මිනීමරුවා CCD එකෙන් එන්නේ Maroon ටී එකක් ඇඳගෙන.
උසාවියෙන් බහින්නේ සුදු ශර්ට් එක ඇඳලා නිල් පාට ඔෆිස් පෑන්ට් එකක් ඇඳලා බෙල්ට් දාලා යට කරලා..
බන්ධනාගාර බස් එකට නගින්නේ බොටමක් ඇඳ ගත්තු එකෙක්..
ඒ කෝමද බන් එහෙම වෙන්නේ ?
කොන්ෆිස්‍යුස් උන්ගා බුන්ගා!උසාවී කූඩුවෙදි ඇඳුම් මාරු කරන්න දෙනවද ?