බල්ලෙක් මරපු දෙන්නක් පොලිසිය කූඩුවට දමයි

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,848
    9,239
    113
    katana-incident.png



    කටාන ප්‍රදේශයේ පිහිටි සුරතල් සතුන් රඳවා තබන මධ්‍යස්ථානයක් තුළදී සුනඛයෙකුට පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ එම මධ්‍යස්ථානයේ හිමිකරු ඇතුළු සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

    පසුගිය ඔක්තෝබර් 08 වනදා සිදු වූ බව කියන මෙම සිද්ධිය සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව පරීක්ෂණ ආරම්භ කළ කටාන පොලිසිය විසින් මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.

    සිද්ධියට සම්බන්ධ අනෙක් සැකකරු අදාළ සත්ත්ව රැකවරණ මධ්‍යස්ථානයේ සේවයෙන් පහකර තිබූ අතර, ඔහු තංගල්ල ප්‍රදේශයේ පිහිටි සිය නිවස වෙත ගොස් සිටි බව පොලිසිය පවසයි.

    අදාළ මධ්‍යස්ථානයේ හිමිකරුට පොලිසිය හමුවේ පෙනී සිටින ලෙස කළ දැනුම්දීමකට අනුව, නීතිඥවරයෙකු මාර්ගයෙන් සැකකරුවන් දෙදෙනා කටාන පොලිසිය වෙත පැමිණ භාර වී තිබේ.

    අනතුරුව අත්අඩංගුවට ගත් සැකකරුවන් කටාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත.

    එහිදී රුපියල් 200,000 බැගින් වූ ශරීර ඇප දෙකක් මත සැකකරුවන් දෙදෙනා මුදාහැරීමට නියෝග කළ අධිකරණය, නඩුව නැවත කැඳවීම සඳහා වෙනත් දිනයක් ලබාදී තිබේ.
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,590
    2,694
    113
    United States
    කටානේ ඒ බල්ලාට වෙච්ච දේ ඇහුවම හරිම දුකයි බන්, ලක්ෂ දෙකේ ඇපෙන් විතරක් මදි, මෙහෙම අයට තද දඬුවමක් ලැබෙන්න ඕනේ.
     

    Nandula_Nimnod

    Well-known member
  • Oct 2, 2025
    187
    262
    63
    Okapathana
    Tango කියල බල්ලෙක්ව මරලා තියෙන්නෙ, සවල කැඩෙනකන් ගහලා ඊටපස්සෙ කැඩුනු සවලේ යකඩ බටේ උල් කෑල්ලෙනුත් ගහලා.

    1793353221391.png


     
    Last edited:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    38,141
    79,538
    113
    Tango කියල බල්ලෙක්ව මරලා තියෙන්නෙ, සවල කැඩෙනකන් ගහලා ඊටපස්සෙ කැඩුනු සවලේ යකඩ බටේ උල් කෑල්ලෙනුත් ගහලා.

    View attachment 271853

    මොකක්ද බන් හේතුව? අඩො මිනිස්සු මැරුවත් කමක් නෑ බල්ලෙක් සතෙක් මරන එක බලන්න බෑනෙ බන් :no: :no:
     

    Nandula_Nimnod

    Well-known member
  • Oct 2, 2025
    187
    262
    63
    Okapathana
    මොකක්ද බන් හේතුව? අඩො මිනිස්සු මැරුවත් කමක් නෑ බල්ලෙක් සතෙක් මරන එක බලන්න බෑනෙ බන් :no: :no:
    හේතුවක් නම් දන්නෙ නෑ, බල්ල්ලව ගැට ගහලා මැරෙනකම්ම ගහනවා. ඒ වීඩියෝ එක දැන් හොයාගන්න බෑ. ඔය Video එක දැකපු කෙල්ලෙක් මෙයාලට social media වලින් බැනලා තිබ්බා. පස්සෙ මේගොල්ලො ඒ කෙල්ලගෙ ගෙදර ගිහින් ඒ කෙල්ලගෙ අම්මටයි තාත්තටයි තර්ජනය කරපු video එකක් මේ ලගදි social media වල ප්‍රසිද්ධ උනා. එතනදි බල්ලව මරපු කෙනා කියනවා "මම ගහන්නෙ හොද සත්තුන්ට නෙවේ" කියලා. ඒ කියන්නෙ හුගක් වෙලාවට මූ ඒ බල්ලට ගහන්න ඇත්තෙ බල්ලව හීලෑ කරන්න. ඒත් CCTV footage වලදිනම් හුගක් අමානුෂික විදිහට තමා බල්ලට ගහන්නෙ.
     
    • Like
    Reactions: clumsyhulk

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    38,141
    79,538
    113
    හේතුවක් නම් දන්නෙ නෑ, බල්ල්ලව ගැට ගහලා මැරෙනකම්ම ගහනවා. ඒ වීඩියෝ එක දැන් හොයාගන්න බෑ. ඔය Video එක දැකපු කෙල්ලෙක් මෙයාලට social media වලින් බැනලා තිබ්බා. පස්සෙ මේගොල්ලො ඒ කෙල්ලගෙ ගෙදර ගිහින් ඒ කෙල්ලගෙ අම්මටයි තාත්තටයි තර්ජනය කරපු video එකක් මේ ලගදි social media වල ප්‍රසිද්ධ උනා. එතනදි බල්ලව මරපු කෙනා කියනවා "මම ගහන්නෙ හොද සත්තුන්ට නෙවේ" කියලා. ඒ කියන්නෙ හුගක් වෙලාවට මූ ඒ බල්ලට ගහන්න ඇත්තෙ බල්ලව හීලෑ කරන්න. ඒත් CCTV footage වලදිනම් හුගක් අමානුෂික විදිහට තමා බල්ලට ගහන්නෙ.
    කවුද යකො බල්ලන්ට සවල් වලින් ගහලා හීලෑ කරන්නෙ? පිස්සු හුකන්නෙක්නෙ නෙ.
     
