මාව ඔවුන් අපහසුතාවට ලක්කරා සංගක්කාර කියද්දී - එයා Visa ලියවිලි දෙන්න බෑ කිව්වා - රයන් එයාර් කියයි

Daws

Well-known member
  • Nov 27, 2025
    538
    544
    93
    Colombo
    Budget airline ekaka brown skin ekek yaddi ohoma dewal wenna puluwan tikak.
    Oka hoda air line ekaka giya nam ohoma wenne na.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    59,416
    88,110
    113
    ආශ්චර්යමත් රටක
    ඒක ඇත්ත
    සමහරවිට මුන්ගෙ ego එක නිසා එතන එවුන්ට ලොකු සීන් දුන්නද දන්නෙ නැහැ
    මුන්ව කවුරුත් දන්න ලෝක මට්ටමේ සෙලිබ්‍රටිලා කියලා හිතාගෙනද දන්නෙ නැහැ එතනට එන්ටර් උනේ

    ඇත්තටම මටත් කිසිම රටකදි ඔය වගේ discrimination සීන් නං වෙලා නැහැ

    ඔන්න ඕක තමයි ගොඩක් වෙලාවට වෙන්නෙ. කවුරුත් උන්ව දැනගෙන ඉන්න ඕන කියලා හිතනවා.

    අර ඉන්දියන් සාරුක් කාන් පොන්ස්ට රිදුන පාර ෆිල්ම් කෑල්ලකුත් ගැහුවෙ. 🙈🤣

    මටත් ඔහොම වෙලා නං නෑ තාම. වෙන්න බැරිත් නෑ. මොකද ලොකු ලයින් දෙන එවුන් ඕන තැනක ඉන්න පුලුවන්. මට නං වැඩිපුරම ලයින් දීල තියෙන්නෙ ලංකාවෙදිම ලංකාවෙ එවුන්මයි. 🤣
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,892
    8,067
    113
    Muta kalinuth wela lol


    අඩේ මේ මම ලඟදි NZ ආවෙ
    මෙහෙ ඉමිග්‍රේශන් එක ඒ අතින් පට්ට. මාරම ෆ්‍රෙන්ඩ්ලි

    Middle east immigraiton වල ඉන්න එවුන් එහෙම ලොකු සීන් එකේ හිටියට එහෙම කැරිම ලයින් නං දීලා නැහැ මට නං
     
    • Like
    Reactions: Nilan1987

    shenat

    Well-known member
  • May 13, 2007
    59,416
    88,110
    113
    ආශ්චර්යමත් රටක
    සමහර රට වලට පාස්පෝට් එකේ ගහන්නෙ නැහැ බන්
    e-visa තියනවා ඒව පාස්පෝට් එකේ වදින්නෙ නැහැ
    එහෙම උනාම වීසා ඩොකියුමන්ට් එක වෙනම අතේ තියාගන්න කියලා තියන්නෙ
    සොෆ්ට් කොපියක් හරි

    හැබැයි ගොඩක් රටවල ඉමිග්‍රේශන් එකේදි ඩොකියුමන්ට් එක නැතත් පාස්පෝට් නම්බර් එකෙන් බලන්න පුලුවන් ග්‍රාන්ට් වෙලා තියන වීසා එක
    එයාලයින් එකට එහෙම වැලිඩේට් කරන්න බැහැ ඒක නිසා ඩොකියුමන්ට් එක ඉල්ලන්න පුලුවන්
    මට හිතෙන්නෙ එහෙම සීන් එකක් වෙන්න ඇති කියලා

    අපි එහෙම අරන් ගියාට කවදාවත් මෙහෙදි නං අරන් බලලා නෑ. කට්ටිය කියන නිසා අරන් ගියා ඉස්සර. දැන් නං මං වීස කොපි අරන් යන්නෙත් නෑ. ඉල්ලුවොත් ෆෝන් එකෙන් දාලා පෙන්නනවා. එහෙම කරන්න වෙලත් නෑ.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    76,338
    68,889
    113
    අඩේ මේ මම ලඟදි NZ ආවෙ
    මෙහෙ ඉමිග්‍රේශන් එක ඒ අතින් පට්ට. මාරම ෆ්‍රෙන්ඩ්ලි

