Food city, Keels වල එහෙම පට්ට සෙනගනෙ.

ȜMA X

Well-known member
  • Jan 25, 2012
    5,346
    1,471
    113
    Hamilton, NZ
    ඔව් මචං, ගිය සතියෙත් Food City එකේ පෝලිම දිගයි, මිනිස්සු බඩු ගොඩක් ගන්නෙ මොකක්ද කියලා මටත් හිතුනා.

    giye sathiye cargills food city anniversary kiyala 50% off dunna bill walata polima godak thibbe ekai
     

    Paws

    Active member
  • Sep 26, 2026
    153
    203
    43
    අපි නම් ඕවට යන්නෙ බලල එන්න.AC දාල ලස්සනට බඩු අහුරලා ලස්සන ගෑනු ලමයි පව්ඩර් දාල ඉන්නව බලන්න.