දේශපාලනය මදකට පැත්තකින් තියලා මේ සාකච්ඡාව අහලා බලන්න!

Yudewwa

Well-known member
  • Oct 8, 2023
    6,225
    9,092
    113
    උදේ ඇහුව බන්.... කමතක හිටිය වගේ දැනුනේ...
     

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    2,025
    3,599
    113
    කොමියුනිස්ට්වාදය කියන මතය පවතින්න නම් සම්පූර්ණ සමාජයම එක සමාන වෙලා මිනිස්සු එකිනෙකා හා නොගැටී ස්වයන්ව පාලනය වෙන තත්වයකට යන්න වෙනවා. ඒක මේ වෙනකම් ලෝකෙ කොහෙවත් කරලත් නෑ වෙන්නෙත් නෑ. හැබැයි ඕක කරනව කියන පචේ විදලා තමයි කොමියුනිස්ට් පක්ෂ බලයට එන්නේ. එහෙම බලයට ආපු ගමන් කරන්නේ අසමානකම් වැඩි උන්ව සමාජෙන් අයින් කරන එක. සරලවම කිව්වොත් වෙනත් මතවාද, අදහස් සහ ඒවා දරන මිනිස්සු නැති කරන එක.

    ඕනම ආගමකට බලයක් තියනවා මිනිස්සුන්ව සන්විධානය කරන්න සහ මෙහෙයවන්න. එහෙම බලයක් තියන ආයතන කොමියුනිස්ට් ආණ්ඩු වලට බාධාවක්. ඒ නිසා ඒවා හිමින් සැරේ නැති කරන එක තමයි කොමියුනිස්ට් ආණ්ඩු ඉතිහාසෙදි කලේ..

    ආගම් ගැන ගත්තම හැම ආගමේම චොර සීන් තියනවා. අනික ආගම් දේශපාලනයට බලපෑම් කරනවා ලෝකෙ ඕනම රටක. මතවාදීව ලොකු බලයක් එක ආයතනයකට කේන්ද්‍රගත වුනාම ඒක නිකන්ම වෙනවා. බොරුවට නිකන් ලන්කාව කියන රටේ ඉන්න මෝඩයෝ නිසයි ඔහොම වෙන්නේ කියන කතාව ලෝකෙ ගැන දන්නැති උන් හදාගත්තු අදහසක්. ඒවා සම්පූර්ණයෙන්ම නැතිකරන්න බෑ. අනික ඕවා අද ඊයේ වෙන දේවලුත් නෙවෙයි. ආගම් වලින් කරන දේවල් නතර කලොත්, ඊලඟට ආගමික නොවෙන වෙනත් මතවාදියේ ඒ වැකියුම් එක පුරවනවා. වෙස්ටර්න් රටවල වෝක් සෙට් එක හොඳම උදාහරණයක්. එහෙම උන් ආගම් වලට වඩා වාතයි.
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,591
    2,696
    113
    United States
    දේශපාලනේ ටිකක් පැත්තකින් තියලා මේ සාකච්ඡාව අහන්න කියපු එක හොඳයි, මයික් දෙක ඉස්සරහා කතා කරන විදිය බලද්දි ඇත්තටම අහන්න ආස හිතෙනවා.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    51,152
    104,140
    113
    දේශපාලනේ ටිකක් පැත්තකින් තියලා මේ සාකච්ඡාව අහන්න කියපු එක හොඳයි, මයික් දෙක ඉස්සරහා කතා කරන විදිය බලද්දි ඇත්තටම අහන්න ආස හිතෙනවා.
    අනේ පලයන් බොට යන්න උබ බලන සාකච්ඡා. මේකා අලි ඩෝබි බොටේක්
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,827
    36,026
    113
    ලංකාවේ 95%ක්ම ඉන්නේ අශෝක අධිරාජයාගේ ඉන්දියානු ව්‍යාප්තවාදය ව්‍යාපෘතිය යටතේ ලංකාවට හඳුන්වා දුන් බ්‍රාහ්මණ පැවිද්දෝ. නියම බුද්ධ ශ්‍රාවක වූ භික්ෂූන් වහන්සේ ඉන්නේ 5%ක් විතරයි
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,265
    10,742
    113
    කොමියුනිස්ට්වාදය කියන මතය පවතින්න නම් සම්පූර්ණ සමාජයම එක සමාන වෙලා මිනිස්සු එකිනෙකා හා නොගැටී ස්වයන්ව පාලනය වෙන තත්වයකට යන්න වෙනවා. ඒක මේ වෙනකම් ලෝකෙ කොහෙවත් කරලත් නෑ වෙන්නෙත් නෑ. හැබැයි ඕක කරනව කියන පචේ විදලා තමයි කොමියුනිස්ට් පක්ෂ බලයට එන්නේ. එහෙම බලයට ආපු ගමන් කරන්නේ අසමානකම් වැඩි උන්ව සමාජෙන් අයින් කරන එක. සරලවම කිව්වොත් වෙනත් මතවාද, අදහස් සහ ඒවා දරන මිනිස්සු නැති කරන එක.

