ලාෆ් ගෑස් ආයතනයට එරෙහිව නඩු ⛽️ 🛢 ❌️

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,762
    9,104
    113

    ​

    A man lifts a gas tank during an opposition protest demanding the resignation of President Gotabhaya Rajapakse. June 30, 2022 Colombo, Sri Lanka



    The Consumer Affairs Authority (CAA) has filed legal action against Laugfs Gas over its failure to maintain a continuous supply of gas to consumers.

    The action follows complaints received by the authority regarding irregularities in the company’s gas distribution.

    The CAA filed a case against the company before the Colombo Chief Magistrate’s Court today.

    The court has also taken steps to issue summons to the company.

    The case is scheduled to be taken up again on the 11th.
    (Newswire)



    215465.jpg


    People queue up to buy liquefied petroleum gas cylinders.


    fe0db256-0b93-4986-87ff-73729fe5fc2a
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    3,885
    2,242
    113
    United States
    සමන්ස් දීලා 11 වෙනිදා ආයෙත් කැඳවනවා කියන එක නම් හොඳ ආරංචියක්, ඒත් එදා වෙනකොටවත් මිනිස්සුන්ට ගෑස් ටික වෙලාවට ලැබෙන තත්වයක් හැදෙන්න ඕනේ නේද.
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    9,875
    340
    83
    First time they got this, before everytime no one even care.
    උසාවියෙ නඩු දැම්මට නැව් එන්නෙ නෑ හුත්තෝ, කහ සිලින්ඩරේ තියාගෙන ඉන්න උන්ට ලිප පත්තු කරගන්නද ගෑස් ලැබෙන්නෙ
     

    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,751
    2,814
    113
    ආ ඒක දැක්කෙ නෑ බං, දැන් හැම මගුලම කම්පැනිය පිට දාලා අත පිහදාගන්නවා

    Companya, Rajya sewakayo, system eka thamai waradi dan....Anduwa nam waradima na :ROFLMAO:
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,723
    5,807
    113
    Dhammika owns Yello gas..He is closed friend of AKD. How this kind of unfair situation happens 😔 AKD is dancing not only for the tune of ppl like Dudley but also dammika 🤭
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,706
    22,390
    113
    Gotland
    Dhammika owns Yello gas..He is closed friend of AKD. How this kind of unfair situation happens 😔 AKD is dancing not only for the tune of ppl like Dudley but also dammika 🤭

    යෙලෝ ගැස් අයිති විවාසයක වැගපිටිය සර්ට නෙමේද
     

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,649
    2
    3,679
    113
    Earth
    නඩු දාන්න කලින් කරන්න දේවල් නැද්ද? උදාහරනයක් විදියට ලයිශන් කැන්සල් කරනවා වගේ දෙයක් සහා කෙලින්ම Fine එකක් ගන්නවා වගේ දෙයක්?

    ලංකාවේ ගෑස් බෙදාහැරීමටත් Fuel වලට වගේ තව Company කිහිපයක් ඉන්න ඕන.
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    9,875
    340
    83
    නඩු දාන්න කලින් කරන්න දේවල් නැද්ද? උදාහරනයක් විදියට ලයිශන් කැන්සල් කරනවා වගේ දෙයක් සහා කෙලින්ම Fine එකක් ගන්නවා වගේ දෙයක්?
    වැගපිටියයි ධම්මිකයි ලපයාගෙ සාක්කුවෙ ඉද්දි මොන ලයිසන්ද හුත්තෝ කැන්සල් කරන්නෙ