Passport එකක්, police clearance එකක්, vehicle transfer එකක් වගේ government වැඩක් කරන්න ගියාම පරණ Facebook posts සහ එකිනෙකට පටහැනි .gov.lk pages පහක් හයක් අවුස්සන්න වෙනවනේ බන්. ඒකට එපා වෙලා මම මේ ටික හරියට ලියන්න පටන් ගත්තා.
Site එකේ නම LankaSolve: https://lankasolve.lk/
හැම guide එකකම steps ටික, අරන් යන්න ඕන documents, fees තියෙනවා. හැම fee එකකටම, requirement එකකටම official source එකේ link එකයි, මම අන්තිමට check කරපු date එකයි දාලා තියෙනවා.
මුලින්ම බලන්න හොඳ ඒවා:
- Passport: https://lankasolve.lk/guides/sri-lanka-passport-application/
- Vehicle ownership transfer (MTA 6 එක්ක): https://lankasolve.lk/guides/sri-lanka-vehicle-ownership-transfer/
- Police clearance (රට ඉඳන් apply කරන විදිහත් එක්ක): https://lankasolve.lk/guides/sri-lanka-police-clearance-certificate/
Driving licence exam එකට ලෑස්ති වෙන අයට:
- Mock exam එක: https://lankasolve.lk/si/calculators/driving-exam-calculator/
- Question bank එක (ප්රශ්න ඔක්කොම උත්තර එක්ක): https://lankasolve.lk/si/calculators/driving-exam-calculator/question-bank/
දෙකම සිංහලෙන්, දෙමළෙන්, English වලින් කරන්න පුළුවන්. ඒ ඇරෙන්න loan/EMI calculator එකක්, EPF/ETF calculator එකකුත් තියෙනවා.
Ads නෑ, login නෑ, government එකට කිසිම සම්බන්ධයක් නෑ. මම තනියම free time එකේ කරන වැඩක්.
ඇත්තටම post එක දැම්මේ මේකට: උඹලගෙන් කවුරු හරි මේ වැඩක් ළඟදී කළා නම්, මම ලියලා තියෙන දේට වඩා වෙනස් දෙයක් වුණා නම් (අලුත් counter එකක්, මම miss කරපු document එකක් ඉල්ලුවා, fee එක වෙනස් වෙලා) මෙතන කියපල්ලා. Official sites වල නැත්තේ ඔය වගේ ground level details තමයි.