transfer paper අත්සන් කරලා නැද්ද?කාරෙකට තව අවුරුද්දක් තියනවා. එක නම් අවුලක් නැහැ අම්මාගේන් මට ගන්න තියෙන්නේ. බයික් එක තමා කේස් එක. මාමාගේ නමට තියෙන්නේ. මාමා නැතිවෙලා.

transfer paper අත්සන් කරලා නැද්ද?කාරෙකට තව අවුරුද්දක් තියනවා. එක නම් අවුලක් නැහැ අම්මාගේන් මට ගන්න තියෙන්නේ. බයික් එක තමා කේස් එක. මාමාගේ නමට තියෙන්නේ. මාමා නැතිවෙලා.

man nam kiyanne honda wadee
meeka nam matath thiyena prashnayakදැන් කවුරු හරි කෙනෙක් එඩිට් කරලා TIN සෙටිෆිකට් එකක් print අරං ගියොත් ඒක ඉන්න අයට කන්ෆර්ම් කරගන්න විදිහක් නෑනේ. එතනට ird ඇක්සස් තියෙනවද. තියෙනවා නම් අපිට කොළයක් ගේන්න කියන්නේ මොකටද? id එක පෙන්නන්න කිව්වනම් ඉවර නෙ
දැන් කවුරු හරි කෙනෙක් එඩිට් කරලා TIN සෙටිෆිකට් එකක් print අරං ගියොත් ඒක ඉන්න අයට කන්ෆර්ම් කරගන්න විදිහක් නෑනේ. එතනට ird ඇක්සස් තියෙනවද. තියෙනවා නම් අපිට කොළයක් ගේන්න කියන්නේ මොකටද? id එක පෙන්නන්න කිව්වනම් ඉවර නෙ
රටේ අවාසනාවට උපන් කාලකන්නි ජෙප්පොයි උන්ට කඩේ යන ඩොබියෝයි
[/MEDIA]
in 2024, the mass implementation of the mandatory Taxpayer Identification Number (TIN) registry officially began in Sri Lanka. Initiated under the Ranil Wickremesinghe administration via Extraordinary Gazette 2334/21, the policy stated that every resident citizen aged 18 and older must register with the Inland Revenue Department (IRD) starting January 1, 2024
නැහැ බන්. මාමාට කැන්සර් එකක් ඇවිත් තිබ්බේ. ඒ කලේ වැඩටික ඉවර කරගන්න කලින් අමාරු වූනා. ඊට පස්සේ මත් ලොකුවට පැන්නුවේ නැහැ. අවුලක් නැති හින්දා. Family නේ. දැන් තමා මේ නඩුව පත්තු කරලා තියෙන්නේ.transfer paper අත්සන් කරලා නැද්ද?![]()
නැහැ බන්. මාමාට කැන්සර් එකක් ඇවිත් තිබ්බේ. ඒ කලේ වැඩටික ඉවර කරගන්න කලින් අමාරු වූනා. ඊට පස්සේ මත් ලොකුවට පැන්නුවේ නැහැ. අවුලක් නැති හින්දා. Family නේ. දැන් තමා මේ නඩුව පත්තු කරලා තියෙන්නේ.
apo bn මම කලා එ ලබ්බ කැරකෙනවා අන්තිමට කාලෙකට කලිනුත් ඔකමයි ඔනෙ ඔකුන්ගෙ වෙබ්සයිට්නම්නැන්දට ට්‍රාන්ස්ෆර් කරගන්න පුළුවන් කසාද සහතිකේ තියෙනවනෙ. MTA 7 ද කොහෙද පුරවලා දෙන්න තියෙන්නෙ
ඊට පස්සෙ නැන්දගෙන් හරවගන්න
මම හිතුවෙ ලක්ශ 2ක් වගේ ගන්න කියලා.

apo bn මම කලා එ ලබ්බ කැරකෙනවා අන්තිමට කාලෙකට කලිනුත් ඔකමයි ඔනෙ ඔකුන්ගෙ වෙබ්සයිට්නම්
මම ගමට ආපු නිසා නේද රට දාලා ගියේඅඩේ මම රට එන්න කලින් කාර් එකක් සෙල් කරලා ආවෙ
මම ඌට කිවුවා මම රට යනවා අනිවා ට්‍රාන්සර් කරගන්න මොනා හරි කේස් එකක් උනොත් මම බේරන්නෙ නං නැහැ කියලා
රට ආවට පස්සෙත් මම ඇහුවා ට්‍රාන්සර් කරගත්තද කියලා ඔවු මචන් ඒව හරි කියලා රිප්ලයි කරලා තියෙන්නෙ
පෙරේදද කොහෙද මට මැසේජ් එකක් දාල තිබුනා මචන් ට්‍රාන්සර් එකේ අවුලක් කෝල් එකක් ගන්න පුලුවන්ද කියලා
මම තාම කතා කරේ නැහැ
මට හිතෙන්නෙ මේකා ට්‍රාන්සර් කරගෙන නැහැ. වෙන කාට හරි විකුනලා වෙන්න පුලුවන්
අලුත් පේපරයක් සයින් කරලා ඉල්ලුවොත් කීයක් ගන්නවද කියලා මම කල්පනා කරේ. මම හිතුවෙ ලක්ශ 2ක් වගේ ගන්න කියලා. කාර් එක ලක්ශ 61ට විකුන්නෙ
ඒ ගාන ඇතිද නැත්තං තව වැඩිපුර ගානක් ගන්නද
ah ලක්ශෙ කතාව මම දන්නෙ නැහැඌට දඩේ ගෙවන එක ලාබයි උපරිම ලක්ෂයයි නේ![]()
ඔවු බන්මම ගමට ආපු නිසා නේද රට දාලා ගියේ
සුදු කෙල්ලෙක් සෙට් කරන්න බැරි දah ලක්ශෙ කතාව මම දන්නෙ නැහැ
50ක් වගේ කිවුවා නං හරි එහෙනං
මට විකුනද්දිත් හිතුනා රීසෙල් කරන එකෙක් කියලා
හැබැයි මට වාහනේ විකුනලා එන්න ඕන නිසා විකුන්නෙ
මට හිතෙන්නෙ මූ වෙනකාට හරි විකුනලා දැන්. ඒකා මූව පුශ් කරනවා ට්‍රාන්සර් කරන්න කියලා
මම පේපරේ මගේ කොපියත් මූටම දුන්නා මම රට එන නිසා මොනා හරි අවුලක් උනොත් ලොකු කේස් එකක් නැතිව මම ලංකාවෙ හිටියෙ නෑ කිලා විසඳන්න පුලුවන් නිසා
ඔවු බන්
හිතේ බයෙන් ඉඳලා වැඩක් නැහැනේ
මේ දවස් වල සුද්දියො කලුවො තඹේකට මායිං කරන්නෙ නැහැසුදු කෙල්ලෙක් සෙට් කරන්න බැරි ද
same mind muniwarayaneni dakka gaman hithune okane matath .mala huththak ne bn me kariya .Lapayawa elawanna wenawa mu mala anayak![]()