Valentina Tereshkova: Seagull in Space (RT Documentary)

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    4,540
    2,653
    113
    United States
    ලෝකෙ අභ්‍යවකාශයට ගිය පළවෙනි කාන්තාව ගැන නේද මේක, Seagull කියන්නෙ එයාගෙ call sign එක කියලත් දැනුයි දන්නෙ. මේ වගේ පරණ documentary එකක් බලන්න ආසයි, share කරාට thanks

    ලෝකෙ අභ්‍යවකාශයට ගිය පළවෙනි කාන්තාව ගැන නේද මේක, Seagull කියන්නෙ එයාගෙ call sign එක කියලත් දැනුයි දන්නෙ. මේ වගේ පරණ documentary එකක් බලන්න ආසයි, share කරාට thanks
    ------ Post added on Oct 21, 2026 at 12:10 PM
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,358
    1
    20,344
    113
    35
    Spain
    අඩෝ ඒ කාලේ තිබ්බ තාක්ෂනය එක්ක මේ මිනිස්සු මේවා අත්හදාබලන්න හිතපු එකම ඒ මිනිස්සු අපි වගේ සාමාන්‍ය මිනිස්සු නොවන බව තේරුම් ගන්න පුළුවන්. මන් ෆොටෝ එකක් දැක්ක සෝවියට් යානයක් කඩා වැටිලා එකේ ඉඳපු පයිලට් ගේ ඉතුරු බිතුරු. පිච්චිලා ඉතුරු වුනු ලී කෑල්ලක් වගේ තිබ්බේ.
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,915
    6,022
    113
    අඩෝ ඒ කාලේ තිබ්බ තාක්ෂනය එක්ක මේ මිනිස්සු මේවා අත්හදාබලන්න හිතපු එකම ඒ මිනිස්සු අපි වගේ සාමාන්‍ය මිනිස්සු නොවන බව තේරුම් ගන්න පුළුවන්. මන් ෆොටෝ එකක් දැක්ක සෝවියට් යානයක් කඩා වැටිලා එකේ ඉඳපු පයිලට් ගේ ඉතුරු බිතුරු. පිච්චිලා ඉතුරු වුනු ලී කෑල්ලක් වගේ තිබ්බේ.
    ඒ පට්ට කාලේකට පස්සේ බන්. කරලියෙව් මලාට පස්සේ. සොයුස් 2 එක. අවුරුදු පනහක් ඊට පස්සේ දිව්වා. අදටත් තියන ආරක්ශ්‍රිතම අභ්‍යාවකාශ යානය.
    පට්ට ලස්සනයි ඒ කාලේ කෙල්ල.
    https://elakiri.com/threads/happy-birthday-chaika.1930636/
     
    Last edited: