දවස් 3-7 කට වගේ කන බොන ඒව එකතු කරගනිල්ල 🔴☠️

tarson

Well-known member
  • Feb 25, 2009
    9,036
    6,431
    113
    ඔන්න මම නොකිව්වයි කියන්න එපා.

    අඩු ගානෙ දවස් තුන හතරකට වත් (පුළුවන් නම් ඊට වැඩියෙන්)
    වියළි කෑම,
    ready to eat කෑම,
    බොන වතුර
    බැටරි
    ගිනි අවුලන ද්‍රව්‍ය (ගිනිපෙට්ටි, ලයිටර් වැනි)
    පොඩි රේඩියෝ එකක් (වයින්ඩ් කළ හැකි වර්ගයේ එකක් නම් තවත් හොදයි ගොඩ කාලෙකට බැටරි ඕනෙ නෑ)
    කි.මී 1 ක් වත් දුර කතා කළ හැකි වෝකි ටෝකියක් (හැකි නම් පමනක්)
    සීතල පැත්තක් නම් පොරවන ඇතිරිලි
    අවශ්‍ය බෙහෙත් වැනි
    අවශ්‍ය දෑ ගැනීමට මුදල් නෝට්ටු ටිකක් (ක්‍රෙඩිට්/ඩෙබිට් කාඩ් වැඩ කරන්නෙ නැති වෙන්න පුළුවන් බොහෝවිට)
    නිවෙස් ආරක්ශාවට යකඩ පොල්ලක්/ආයුධයක්

    එහෙම ලෑස්ති කරල තියාගනිල්ල.

    ☠️🔴
     
    Last edited:

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,092
    1
    19,918
    113
    35
    Spain
    Doc Brown GIF by Back to the Future Trilogy
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    9,036
    6,431
    113
    ස්පෙශලි වතුර අරං තියාගන්න .

    තව පුලුවන් නම් වියලි ආහාර

    වයින්ඩ් කරන්න පුළුවන් රේඩියෝ ලංකාවෙ තියෙනවද බන්? බැටරි උනත් ගිහ වෙන්න පුළුවන් දවසෙන් දෙකෙන්

    හදිසි නිවේදන නිකුත් කරන ඒව වත් අහන්න හම්බෙන්නේ නෑ බැටරි නැති උනු ගමන්

    ෆෝන් නම් කොහොමත් වැඩ කරන්නෙ නැති වෙයි.
     
    Last edited:

    Positive1

    Well-known member
  • Mar 24, 2026
    191
    305
    63
    ඔන්න මම නොකිව්වයි කියන්න එපා.

    අඩු ගානෙ දවස් තුන හතරකට වත් (පුළුවන් නම් ඊට වැඩියෙන්)
    වියළි කෑම,
    ready to eat කෑම,
    බොන වතුර
    බැටරි
    ගිනි අවුලන ද්‍රව්‍ය (ගිනිපෙට්ටි, ලයිටර් වැනි)
    පොඩි රේඩියෝ එකක් (වයින්ඩ් කළ හැකි වර්ගයේ එකක් නම් තවත් හොදයි ගොඩ කාලෙකට බැටරි ඕනෙ නෑ)
    කි.මී 1 ක් වත් දුර කතා කළ හැකි වෝකි ටෝකියක් (හැකි නම් පමනක්)
    සීතල පැත්තක් නම් පොරවන ඇතිරිලි
    අවශ්‍ය බෙහෙත් වැනි

    එහෙම ලෑස්ති කරල තියාගනිල්ල.

    ☠️🔴
    උබ කියපු එකක් කවදද බන් ඇත්ත උනේ. :lol:
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,526
    41,809
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    ඔන්න මම නොකිව්වයි කියන්න එපා.

    අඩු ගානෙ දවස් තුන හතරකට වත් (පුළුවන් නම් ඊට වැඩියෙන්)
    වියළි කෑම,
    ready to eat කෑම,
    බොන වතුර
    බැටරි
    ගිනි අවුලන ද්‍රව්‍ය (ගිනිපෙට්ටි, ලයිටර් වැනි)
    පොඩි රේඩියෝ එකක් (වයින්ඩ් කළ හැකි වර්ගයේ එකක් නම් තවත් හොදයි ගොඩ කාලෙකට බැටරි ඕනෙ නෑ)
    කි.මී 1 ක් වත් දුර කතා කළ හැකි වෝකි ටෝකියක් (හැකි නම් පමනක්)
    සීතල පැත්තක් නම් පොරවන ඇතිරිලි
    අවශ්‍ය බෙහෙත් වැනි

    එහෙම ලෑස්ති කරල තියාගනිල්ල.

    ☠️🔴
    Ai toge amma enawada?
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    9,036
    6,431
    113
    Api nan solar

    පැනල් ටික බේරෙයි ද? ඕය පැනල් කැඩෙන සුළුයි නෙ බන් පොඩි ඉම්පැක්ට් එකක් ආවත්.
    එතකොට ලොකු ඉම්පැක්ට් එකකට නම් කොහොමවත් ඉතුරු වෙන එකක් නම් නෑ.
     
    • Wow
    Reactions: Inigo Montoya

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,669
    28,574
    113
    36
    Mirihana
    alis.alberta.ca
    වෙන රටවල දාන ඒවා මෙහෙ දාන්න එපා පොන්ස
    මේක යක්ඛ දේශය
    මේකේ රජකරන්නේ තබුත්තේගම රන්බණ්ඩාගෙ පුතා
    ඔය සුදොන්ට ඕනවට වලිගෙ වන්න උන් ඉන්නවා නම් දැන්ම පලයව්
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    76,235
    68,736
    113
    meke unta ganak ne,nethi unama ita passe thread dala berihan dei araka meka ne kiyala.mole tiyena un store karaganilla
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,711
    35,757
    113
    අනුරයියා ඉන්නකල් තොපි බය වෙන්නෙපා.
    හර්න් රොබින්ව රකිනවා වගේ
    විජේවීර දෙවිඳු අනුරයියව රකිනවා.
    රටට සුභ කලක් උදා වෙනවා සත්තයි
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,933
    32,649

    Source?