    Middle east immigraiton වල ඉන්න එවුන් එහෙම ලොකු සීන් එකේ හිටියට එහෙම කැරිම ලයින් නං දීලා නැහැ මට නං
    Look eka anuwa tama bn.uge name ekath kumar ne
     

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,596
    4,372
    113
    සමහර රට වලට පාස්පෝට් එකේ ගහන්නෙ නැහැ බන්
    e-visa තියනවා ඒව පාස්පෝට් එකේ වදින්නෙ නැහැ
    එහෙම උනාම වීසා ඩොකියුමන්ට් එක වෙනම අතේ තියාගන්න කියලා තියන්නෙ
    සොෆ්ට් කොපියක් හරි

    හැබැයි ගොඩක් රටවල ඉමිග්‍රේශන් එකේදි ඩොකියුමන්ට් එක නැතත් පාස්පෝට් නම්බර් එකෙන් බලන්න පුලුවන් ග්‍රාන්ට් වෙලා තියන වීසා එක
    එයාලයින් එකට එහෙම වැලිඩේට් කරන්න බැහැ ඒක නිසා ඩොකියුමන්ට් එක ඉල්ලන්න පුලුවන්
    මට හිතෙන්නෙ එහෙම සීන් එකක් වෙන්න ඇති කියලා
    EU නේ e visa වෙන්න විදිහක් නෑ ශෙනගන් වීසනෙ

    ඔන්න ඕක තමයි ගොඩක් වෙලාවට වෙන්නෙ. කවුරුත් උන්ව දැනගෙන ඉන්න ඕන කියලා හිතනවා.

    අර ඉන්දියන් සාරුක් කාන් පොන්ස්ට රිදුන පාර ෆිල්ම් කෑල්ලකුත් ගැහුවෙ. 🙈🤣

    මටත් ඔහොම වෙලා නං නෑ තාම. වෙන්න බැරිත් නෑ. මොකද ලොකු ලයින් දෙන එවුන් ඕන තැනක ඉන්න පුලුවන්. මට නං වැඩිපුරම ලයින් දීල තියෙන්නෙ ලංකාවෙදිම ලංකාවෙ එවුන්මයි. 🤣
    දැන් පොඩ්ඩ්ඩක් සීන් එක වෙනස්ලු නෙහ්
    මම දන්නම කෙනෙක්ටත් ඔය වගේ වැඩක් උනා එයා ලයින් එකෙන් අදාලම නැති ඩොයුමන්ට් එකක් ඉල්ලල තිබ්බ වීස එක ගද්දිවත් එහෙම එකක් පෙන්න්න ඕන වෙලා නැහැ
     
    Last edited:
    • Wow
    Reactions: infernocus

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,892
    8,067
    113
    මගේ ඉතිහාසය තුල යුරෝපයේ සහ ඇමරිකාවේ දී මට නම් ප්‍රශ්නයක් වෙලා නැහැ. මට එකම එක වරක් ඉන්දියාවේ Chennai Airport එකේදී නරකට සැලකුවා.

    මේ සංගාගේ සිද්දියේදී කිසිම දෙයක් තීරණය කරන්න බැහැ කවුද හරි කවුද නරක කියල. සාමාන්‍යයෙන් ඉල්ලන documents අපි දෙන්න බැඳිලා ඉන්නවා. ඒවා ඉල්ලුවම දෙන්න ඕනේ. එත් මෙතන සැබෑ සිද්දිය දන්නේ රයන් ගුවන් සමාගමේ ඒ වෙලාවේ කවුන්ටර් එකේ හිටපු සේවකයෝ සහ සංගක්කාර සහ ඔහුගේ ෆැමිලි එකේ අය විතරයි.
    ඔව් අනිවාර්යයෙන්ම. විසා දෙන්නේ එම්බසි එකෙන් උනත් ගුවන් සමාගමට ඒවා පෙන්වන්න ඕනේ. නැත්නම් හදිසියෙවත් ඩිපෝර්ට් කලොත් එහි වගකීම ගුවන් සේවය ගන්න ඕනේ. ගුවන් සමාගම් විශාල දඩ මුදලකට යටත් වෙනවා ඒ වගේ අවස්ථාවලදී.
    මෙය ගුවන් සමාගම්වලට ජාත්‍යන්තර ආගමන විගමන නීති මගින් පවරා ඇති දැඩි වගකීමකි. මගීන් ගුවන් ගත වීමට පෙර (boarding) ඔවුන්ගේ වීසා සහ ගමන් බලපත්‍ර පරීක්ෂා කිරීම ගුවන් සමාගම් විසින් අනිවාර්යයෙන්ම සිදු කළ යුතු අතර, ඊට ප්‍රධාන හේතු කිහිපයක් බලපායි:

    • දැඩි දඩ මුදල් වලට යටත් වීම (Carrier Liability Fines): යම් මගියෙකු වලංගු වීසා බලපත්‍රයක් හෝ නිවැරදි ලියකියවිලි නොමැතිව ගමනාන්ත රටට රැගෙන ගියහොත්, අදාළ රටේ ආගමන විගමන බලධාරීන් විසින් ගුවන් සමාගමට ඩොලර් දහස් ගණනක විශාල දඩ මුදලක් නියම කරනු ලබයි.
    • ආපසු ගෙන ඒමේ වියදම සහ වගකීම (Deportation Costs): වීසා නොමැති වීම නිසා ගමනාන්තයේදී මගියෙකුට රටට ඇතුළුවීම ප්‍රතික්ෂේප කළහොත්, එම මගියා ආපසු මව් රටට හෝ ගමන ආරම්භ කළ ස්ථානයට රැගෙන ඒමේ සම්පූර්ණ වියදම සහ වගකීම ගුවන් සමාගම විසින්ම දැරිය යුතුය.
    • පළමු ආරක්ෂක පවුර ලෙස ක්‍රියා කිරීම: ලොව පුරා බොහෝ රටවල් තම දේශසීමා ආරක්ෂාව තහවුරු කිරීම සහ නීති විරෝධී සංක්‍රමණ පාලනය කිරීම සඳහා ගුවන් සමාගම් "පළමු පෙරහන" (first line of defense) ලෙස යොදා ගනී. අදාළ රටවල වීසා නීති නිසි ලෙස ක්‍රියාත්මක කිරීමට ගුවන් සමාගම් බැඳී සිටී.
    • මෙහෙයුම් අපහසුතා මඟහරවා ගැනීම: ගමනාන්තයේදී මගියෙකු ආගමන විගමන ගැටලුවකට මැදි වූ විට, ඒ සඳහා ගුවන් සමාගමේ නිලධාරීන්ටද මැදිහත් වීමට සහ රඳවා තබා ගැනීමේ පහසුකම් සැපයීමට සිදුවේ. ගමන් ආරම්භයේදීම ලියකියවිලි පරීක්ෂා කිරීම මඟින් මෙම අනවශ්‍ය කාලය නාස්ති වීම් සහ පරිපාලන ගැටලු අවම කර ගත හැක.
    එබැවින්, මගීන්ගේ වීසා නිවැරදිදැයි තහවුරු කර ගැනීම මගියාගේ නීතිමය ආරක්ෂාවට මෙන්ම ගුවන් සමාගමේ මූල්‍යමය පාඩු සහ නෛතික ගැටලු මඟහරවා ගැනීම වෙනුවෙන් සිදු කරන අනිවාර්ය රාජකාරියකි.

    නුවරඑලියෙ ඉඳලා උඩ රටට විතරක් ගියපු තෝ මොනවද බං වීසා ගැන දන්නෙ
    Chat GPT එකේ තියන එක අපිටත් බලන්න පුලුවන් තෝ මේකෙ ගෙනත් අලවන්න ඕන නැහැ
     

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    4,749
    6,494
    113
    ඔන්න කලුවොන්ට තියන තැන

    සංගක්කාරට, සංජීව වීරවර්ණට ඔහොම සලකනවා නං අඩුකුලේ තොපි එහෙම ගියොත් පුකෙත් ඇරලා එවන්නෙ

    මෙහෙ වරෙං @sinhawanshaya
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,892
    8,067
    113
    Matath wela naa, airport eke unuth karanne rassawak, ithin awashya liyakiyawili illuwama denna one 🤷‍♂️
    ඔවු බන් හරියට කතා කරනවා නං හරි. මිනිස්සුන්ට පොඩ්ඩක් nicely සැලකුවම හැම තැනකම උනුත් අපිට එ විදියට සලකනවා
    අන්තිමට fly කරපු වෙලේ මගේ hand luggage + peronal item ටිකේ බර වැඩියි කියලා මට රී පැක් කරං එන්න කිවුවා
    මම නිකමට ශේප් එකේ ඇහුවා මේක චෙකින් කරලා දෙන්න පුලුවන්ද කියලා, ෆ්‍රී චෙකින් කරලා දුන්නා පර්සනල් අයිටම් එක විතරයි අතේ අරන් ගියේ
     

    hiran108

    Well-known member
  • Nov 1, 2006
    1,734
    792
    113
    88
    ඔන්න කලුවොන්ට තියන තැන

    සංගක්කාරට, සංජීව වීරවර්ණට ඔහොම සලකනවා නං අඩුකුලේ තොපි එහෙම ගියොත් පුකෙත් ඇරලා එවන්නෙ
    හොදට පුක හොදන් පලයල්ල රට යනකොට.. නැත්තන් එතනත් රට්ට ලැජ්ජව. සින්හලුන්ට පුකේ අරින්නවත් එකෙක් නැතිවෙයි ඉස්සරහට
     

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,596
    4,372
    113
    මටත් ඔයවගේ දේවල් වෙලා තියෙනවා. මොනවා කරන්නද දුඹුරුහම නෙ කියල ඒ වෙලාවේම අමතක කරා

    the Unfuckability of brown dudes​

    geographical luck :sorry:
    අෆ්‍රිකන් එවුන්ටත් වඩා පහලින් ඉන්නෙ ‍brown dudes
    කලුවොන්ටනම් මාර පොලු වගේ ටූල් එකක් හරි තියෙනවා

    brown bitches ල නම් සුද්දට දීල හරි ගොඩ යනවා
     
    • Sad
    Reactions: topkollek

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,544
    14,615
    113
    පෘථිවිය
    thumb-1793246691-6ae2c5e3c99ce.png


    ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ පෑ විශිෂ්ට දස්කම් මෙන්ම සමාජයේදී පළ කරන ශාන්ත, සංයමශීලී සහ ගෞරවාන්විත හැසිරීම හේතුවෙන් ලොව පුරා ප්‍රකට කුමාර් සංගක්කාර සිය උපන්දිනය සැමරූ පසුදාම ගුවන් තොටුපළකදී අප්‍රසන්න අත්දැකීමකට මුහුණ දුන් පුවතක් කරළියට පැමිණ තිබේ. ඩබ්ලින් ගුවන්තොටුපළේදී අයර්ලන්තයේ ප්‍රමුඛතම අඩු පිරිවැය ගුවන් සේවයක් වන රයන්එයාර් (Ryanair) කාර්ය මණ්ඩලය තමන්ට සහ සිය පවුලේ සාමාජිකයන්ට වෙනස්කම් සහගත හා තර්ජනාත්මක අයුරින් සැලකූ බවට චෝදනා නඟයි.

    පසුගිය 27දා සිය 49 වන වියට පා තැබූ ශ්‍රී ලංකා හිටපු සුපිරි නායකයා, 28 වන දින ඩබ්ලින් නුවර සිට බ්‍රිස්ටල් බලා පියාසර කිරීමට නියමිතව තිබූ ගුවන් යානයට පිවිසෙන ද්වාරය අසලදී සිදුවූ අනිවාර්ය ආගමන විගමන පරීක්ෂාව අතරතුර මෙම සිදුවීම වාර්තා වී ඇත.

    එදින ‘X’ සමාජ මාධ්‍ය ජාලයේ සටහනක් තබමින් සංගක්කාර ප්‍රශ්න කර සිටියේ ඩබ්ලින්හිදී රයන්එයාර් කාර්ය මණ්ඩලයෙන් මෙවැනි වෙනස්කම් සහගත සැලකිල්ලක් ලැබූ වෙනත් කිසිවකු හෝ සිටීද යන්නයි. තමන් සහ සිය පවුල එම අත්දැකීමට මුහුණ දුන් බවත්, කතාබහ කළ ස්වරය, ක්‍රියා පටිපාටිය වැරදි ලෙස හැසිරවීම සහ එල්ල වූ තර්ජනාත්මක හැසිරීම කම්පන සහගත මෙන්ම ඕනෑම මගියෙකු සම්බන්ධයෙන් කිසිසේත්ම පිළිගත නොහැකි එකක් බවත් ඔහු එහි සඳහන් කර තිබිණි.මෙය ඩබ්ලින් නුවරදී තමන් ලැබූ පළමු අයහපත් අත්දැකීම බවද ඔහු කියා සිටියේය.

    කෙසේ වෙතත්, එතැනදී කියැවුණු හෝ සිදුවූ නිශ්චිත දේ පිළිබඳ වැඩිදුර විස්තරයක් සංගක්කාර අනාවරණය කර නොතිබිණි.

    මෙම චෝදනාව සම්බන්ධයෙන් ඩේලි මේල් (Daily Mail) පුවත්පත මගින් වාර්තා කර තිබූ රයන්එයාර් ගුවන් සේවයේ ප්‍රකාශය මීට පරස්පර විස්තරයකි. අදාළ මගියා අනිවාර්ය ආගමන විගමන පරීක්ෂාවන් අතරතුර නියෝජිතයෙකු ඉල්ලා සිටි අවශ්‍ය වීසා ලියකියවිලි ලබා දීම ප්‍රතික්ෂේප කළ බව එම ගුවන් සේවය සඳහන් කරයි.

    කෙසේ වෙතත් කථාබහෙන් පසු ඒවා ලබාදුන් බවත් එම පරීක්ෂාවන් සම්පූර්ණ කර ගමන් කිරීමේ සුදුසුකම් සනාථ කරගැනීමෙන් අනතුරුව, අදාළ මගියා සැලසුම් කළ පරිදි ඔක්තෝබර් 28 වන දින ඩබ්ලින් සිට බ්‍රිස්ටල් බලා පියාසර කළ ගුවන් වාරයෙන්ම ගමන් කළ බවත් රයන්එයාර් පවසා තිබේ.

    ඒ අනුව පවුලේ සාමාජිකයන් ගමන සාර්ථකව අවසන් කර ඇති අතර, ගුවන් ගමන ප්‍රතික්ෂේප කිරීමකට වඩා ගැටලුව මතු වී ඇත්තේ සාමාන්‍ය පරීක්ෂාව අතරතුර කාර්ය මණ්ඩලයේ ස්වරය හා හැසිරීම පදනම් කරගෙනය.

    කෙසේ වෙතත් තම කලකිරීම හගවමින් ලියා තිබූ සංගක්කාරගේ මෙම සටහන පැය කිහිපයක් ඇතුළත මිලියන ගණනකගේ අවධානය දිනාගනිමින් දැඩි කථාබහක් ඇති කරවන්නට සමත්ව තිබේ.

    gallery-1793246692-6ae2c5e459423.png


    බ්‍රිතාන්‍යයේ ප්‍රකට මාධ්‍යවේදී පියර්ස් මෝගන් ඊට ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ කුමාර් තරම් විනීත හා ගෞරවනීය මිනිසෙකු තමන් හමු වී ඇත්තේ කලාතුරකින් බවත්, ඔහු මෙවැන්නක් ප්‍රකාශ කිරීමට නම් එය සැබවින්ම ලැජ්ජා සහගත හැසිරීමක් විය යුතු බවත්ය. ඒ පිළිබඳ කඩිනමින් හා නිසි ලෙස කටයුතු කරන ලෙස ඔහු රයන්එයාර් ආයතනයෙන් ඉල්ලා සිටියේය.


    ශ්‍රී ලාංකික තාක්ෂණික ව්‍යවසායකයෙකු මෙන්ම ඩබ්ලිව්එස්ඕටූ (WSO2) නිර්මාතෘ සංජීව වීරවරණද ඊට එක්වෙමින් සඳහන් කළේ දශක ගණනාවක් පුරා බටහිර රටවල ජීවත් වෙමින් සහ සංචාරය කරමින් තමන්ද මෙවැනි වෙනස්කම් කිරීම්වලට මුහුණ දී ඇති බවත්, තවදුරටත් එවැනි සැලකිලි පිළිගැනීමට තමන් සූදානම් නැති බවත්ය. ඊට ප්‍රතිචාර දැක්වූ සංගක්කාර කෙටියෙන් සටහන් කර තිබුණේ "එය තමන්ටම අත්විඳින්නට වූ විට දැඩි කම්පනයක් ඇති කරනවා" යනුවෙනි.

