ජාවාරමක් මෙහෙයවූ පුද්ගලයෙකු වසර හයකට පසු පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් කණ්ඩායම් රැසක් වසර හයක් පුරා ලුහුබැඳි මෙම සැකකරු කොටුවන විට, ඔහු හෝමාගම පිටිපන ප්‍රදේශයේ සැඟවී අන්තර්ජාලය ඔස්සේ සාස්තර කියමින් සිටි බව පොලිසිය පවසයි.

    Further reading
    https://www.gossiplankanews.com/2026/10/blog-post_960.html?m=1
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,364
    2,560
    113
    United States
    අවුරුදු හයක් හැංගිලා ඉඳලා අන්තිමට හෝමාගම පිටිපනේ ඉඳන් ඔන්ලයින් සාස්තර කියනවා කියන්නේ මරු වැඩේ බන්.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,961
    78,981
    113
    වසර දෙදහස් දහනවයේදී මෙරට ළාබාලතම බිලියනපතියා ලෙස පෙනී සිටිමින්, කොළඹ තරු පන්තියේ හෝටල්වල සිට මහා පරිමාණ මූල්‍ය ජාවාරමක් මෙහෙයවූ පුද්ගලයෙකු වසර හයකට පසු පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් කණ්ඩායම් රැසක් වසර හයක් පුරා ලුහුබැඳි මෙම සැකකරු කොටුවන විට, ඔහු හෝමාගම පිටිපන ප්‍රදේශයේ සැඟවී අන්තර්ජාලය ඔස්සේ සාස්තර කියමින් සිටි බව පොලිසිය පවසයි.

    Further reading
    https://www.gossiplankanews.com/2026/10/blog-post_960.html?m=1
    යකෝ ඕකා දැන්ද අල්ලන්නෙ? මූ තමා ලන්කාවෙ pyramid වල පියා වගේ හිටියෙ
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    6,071
    8,800
    113
    අම්මෝ බන්මම හිතුවේ මේ හුත්ත රටෙන් පැනල ගිහිල්ලත් ඇති කියල. මාගල්කන්දේ සුදත්තට මු වාහනෙකුත් අරන් දුන්න නේ ඒ දවස් වල.
     
    • Like
    Reactions: waca