    ඕනම ආගමකට බලයක් තියනවා මිනිස්සුන්ව සන්විධානය කරන්න සහ මෙහෙයවන්න. එහෙම බලයක් තියන ආයතන කොමියුනිස්ට් ආණ්ඩු වලට බාධාවක්. ඒ නිසා ඒවා හිමින් සැරේ නැති කරන එක තමයි කොමියුනිස්ට් ආණ්ඩු ඉතිහාසෙදි කලේ..

    ආගම් ගැන ගත්තම හැම ආගමේම චොර සීන් තියනවා. අනික ආගම් දේශපාලනයට බලපෑම් කරනවා ලෝකෙ ඕනම රටක. මතවාදීව ලොකු බලයක් එක ආයතනයකට කේන්ද්‍රගත වුනාම ඒක නිකන්ම වෙනවා. බොරුවට නිකන් ලන්කාව කියන රටේ ඉන්න මෝඩයෝ නිසයි ඔහොම වෙන්නේ කියන කතාව ලෝකෙ ගැන දන්නැති උන් හදාගත්තු අදහසක්. ඒවා සම්පූර්ණයෙන්ම නැතිකරන්න බෑ. අනික ඕවා අද ඊයේ වෙන දේවලුත් නෙවෙයි. ආගම් වලින් කරන දේවල් නතර කලොත්, ඊලඟට ආගමික නොවෙන වෙනත් මතවාදියේ ඒ වැකියුම් එක පුරවනවා. වෙස්ටර්න් රටවල වෝක් සෙට් එක හොඳම උදාහරණයක්. එහෙම උන් ආගම් වලට වඩා වාතයි.
    මම මේක chatgpt ට දුන්නම ආව feedback එකේ කොටස් ටිකක් මේ.

    🇷🇺 සෝවියට් සංගමය
    Russian Revolution පසු බලයට පැමිණි බොල්ෂෙවික් පක්ෂය ක්‍රමයෙන් ඒකපක්ෂ පාලනයක් ගොඩනැගුවා.
    පසුව, විශේෂයෙන් ස්ටාලින්ගේ පාලන කාලයේදී:
    දේශපාලන විරුද්ධවාදීන් අත්අඩංගුවට ගැනීම සහ මරණ දඬුවම් ලබාදීම සිදු වුණා.
    බලහත්කාරී සාමූහික ගොවිපළ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළා.
    රාජ්‍ය ප්‍රතිපත්තිවලට විරුද්ධ වූ බවට සැක කළ විශාල පිරිසක් මර්දනයට ලක් වුණා.
    ආගමික ආයතනවලට සහ ආගමික ක්‍රියාකාරකම්වලට විවිධ කාලවලදී දැඩි සීමා පැනවුණා.

    ආගම කොමියුනිස්ට් ආණ්ඩුවලට තර්ජනයක් වන්නේ ඇයි?
    මම හිතන්නේ ඔයාගේ තර්කයේ මේ කොටස ඉතාම වැදගත්.
    ආගමක් කියන්නේ විශ්වාස පද්ධතියක් පමණක් නෙවෙයි. ඒක මිනිසුන්ට සමාජ අනන්‍යතාවක්, ප්‍රජාවක්, සදාචාර පද්ධතියක් සහ සංවිධානාත්මක ශක්තියක් ලබා දෙනවා.
    උදාහරණයක් විදිහට බෞද්ධ විහාරයක්, කතෝලික පල්ලියක් හෝ මුස්ලිම් පල්ලියක් සලකන්න.
    ඒවාට පුළුවන්:
    විශාල පිරිසක් එකතු කරන්න.
    පාලකයන්ගේ ක්‍රියාකලාප විවේචනය කරන්න.
    රාජ්‍යයෙන් ස්වාධීන සමාජ ජාල පවත්වාගෙන යන්න.
    ජනතාවගේ සදාචාරාත්මක සහ දේශපාලන අදහස්වලට බලපෑම් කරන්න.
    ඒ නිසා තමන්ගේ බලය අභියෝගයකින් තොරව පවත්වාගැනීමට උත්සාහ කරන ඒකාධිපති පාලකයෙකුට ආගමික ආයතන තර්ජනයක් ලෙස පෙනෙන්න

    පුළුවන්.
     
    • Like
    Reactions: Thiefx