ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත

KDH

Well-known member
  • Jul 4, 2014
    18,792
    9,035
    113
    රූකඩ රාජ්ජේ
    උබ තාප්ප චිත්‍ර බයියෙක් බව අමතක උනාද? 😹😹
    ඒ කාලෙ මතක් කරන් ගාපන් තින්ත. හා පල පල 🤭
    අපි නම් දැක්කේ රනිලා statement එකක් දෙනවා රට බංකොලොත් බාවෙන් මිදුනා කියලා .. කොටා ඒක නිල වශයෙන් කියන එකේ video එකක් දාපන්කෝ 🤌🤌
     
    shenat

    Well-known member
  • May 13, 2007
    59,332
    87,994
    113
    ආශ්චර්යමත් රටක

    ඒවට කියන්නෙ ස්වයං වින්දනය කියලා. උබල වගේ තැරි බයියන්ට අතේ ගහන්න හොඳයි ඒව. අනිත් උන්ට වැඩක් නෑ. 😹

    නිල වශයෙන් බංකොළොත් බව නැති උනේ 2024 දෙසැම්බර් අනුර ජනාධිපති කාලෙ. පොන්නප්පුට හදිසියෙ තමන්ගෙ නම දාගන්න ඕන උනාට වැඩක් නෑ බන්. 🙈😹

    https://www.sundaytimes.lk/241222/news/lanka-officially-out-of-sovereign-default-581667.html
     
    shenat

    Well-known member
  • May 13, 2007
    59,332
    87,994
    113
    ආශ්චර්යමත් රටක
    Machan @shenat,
    uba me panathata support karanawada?

    ඒක ඉතින් ඔව්, නෑ කියලා සරලව කියන්න අමාරුයි.
    තියෙන්නත් ඕන, ඒත් අවුලකුත් තියෙන එකක්.

    පුලුවන් නං තව පහුවෙලා ගේන එක හොඳයි. විපක්ෂයි, බයියොයි, උන්ට එකතු වෙලා ඉන්න කුඩු මුදලාලිලයි, පාතාලෙයි, අවශේෂ කාලකණ්ණියි පාලනය කරන්න ඒක ඕන නං කරන්න දෙයක් නෑ. අවාසි පැත්තක තියලා එකඟ වෙන්න වෙනවා.

    බලපන් පචම කෙළ කෙළ ආණ්ඩුව වට්ටන්න හදන හැටි. ඒව කරන්න දෙන්න බෑ. දේශපාලනේට විවේචන කරන්න පුලුවන්. අසත්‍ය පතුරවන්න, කුඩ්ඩොන්ට, පාතාලෙට, උන් එක්ක මෙච්චර කල් ගේම ගහපු නාමල් ලට, රනිල් ලට තමන්ට කෙළවෙන එකෙන් බේරගන්න පොඩි හරි අවස්ථාවක් දෙන්න බෑ.

    ඒක නිසා එකඟ වෙන්න වෙනවා. එකඟ නොවෙන්නෙ රනිල්ලා, රාජපක්ෂලා හදපු කාලකණ්ණි රාජ්‍ය සේවෙ පොලිසිය වගේ ආයතන තාම අනිත් පැත්ත හැරිලා නැති නිසා. එතකොට හෝමාගම ළඟදි උනා වගේ දේවල් වෙන නිසා. හැබැයි ඒවට වඩා රට විනාස කරපු කැ@ හොරුන්ට ආයෙ වේසපාලනේ කරන්න බැරි කරන එක රටට 1000%ක් වටිනවා.
     
    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,291
    5,042
    113
    Sri Lanka

    හොදයි උබේ මතේ දැනගත්ත එක. මන් නම් මේකට විරුද්දයි. පක්ශ පාට නැතිව මෙකට විරුද්දයි. ලන්කාවේ පොලිසිය විස්වාශ කරන්නම හොද නැති තැනක්.

    හෝමාගම එකෙක් මැරුන කේස් එකේදි පොලිස් මාධ්‍ය ප්‍රකාශක මුලින්ම කිව්වෙ පොලිසියේ කිසිම වැරැද්දක් නෑ කියලා. සෝශල් මීඩියා ප්‍රෙෂර් එක නිසාමයි මේක ඇදිලා ආවේ. සාමාන්‍යයෙන් ආණ්ඩුවට ලගම කට්ටිය තමා පොලිසියෙ උඩම පුටු වල ඉන්නේ. දැන් උනත් එහෙමයි.

    අනික එක තමයි කිසිම ආණ්ඩුවක් හැමදාම ඉන්නේ නෑ. විශේෂයෙන් ලංකාව වගේ රටක. වෙන ආණ්ඩුවක් ආපු ගමන් මේ ගොබ්බ පනතෙන් මුලින්ම බැට කන්නෙ ජෙප්පො. අර වතුර නටනකන් විතරයි කකුලුවා දිය කෙලින සීන් එකමයි.
     
    ඒ වගේ සිද්ධි ගැන පරීක්ෂණ කරලා වැරදිකාරයන්ට දඬුවම් දෙන්නෙ නැත්තං අන්න එතකොට විරුද්ධයි.