    මෙම සංවාදයට එක්වූ තවත් පිරිසක් රයන්එයාර් කාර්ය මණ්ඩලයෙන් ආසියානු මගීන්ට මෙන්ම ගමන් මලු නීති සම්බන්ධයෙන් වෙනස්කම් සහගත හෝ දැඩි අයුරින් සැලකූ අතීත අත්දැකීම් සිහිපත් කරමින් ආයතනයෙන් සමාව අයැදීමක් හෝ විමර්ශනයක් ඉල්ලා සිටියහ. තවත් සමහරු ගුවන් සේවයේ දැඩි නීතිරීති ක්‍රියාත්මක කිරීම සාධාරණීකරණය කළ අතර, මෙය වෙනස්කම් කිරීමකට වඩා සාමාන්‍ය රළු හැසිරීමක් විය හැකි බවටද මත පළ කළහ. කෙසේ වෙතත්, ඩේලි මේල් වෙත ලබා දුන් ප්‍රකාශයෙන් ඔබ්බට රයන්එයාර් ගුවන් සේවය ඒ වන විටත් පුළුල් ප්‍රසිද්ධ ප්‍රකාශයක් නිකුත් කර තිබුණේ නැත.

    ගුවන් තොටුපළ ද්වාරය අසල දෙපාර්ශ්වය අතර ඇත්තෙන්ම හුවමාරු වූ වචන පිළිබඳ ස්වාධීන තහවුරු කිරීමක් නොමැති පසුබිමක, එක් පාර්ශ්වයකින් වෙනස්කම් සහගත සැලකිල්ලක් ගැන බරපතළ චෝදනාවක්ද, අනෙක් පාර්ශ්වයෙන් නීත්‍යනුකූල පරීක්ෂාවකදී මගියා ලියකියවිලි ලබා දීම ප්‍රතික්ෂේප කළ බවට වූ කරුණු දැක්වීමක්ද ලෙස මෙම සිදුවීම දෙපැත්තකට විහිදී තිබේ. කෙසේ වෙතත්, විදෙස් රටවලදී සංක්‍රමණික සහ ආසියානු මගීන් මුහුණ දෙන අත්දැකීම් පිළිබඳ පුළුල් සමාජ සංවාදයක් මේ හරහා නැවත වතාවක් කරළියට පැමිණ ඇත.


    gallery-1793246692-6ae2c5e479fe2.png
    Sanga: You have pitched middle-off and I couldnt able pay the ball.
    Wife: The god helped us to overcome this situation via Propet Jerome, without him Sanga won't be able to face the ball even.
     

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,596
    4,372
    113
    Sanga: You have pitched middle-off and I couldnt able pay the ball.
    Wife: The god helped us to overcome this situation via Propet Jerome, without him Sanga won't be able to face the ball even.
    link please :P
    born again කිව්වොත් සුදු මහත්තුරු හොදට සලකන එකක් නැත්ද?
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,992
    79,142
    113
    ඔන්න කලුවොන්ට තියන තැන

    සංගක්කාරට, සංජීව වීරවර්ණට ඔහොම සලකනවා නං අඩුකුලේ තොපි එහෙම ගියොත් පුකෙත් ඇරලා එවන්නෙ
    එහෙම හුකන්න දෙන්න නෑ, හොම්බට දෙකක් දීලා එන්නෙ -- මීට @shenat 🤭 🤭
     
    • Haha
    Reactions: infernocus

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,905
    1
    9,976
    113
    colombo
    :LOL:


    Mun high class unata look eka chora ne ban.adu kule un innawa munta wada posh looking
    ------ Post added on Oct 29, 2026 at 10:47 AM
    අනික කවුද බන් Ryanair යන්නේ 🤣🤣🤣. මුන් ඒ තරම් හිඟනද