බයියගෙ කැමැත්ත මේක, බයියගේ දුවගෙ කැමැත්ත අරක!

hu KANNA

Well-known member
  • Dec 8, 2025
    987
    1,300
    93
    මේ rus-ukraine යුද්දෙට ගිහින් පත්තරේ ගියපු එකා නේද? මුගේ පුතා මු වගේ වෙන්න ගිහින් මැරුනා. අනුන්ගෙ යුද්ද වලට ගිහින් නිකරුනේ මැරෙන ජීවිත
     
    • Like
    Reactions: SomiBoyz and waca

    shenat

    Well-known member
  • May 13, 2007
    59,478
    88,212
    113
    ආශ්චර්යමත් රටක
    එහෙනම් පච අනුරට ඉක්මනට ඡන්දේ තියන්න කියපං 😂

    ඒ මොකටද http ඉක්මනට චන්දෙ තියන්නෙ?
    අධිකරණෙන් වැරදි කාරයො කරලා වැරදිකාරයන්ට චන්දෙ ඉල්ලන්න බැරි විදියට නීති හදනකන් ඉවසන්න බෑද? 🤭

    එහෙනං එතකන් ගිහින් නෑමොල්ගෙ පොල්ල උරපන් 💩
     

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,177
    4,845
    113
    ඒ මොකටද http ඉක්මනට චන්දෙ තියන්නෙ?
    අධිකරණෙන් වැරදි කාරයො කරලා වැරදිකාරයන්ට චන්දෙ ඉල්ලන්න බැරි විදියට නීති හදනකන් ඉවසන්න බෑද? 🤭

    එහෙනං එතකන් ගිහින් නෑමොල්ගෙ පොල්ල උරපන් 💩
    literary පොලුකන වීඩියෝ තියෙන සිවුරු රදවන සපොට් කරන්නේ මුන්ට
     
    • Like
    Reactions: SomiBoyz and shenat

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,528
    1
    20,742
    113
    35
    Spain
    ඒ මොකටද http ඉක්මනට චන්දෙ තියන්නෙ?
    අධිකරණෙන් වැරදි කාරයො කරලා වැරදිකාරයන්ට චන්දෙ ඉල්ලන්න බැරි විදියට නීති හදනකන් ඉවසන්න බෑද? 🤭

    එහෙනං එතකන් ගිහින් නෑමොල්ගෙ පොල්ල උරපන් 💩
    පළාත්සභා ඡන්දය බන්, මහා ඡන්දය තියන්නේ උඹල තව අනාගත්තට පස්සේ.
     

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,177
    4,845
    113
    පළාත්සභා ඡන්දය බන්, මහා ඡන්දය තියන්නේ උඹල තව අනාගත්තට පස්සේ.
    මිලින්දයම කියන්නෙ ආයෙ ජන්දෙකට ඉතුරු වෙන්නෙ නෑ ඔක්කොම හිරේ ඉන්න වෙන්නෙ කියලා
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,528
    1
    20,742
    113
    35
    Spain
    මිලින්දයම කියන්නෙ ආයෙ ජන්දෙකට ඉතුරු වෙන්නෙ නෑ ඔක්කොම හිරේ ඉන්න වෙන්නෙ කියලා
    එහෙනම් බය නැතිව පළාත් සභා ඡන්දය තියන්න කියල කොටාට කියපං