    දැන් ඒව වෙන නිසා විරුද්ධ වෙන එකට වඩා පක්ෂ බව වැඩියි.
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    9,006
    9,293
    113
    ulan bator

    ඒවට කියන්නෙ ස්වයං වින්දනය කියලා. උබල වගේ තැරි බයියන්ට අතේ ගහන්න හොඳයි ඒව. අනිත් උන්ට වැඩක් නෑ. 😹

    නිල වශයෙන් බංකොළොත් බව නැති උනේ 2024 දෙසැම්බර් අනුර ජනාධිපති කාලෙ. පොන්නප්පුට හදිසියෙ තමන්ගෙ නම දාගන්න ඕන උනාට වැඩක් නෑ බන්. 🙈😹

    https://www.sundaytimes.lk/241222/news/lanka-officially-out-of-sovereign-default-581667.html
    lapeya masa deken dolar eliyata adala gaththe pupenda?
    eeta passe awurudu 2k gihillath thama dolar sanchitha wadi wela nathe mokada kiyapam!
    ------ Post added on Oct 30, 2026 at 5:05 PM
     
    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,291
    5,042
    113
    Sri Lanka
    ඒ වගේ සිද්ධි ගැන පරීක්ෂණ කරලා වැරදිකාරයන්ට දඬුවම් දෙන්නෙ නැත්තං අන්න එතකොට විරුද්ධයි.

    දැන් ඒව වෙන නිසා විරුද්ධ වෙන එකට වඩා පක්ෂ බව වැඩියි.
    මන් මේක කොහොමද බන් උබට පහදලා දෙන්නෙ. මේක ගෙනාවට පස්සේ මිනිහෙක්ව මාස ගනන් ඇතුලෙ තියාගන්න පුලුවන්. ඒකත් නඩු දාන්නෙ නැතිව. උබ කොහොමද හරියටම කියන්නෙ ලන්කාවේ පොලිසිය හරියටම වැරදිකාරයෙක් විතරයි අල්ලන්නෙ කියලා. අහිංසක මිනිහෙක්ව මුන්ට ඇතුලේ තියගන්න පුලුවන් මාස ගානක්.

    අනික් හොදම විහිලුව තමයි විපක්ශෙ ඉන්නකන් PTA එකට විරුද්ද උන අනුර ඒකට වඩා තද නීති තියෙන PSTA එක ගේන එක.
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,593
    25,770
    113
    tracing Geo-location.. ... ...
    උගත් බුද්ධිමත් ඡන්ද දායකයෝ කියල හිතන් ඉන්න මෝඩ හුත්තලා සංවිධානාත්මක කල්ලියකට රට දීල, දෙන්න පුලුවන් උපරිම බලයකුත් දීලා, දැන් පොදුවේ හැමෝටම කෙලවෙනවා.. ආයේ ඡන්දෙකින් එන්න බැරි හින්ද මර්ධනය කරලා අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස නැති කරලා බලෙන්ම ඉන්න හදන්නේ..
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,118
    1
    19,951
    113
    35
    Spain
    උගත් බුද්ධිමත් ඡන්ද දායකයෝ කියල හිතන් ඉන්න මෝඩ හුත්තලා සංවිධානාත්මක කල්ලියකට රට දීල, දෙන්න පුලුවන් උපරිම බලයකුත් දීලා, දැන් පොදුවේ හැමෝටම කෙලවෙනවා.. ආයේ ඡන්දෙකින් එන්න බැරි හින්ද මර්ධනය කරලා අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස නැති කරලා බලෙන්ම ඉන්න හදන්නේ..
    ටික ටික පාර කපාගෙන යන්නේ ඒකට තමයි, උන් ඊළඟ ඡන්දයක් තියන්නෙත් නෑ.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    59,332
    87,994
    113
    ආශ්චර්යමත් රටක
    මන් මේක කොහොමද බන් උබට පහදලා දෙන්නෙ. මේක ගෙනාවට පස්සේ මිනිහෙක්ව මාස ගනන් ඇතුලෙ තියාගන්න පුලුවන්. ඒකත් නඩු දාන්නෙ නැතිව. උබ කොහොමද හරියටම කියන්නෙ ලන්කාවේ පොලිසිය හරියටම වැරදිකාරයෙක් විතරයි අල්ලන්නෙ කියලා. අහිංසක මිනිහෙක්ව මුන්ට ඇතුලේ තියගන්න පුලුවන් මාස ගානක්.

    අනික් හොදම විහිලුව තමයි විපක්ශෙ ඉන්නකන් PTA එකට විරුද්ද උන අනුර ඒකට වඩා තද නීති තියෙන PSTA එක ගේන එක.

    ඒක තමයි කිව්වෙ මට පේන benefits >> costs වලට වඩා.

    සම්පූර්ණයෙන්ම එකඟයි කිව්වෙ නෑ. අවුල් තිබුණත් එකඟ වෙන්න වෙනවා කියල කිව්වෙ.

    කොහොම හරි ගොඩක් අය ඕකට අකමැති වෙයි. කරන එකක් නැතිවෙන්නත් පුලුවන්.
     
    • Haha
    Reactions: Inigo Montoya

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,620
    3,254
    113
    උගත් බුද්ධිමත් ඡන්ද දායකයෝ කියල හිතන් ඉන්න මෝඩ හුත්තලා සංවිධානාත්මක කල්ලියකට රට දීල, දෙන්න පුලුවන් උපරිම බලයකුත් දීලා, දැන් පොදුවේ හැමෝටම කෙලවෙනවා
    💯
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    9,006
    9,293
    113
    ulan bator

    ටික ටික පාර කපාගෙන යන්නේ ඒකට තමයි, උන් ඊළඟ ඡන්දයක් තියන්නෙත් නෑ.
    chande thiyenawa. brazile wage ekak! ekko russia wage!

    Wipakse hireta dakkala chande thiyenawa!

    ------ Post added on Oct 30, 2026 at 6:23 PM

    රාජයෙන් ජනතාව ආරක්ශා කරන පනතක් ගෙන උන්ට මන් නම් චන්දෙ දෙන්නෙ!
    ------ Post added on Oct 30, 2026 at 6:30 PM