Say the Truth — Video 293 | 2026-10-25 
නාලිකාව: Say the Truth (@saythetruth-sepal)
මේ පැයේ බරපතලම අභියෝගයට ලක් වී ඇත්තේ ඇත්ත කුමක්ද යන්නයි — අපගේ එකම අරමුණ ඇත්ත දිනවීමයි කියන පණිවිඩය වටා ගිය සමාජ-දේශපාලන කතාබහක් මේක.
වීඩියෝ එකේ තියෙන්නේ වස්කවියක් — දෙවිවරුන්ට ආරාධනා කරමින්, රටත් සසුනත් නසන පාලකයෙකුට එරෙහිව යකුන් කැඳවන විදිහේ සාම්ප්රදායික වස්කවි හඬක්. ඒකයි මේකේ කියන්නේ: මර්දනය නවත්වනකන් වස්කවි නවත්වන්නෙත් නැහැ කියලා.
ඔයාලා මේ ගැන මොකද හිතන්නේ? වීඩියෝ එක බලලා අදහස කියන්න

Last edited: