සංචාරක කර්මාන්තය වනසන්නන් 🤌

mall_9n

Well-known member
  • Apr 19, 2026
    2,316
    2
    5,894
    113
    මේ කියන සිද්දිය උනේ 2026.10.26 වන දින ( එනම් පෙරේදා ) රාත්‍රි කාලයේ දීය.Cinnemon leaf leisure resort - Baduraliya. මේ කියන තැනට අපි ගියේ හවස 6ට පමනයි. දවල් 3ට පමණ එම hotel එකේ අයිතිකරුවන් අමතා මා සදහ්න් කලේ මට අද රාත්‍රිය ගත කිරීමට Cabana එකක් අවශ්‍ය බවයි. ඔවුන් සිටින්නේ කොට්ටාව මත්තේගොඩ ප්‍රදේශයේ බව සදහන් කල එම කාන්තාව මට කියාසිටියේ එතන වැඩ කරන කෙනාට විස්තර කියා තිබෙන බවත් , එතනට ගිහින් arrange කරගන්න ලෙසයි.එතනට ගිහින් අපි Cabana එක ඕනි කිව්වට පස්සේ , එතන වැඩ කරන කෙනා අපිට ඉදන් ඉන්න කියලා cabana එක සකස් කරන්න ටික වේලාවක් යන බව පවසා ඔහු cabana එක පැත්තට ගියා. අපි ඉදගෙන හිටියේ එයාලගේ Dining area එකේ. එහෙම විනාඩි 35ක් 40කට වඩා ගියා ඔහුට එම කබානා එක හදන්න. ඊට පස්සේ අපි cabana එක ඇතුලට ගිහින් බැලුවාම bed 2n 1ක් පමනක් සකසා තිබුනා. මුලින්ම ඇවින් cabana eka balanakota washroom eke idan anik okkoma hodala as karala thibba. මට පලවෙනියටම සැක හිතුනේ එක bed එකක් හදන්න ඇයි මෙතරම් වෙලා ගියේ යන්නයි. ඔහුව මම අමතා කියා සිටියේ cabana එකේ දොර ගාව තියන වීදුරුව curtain එකක් හෝ මොන යම් ආකරයකින් ආවරණය කර දෙන ලෙසය. ඔහු එය ප්‍රත්ක්ශේප කරමින් පවසා සිටියේ එය කල නොහැකි බවත්, කවුරුත් ඒ තුලින් cabana එක ඇතුල බලන්න එන්නේ නැති බවත්‍ ය.මහුගේ වචන - ඔතනින් කවුරුත් ඇවිල්ලා බලන්නේ නෑ , මේ ලගදී hunny moon couple එකකුත් ආවා. Safety එක හොදයි . මේක army එකේ Officer කෙනෙක්ගේ....
    ඒක නිසා එහෙම කවුරුත් පිටින් එන්නේ නෑ , නිදහසේ ඉදලා යන්න පුලුවන් '' යනුවෙනුයි. එත් මට තිබ්බ සැකේටම , cabana එකේ දොර ගාව තියන වීදුරුව paper tissues walin cover kala. නමුත් cabana එකේ වහලෙට පහලින් තමයි washroom eke වහලේ ගහල තියෙන්නේ. එතකොට ඒ දෙක අතර තියන ත්‍රිකෝණාකර හිඩසට Glass එකක් දාලා තියෙන්නේ. ඒක Full transparent . එලියෙන් අර වහලෙට නැගලා ඕනි එකෙක්ට බලන්න පුලුවන් වෙන්න තමයි මුන් මේක හදලා තියෙන්නේ.... මං dinner ගේන්න කිව්වේ 7.30ට , ඉතින් අර කලින් කියපු මිනිහා cabana එක ලගට ඇවිත් Dinner එක දුන්නාම මන් උට tip එකත් දීලා යැව්වේ. ඊට පැය බාගෙකට පස්සේ අපිට ඇහුනා cabana එකේ වහලේ සතෙක් යනවා වගේ. අපි හිතුවෙම වදුරෙක් හරි මොකෙක් හරි පොඩි සතෙක් කියලා. ඒ සද්දේ එක දිගටම ඇහුනෙත් නෑ. සැරින් සැරේ පොඩි පොඩි සද්ද ඇහුනා. කොහොම හරි මට සැක හිතිලා ඇතුලේ තිබ්බ කොස්සේ මිටත් ගලවගෙන , දොර අරිනකොටම එක පාරට සතෙක් වහලෙන් බහිනවා වගේ ඇහුනා. Cabana එකෙන් එලියට ඇවිත් කොසු මිටෙන් cabana එකේ වහලේ ගහල තියන අමානෝ ශීට් එකට හයියෙන් ගැහුවා. එතකොට සතෙක් ඉන්නවනම් බයටම දුවන නිසා. ඒත් ඒකෙන් සතෙක් පලා යන සද්දයක්වත් ඇහුන් නෑ. එතන තියන පොඩි ගස් වලටත් මං තට්ටු කලා තලගොයෙක් හරි ඉන්නවනම් සද්දේ ඇහෙයි කියලා. මං දාපු සද්ද වලට සතෙක් ඉන්නවනම් බය වෙලා යන්න ඕනි නිසා මට සැක හිතුනා. කෝකටත් කියලා මන් cabana එක පිටිපස්සට යනකොට , ara වහල දෙක එකතුවෙන තැන බිම මිනිහෙක් වකුටු වෙලා ඔලුව cabana eka asse gahan ඉන්නවා මන් දැක්කා. මන් කෑ ගහන්කොට ඌ ඔලුව ඉස්සුවා. උඩුකය නිරුවත්ව කොලපාටට හුරු සරමක් ඇදන් එතන හැංගිලා හිටියේ Cinnamon leaf leisure හි සේවය කරන, Cabana එක අස්කරපු අපිට බයවෙන්න දෙයක් නෑ කියු ' බාල සූරිය නම් පුද්ගලයාය. මන් උට බනිනකොට ඌ ටෝච් එකත් පත්තු කරන් ඉස්සරහට ගියා. එතනට ගියපු අය දන්නවා ඇති එතන Signal නෑ. මට කිසිම කෙනෙක්ට call කරගන්න විදිහක් නෑ. පට්ට කට්ටක් කාලා අර අයිතිකාර කාන්තාව අමතා මං මෙය කියු විට ඇය පවසා සිටියේ බාලසූරිය එච්චර දෙයක් කරන්න හයියක් තියන එකෙක් නෙමේ යනුවෙනි.

    ඔහුගේ නම - රංජිත් බාලසූරිය
    උපත - 1972

    අවසානේ මං මන්ගාව video eka තියනවා කියනකොට මට කිවා අදුරන පුතෙක් ඔතනට එවන්නම් බය වෙන්න එපා එයාට තමයි අපි මේක බාරදීලා තියෙන්නේ, ඇතුලට ගිහින් lock කරගෙන ඉන්න , එතකොට කාටවත් එන්න බෑනේ කියලා. එයාලා ඉන්නේ කොට්ටාවේ බවත් ඒ වෙලාවේ කොහොමවත් එන්න විදිහක් නෑ කිවිවා. මන් කිව්වා මෙතන අපිට කිසිම safety එකක් නෑ , Signal නෑ. Police katha කරනවා කියලා. ඉන් පසු එම කාන්තාව මා අමතා කිව්වේ ඇගේ සැමියා දැන් cabana ekata එන්න එහෙන් පිටත් වූ බවයි.අර කාන්තාවට call කරලා විනාඩි 30කට පමන පසුව ඔවුන්ගේ නෑදෑ පුතා කියන පුද්ගලයා ආවා. ඉන් පෙර එම කාන්තාව මා අමතා කිව්වා ''එන ගමන් සිටින අදුරන පුතා phone එක දාලා ඇවිල්ලා. ඔහු ආපු ගමන් ඇයව දැනුවත් කරන ලෙසයි. නමුත් ආපු තරුනයා අතේ Tab එකක් තිබුනා.මුන් ඔක්කොම එකතු වෙලා මේ බලු වැඩේ කරන බව ඒ වනවිට මට තේරුනා. ආපු කොල්ලා අර මිනිහට එන්න කියලා මන් ඉස්සරහා තියලා අහනකොට ඌ ආවේ නෑමයි කියනවා. Man Video එක ඒ කොල්ලට පෙන්නනකම් ඌ මාව විශ්වාස කලෙත් නෑ. අයිතිකාර කාන්තාව විශ්වාස කලෙත් නෑ. අපි අවසානේ රාත්‍රී 11ට පමන එම ස්තානයෙන් පිටත් වෙලා ආවා. පසු දින එම කාන්තාව කතාකරලා කිව්වා අර මිනිහව ගෙදර යවනවා කියලා. මගෙන් මොනාද වෙන්න ඕනි කියලා ඇහුවාම මං කිව්වා , අරූගේ අතේ smart phone එකක් තිබ්බා. ඒකෙන් ඌ video කරන්න ඇති. එහෙම ප්‍රශ්නයක් උනොත් සම්පූර්ණ වගකීම ඔයාලා බාරගන්න ඕනි කියලා. එම කාන්තාව පවසා සිටියේම ඔහුට තියෙන්නේ button phone එකක් බවයි. ගෙදර යවනවා කිවව ඒ ලිංගික ඇසහන කාරයාව ඔවුන් තවමත් යවා නොමැති බව ඒ අසල සිටින කෙනෙකුගේ මගින් දැනගන්න ලැබුනා. එක්කෝ මුං ඔක්කොම එකතු වෙලා මේ ජරා වැඩේ plan කරලා කරනවා.Matugama , Baduraliya අවට අය මේ ගැන දැනුවත් වෙන්න. මේ වගේ තිරිසන් සත්තු ඉන්න තැනකට කෑමකටවත් යන්න හොද නෑ. පරිස්සම් වෙන්න!











    copied from
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,589
    2,681
    113
    United States
    Cabana එකේ වහලේ හිඩසින් ඇතුල පේන එකයි, එතන signal නැති එකයි ඇත්තටම බය හිතෙන දෙයක්, යන කෙනෙක් මේක ගැන දැනගෙන පරිස්සම් වෙන්න ඕන.
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,460
    1
    20,589
    113
    35
    Spain
    මාත් හදනවා කබානා එකක්, මොකෙක්වත් හොරෙන් බලන්න එන්නේ නැති ඒවා.
     
    • Like
    Reactions: SomiBoyz

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    724
    113
    ඉතින් ඌට දීල අදින්නනේ තිබ්බේ කොසු මිටෙන් ඕකගේ ඇට දෙක පුක වටේ කැරකිලා තට්ටේ හත් කඩකට පැලිලා යන්න
    කොසු මිටෙන් ගහලා මදි බං ඔය වගේ අසහනකාරයොන්ව අල්ලලා ගස් බඳින්න ඕන