    • Like
    Reactions: Nandula_Nimnod

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    5,361
    1,488
    113
    Hamilton, NZ
    නෑ CCTV වල වෙච්ච දේ තිබ්බා

    pitbull එකා වෙන වල්ටේශන් ටයිප් එකෙක්ගේ බෙල්ලෙන් අල්ලන් ඉන්නේ. ඒක ගලවන්න අරු සවලෙන් කෙලින්නේ. ඒත් අතරින්නේ නෑ අරු. හැබැයි සිංහලු පයර් වෙලා ඉන්නෙනම් breed එක හොද නිසා අනික කේස් එක ඇදගන යන්නේ dog breeding සිද්දිට සැරටම කරන උන්නැහැලා ටිකක්. උනුත් බල්ලොන්ට කෙලින videos එලියට ආව අස්සෙන්. බට් සිංහලුගේ ලේ කෝප වෙලා ඉවරයි pitbull ස්වර්ගස්ථ උන එකෙන් :lol:
     
    • Like
    Reactions: BadBlueGenius

    Nandula_Nimnod

    Well-known member
  • Oct 2, 2025
    187
    262
    63
    Okapathana
    pitbull එකා වෙන වල්ටේශන් ටයිප් එකෙක්ගේ බෙල්ලෙන් අල්ලන් ඉන්නේ. ඒක ගලවන්න අරු සවලෙන් කෙලින්නේ.
    ඒකත් ඉතින් අරූගෙ වැරැද්ද නේද, මෙයා හැම සතෙක්වම එකට හදන්නෙ. එහෙම හදන්න බෑනෙ Pit bull වගේ බල්ලන්ව.
     

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,413
    6,235
    113
    pitbull එකා වෙන වල්ටේශන් ටයිප් එකෙක්ගේ බෙල්ලෙන් අල්ලන් ඉන්නේ. ඒක ගලවන්න අරු සවලෙන් කෙලින්නේ. ඒත් අතරින්නේ නෑ අරු. හැබැයි සිංහලු පයර් වෙලා ඉන්නෙනම් breed එක හොද නිසා අනික කේස් එක ඇදගන යන්නේ dog breeding සිද්දිට සැරටම කරන උන්නැහැලා ටිකක්. උනුත් බල්ලොන්ට කෙලින videos එලියට ආව අස්සෙන්. බට් සිංහලුගේ ලේ කෝප වෙලා ඉවරයි pitbull ස්වර්ගස්ථ උන එකෙන් :lol:
    ගොඩක්ම පේජ් කාරයොනම් ඇරියස් කවර් කරන්නෙ. තව එහෙන් dog breeding කරන ඇන්ටිල ටිකක් ෆෝම් වෙලා ඉන්නව. :lol:
    මම ඔය එක ඇන්ටි කෙනෙක්ට තව බල්ලෙක්ට ගහන සීන් එකක් මෙන්ශන් කලා ඒ ගෑනි කියනව ඒව වැඩක් නෑලු පෝටෝපියා එක වහලලු පස්ස බලන්නෙ. ඇරියස් හොදම එක. :lol:
     
    • Haha
    Reactions: clumsyhulk

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    5,361
    1,488
    113
    Hamilton, NZ
    ඒකත් ඉතින් අරූගෙ වැරැද්ද නේද, මෙයා හැම සතෙක්වම එකට හදන්නෙ. එහෙම හදන්න බෑනෙ Pit bull වගේ බල්ලන්ව.

    yeap. එක උගේ ගැටලුවක්. අවුල හැබයි මේකට අඩන එකෙක්වත් අර අනිත් එකා මැරිද නැද්ද කියලවත් දැනගන නේමේ අඩන්නේ.

    ගොඩක්ම පේජ් කාරයොනම් ඇරියස් කවර් කරන්නෙ. තව එහෙන් dog breeding කරන ඇන්ටිල ටිකක් ෆෝම් වෙලා ඉන්නව. :lol:
    මම ඔය එක ඇන්ටි කෙනෙක්ට තව බල්ලෙක්ට ගහන සීන් එකක් මෙන්ශන් කලා ඒ ගෑනි කියනව ඒව වැඩක් නෑලු පෝටෝපියා එක වහලලු පස්ස බලන්නෙ. ඇරියස් හොදම එක. :lol:

    yeap. business සිද්දියක් තියෙන්නේ මේකේ
    ------ Post added on Oct 30, 2026 at 3:54 PM
     
    • Like
    Reactions: Nandula_Nimnod

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    9,114
    1
    15,656
    113
    ගොඩක්ම පේජ් කාරයොනම් ඇරියස් කවර් කරන්නෙ. තව එහෙන් dog breeding කරන ඇන්ටිල ටිකක් ෆෝම් වෙලා ඉන්නව. :lol:
    මම ඔය එක ඇන්ටි කෙනෙක්ට තව බල්ලෙක්ට ගහන සීන් එකක් මෙන්ශන් කලා ඒ ගෑනි කියනව ඒව වැඩක් නෑලු පෝටෝපියා එක වහලලු පස්ස බලන්නෙ. ඇරියස් හොදම එක. :lol:
    Pit Bull සැරට හදන උන්ටත් මෙන්ටල් අවුලක් තියනව. small dick energy