රුවන්වැලි මහ දාගැබේ ඇත් පවුර

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    8,265
    10,742
    113
    Grok ඩෝබිය කෙහෙල් කැන එක්ක වැට පැන්න. 🤭🤭

    අවුරුදු ගාණක වගේ ඉඳන් දාන නූල් ටිකම දාගෙන යනකොට ඩෝබි ටික කලබල වෙනවා ඒ ඒ කාලෙට කරන යටිකුට්ටු වැඩ එක්ක.
    සමහරු හිතාගෙන ඉන්නෙ බුද්ධාගමට විරුද්ධව කතා කරාම හරි බුද්ධිමත් කියල බන්. මුන් මේ රොඩී ජෙප්පො ඉන්දියාවට 🍑 දීගෙන ආයෙත් ඒ දේවල් කඩන්න බිඳින්න විනාශ කරන්න තමයි හදන්නෙ.
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,469
    67,080
    113
    Kuwait-Galle
    මේ 1958 පින්තුර ටික හරිම ලස්සන්යි. කොහ්න්ද මච්න් හොයා ගත්තෙ, මන් ලග තියෙන් මෙය් පින්තුරෙන් උබ ගාව තියෙන්වාද?. තියෙන්වන්ම් දෙන්න පුලුවන්ද?
    ඔය උඹ දාපු පින්තුරේ ඉස්සර ප්‍රසිද්ද පින්තුරයක්.. මම ගොඩක් තැන්වල දැකල තියනව. තාමත් ඔය පින්තුරේ ඇති විකුනන්න කඩවල් වල. FB එකේ මොකක් හරි ගෘප් එකක් දාල බලන්න.

    මම මේ පින්තුර ගොඩක් කල් net එකෙන් හොයා ගත්තුව.
     

    nevertheless

    Active member
  • Feb 28, 2020
    226
    200
    43
    Bandaragama
    ඔය උඹ දාපු පින්තුරේ ඉස්සර ප්‍රසිද්ද පින්තුරයක්.. මම ගොඩක් තැන්වල දැකල තියනව. තාමත් ඔය පින්තුරේ ඇති විකුනන්න කඩවල් වල. FB එකේ මොකක් හරි ගෘප් එකක් දාල බලන්න.

    මම මේ පින්තුර ගොඩක් කල් net එකෙන් හොයා ගත්තුව.
    Thank you mchn
     
    • Like
    Reactions: NRTG