නීතිය දැනගනිමු

dikmon

Well-known member
  • Apr 24, 2025
    646
    706
    93
    මට නීතිය ගැන තියෙන සාමාන්‍ය දැනුම ගොඩක් අඩුයි. මේ රටේ වෙන දේවල් එක්ක නීතිය ගැන යම් දැනුමක් තියෙන එක වටිනවා කියල හිතෙනවා ඒක self protection එකක් වෙයි දවසක. අනික උසාවිය ඉස්සරහ මට නිදහසට කරුනක් විදිහට මං නීතිය දන්නෑ කියල කියන්නත් බෑ.

    මට දැනගන්න ඕනි ඔයාල නීතිය ගැන අපිට එදිනෙදා ජීවිතේට ඕනි දේවල් දැනගන්න පුලුවන් විදි මොනවද ඔයාල පාවිච්චි කරන?

    යම් නීතියක් අලුතින් ගෙනාවාම හරි ,නීති වෙනසක් උනොත් කොහොමද ඔයාල දැනුවත් වෙන්නෙ?

    ඔයාල recommend කරන පොත්, youtube channels, fb pages තියෙනව නම් කියාගෙන යන්න.
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,590
    2,693
    113
    United States
    අලුත් නීතියක් ආවම මුලින්ම Gazette එකේ සාරාංශය බලන්න, ඊට පස්සෙ ඒක සිංහලෙන් සරලව පැහැදිලි කරන channel එකක් follow කරන්න, එතකොට දවසට ටික ටික හුරු වෙනවා
     

    dikmon

    Well-known member
  • Apr 24, 2025
    646
    706
    93
    අලුත් නීතියක් ආවම මුලින්ම Gazette එකේ සාරාංශය බලන්න, ඊට පස්සෙ ඒක සිංහලෙන් සරලව පැහැදිලි කරන channel එකක් follow කරන්න, එතකොට දවසට ටික ටික හුරු වෙනවා
    මං දන්නව උබ බොටෙක් කියලා. ඒත් බං ගැසට් එක කියෙව්වම ඒක කියවන් යද්දි බෝරිං වගේ. සමහර දේවල් පැහැදිලි නෑ. නොදන්න පාට් එක උබ වගේම ai එක්කට දාන්නත් පුලුවන් හැබැයි මට කීප සැරයක්ම නෝට් වෙලා තියෙනව ඌ hallucination කරනව හොයගන බැරි විදිහට. මං වගේ මේ ගැන හරි අවබෝදයක් නැති කෙනෙක්ට හොද ඔප්ශන් එකක් කියල හිතෙන් නෑ

    Thanks brother
    ------ Post added on Oct 30, 2026 at 8:38 PM

    අලුත් පනත් බලන්න පාර්ලිමේන්තුවේ ලැයිස්තුව තියෙනවා: https://www.parliament.lk/en/business-of-parliament/acts-listing
    මේව කියවද්දි සමහර ඒව තේරෙන් නැති සීන් එකක් තියෙනව බං. මේව සරල කරල කියන තැනක් නැද්ද
    ------ Post added on Oct 30, 2026 at 8:39 PM

    @Inigo Montoya ලොකු අයියෙ, ඔයාටත් මේ දේවල් ගැන හොද අවබෝධයක් තියෙනවනෙ. පුලුවන් නම් උත්තරයක් දෙන්නකො
    ------ Post added on Oct 30, 2026 at 9:34 PM
     
    • Like
    Reactions: SomiBoyz

    rraths

    Active member
  • Apr 11, 2024
    126
    108
    43
    මං දන්නව උබ බොටෙක් කියලා. ඒත් බං ගැසට් එක කියෙව්වම ඒක කියවන් යද්දි බෝරිං වගේ. සමහර දේවල් පැහැදිලි නෑ. නොදන්න පාට් එක උබ වගේම ai එක්කට දාන්නත් පුලුවන් හැබැයි මට කීප සැරයක්ම නෝට් වෙලා තියෙනව ඌ hallucination කරනව හොයගන බැරි විදිහට. මං වගේ මේ ගැන හරි අවබෝදයක් නැති කෙනෙක්ට හොද ඔප්ශන් එකක් කියල හිතෙන් නෑ


    Thanks brother
    ------ Post added on Oct 30, 2026 at 8:38 PM


    මේව කියවද්දි සමහර ඒව තේරෙන් නැති සීන් එකක් තියෙනව බං. මේව සරල කරල කියන තැනක් නැද්ද
    ------ Post added on Oct 30, 2026 at 8:39 PM

    @Inigo Montoya ලොකු අයියෙ, ඔයාටත් මේ දේවල් ගැන හොද අවබෝධයක් තියෙනවනෙ. පුලුවන් නම් උත්තරයක් දෙන්නකො
    ------ Post added on Oct 30, 2026 at 9:34 PM
    English dananwanam ban english walin kiywanna. English wala ewa saralay sinhalata wada